රටට ගිය කලක්

yasitha_o3

Member
Oct 5, 2006
2,081
83
0
37
IN YOUR HEART
ත්‍රිපිටකය අගෞරව කලා කිව්වෙ නෑ. නමුත් උබ කිව්ව බුදුන් දේශනා කරල නෑ "ත්‍රිපිටකේ සරණ යන්න කියල"

මහාපදේශ යනු සුත්ත, සුතනුලෝම, ආචරියවාද හා අත්තනොමත යන හතරයි. එනම් පළමු කොට ත්‍රිපිටකාගත සූත්‍ර අනුසාරයෙන් විවරණය වන ධර්මය පිලිබඳ විමසිය යුතුය.

ඒ වගේම උබ කිව්ව බුදුන් දේශනා කලේ "ධර්මය ඔබ විසින්ම අවබෝධ කරගත යුතුයි" කියල.

මේ කරුන යම්තාක් දුරට හරි, නමුත් සම්පූර්න කමෙන්ටුව අනුව බලනකොට මේ පැහැදිලිවම කාලාම සූත්‍රය උබට ඕනෙ විදියට වෙනස් කිරීමක් (තිසරණයේ නොමැති)
සූත්‍ර පිඨකය < අංගුත්තර නිකාය 01 < තික නිපාතය < දුතිය පණ්ණාසක < 2. මහා වග්ගය < 5. පඤ්චම සූත්‍රය (කාලාම සූත්‍රය)

මෙම සූත්‍රයේ බහුතරයක් බෞද්ධයන් තම තමන්ගේ විග්‍රහයන් ට ගන්නේ "මා අනුස්‌සවෙන, මා පරම්‌පරාය, මා ඉතිකිරාය, මා පිටකසම්‌පදානෙන, මා තක්‌කහෙතු, මා නයහෙතු, මා ආකාරපරිවිතක්‌කෙන, මා දිට්‌ඨිනිජ්‌ඣානක්‌ඛන්‌තියා, මා බ්‌බරූපතාය, මා ‘සමණො නො ගරූ’ති’ " පද ටික විතරයි.

උඹ කියන හරුපෙ පිටින් බැලුවම හරි වගේ පෙනුනට ඇතුලින් තියෙන්නෙ එදා දෙවදත්ත කල දේමයි. උබ මෙතුවක් පැහැදිලි කලේ උබේ වචනය මිසක් බුද්ධ වචනය නෙමෙයි.

සතෙක් මැරීමට චෙතනාවක් නැතුව ප්‍රානඝාතය සිද්ද වෙන්නෙ නෑ කියල ආයේ කියන්න විම කනගාටුවක්. තව ඔනෙනම් ආමගන්ධ සුත්‍රය බලපන්. උඹ ඔය කියන නිර්මාන්ශික කතාව බුදු දහමෙ කොහෙවත් නෑ.

අනික මෙතන අපි කරුනු ඉදිරිපත් කරන්නෙ බුදු දහමේ අනුමත ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශ අනුභවය මිසක්, පරපණ නැසීම වත්, මස් වෙළදාමවත් නෙමේ.

ප්‍රාණ ඝාතය අකුසලයක්. මස් මාලු නෙමෙයි මොනම දෙයක් වත් කෑදර කමින් ගන්නවනම් කෙලෙස් වැඩෙනව එකෙ දෙකක් නෑ. රස තෘශ්නාවට මස් ගිලින එක පරාණඝාතය නොවුනට කොහොමත් කෙලෙස් වැඩෙන සමාජයෙ පිලුකුලට පත් විය යුතු දෙයක්. හැබැයි දර්මය විකුර්ති කරන්න එපා.

උදාහරනය අනුව ගමේ මස් කඩ කාරය කුකුල්ලු මරනවා මස් කන කට්ටිය වෙනුවෙන්. උඹ හැමදාම මස් ගන්න නිසා උබට එකෙක් මැරෙනව. ඔන්න කන ගමන් උඹ කියනවා වගේ පව් පිරෙනවා කියමු. හැබැය් එක දවසක් මස් කන එකෙකුට බඩේ අමාරුවක් නිසා මස් නොකා ඉන්නවා හැබයි අර මස් කඩ කාරයා පොරටත් එක්ක එදා කුකුලෙක් මරලා. එහෙනම් එදා පොර මස් නොකෑවත් උඹ කියන විදිහට පව් සිද්ද වෙන්න ඔනේ. ඇයි ඌ වෙනුවෙන් සතෙක් මරලනෙ. :) කෑව නොකෑව කියල නෑ පව් සිද්ද වෙන්න ඔනෙ. :nerd:

උඹට තෙරෙන විදිහට හිතා ගත්තට කමක් නෑ. හැබැයි නිර්මානස වීමමයි සිලය, එයමයි දර්මය කියල පච ඇදබාන්න එපා. කියන දේ තෙරුම් ගනින් ත්‍රිකෝටි පාරිශුද්ධ මස් කෑවට ප්‍රානඝාත අකුසලය වෙන්නෙ නෑ.

බොහෝ කරුනු එලකිරියෙන්ම උපුටාගෙන ඇත.

ඉතින් රත්තරන් පුතේ උබ මට ඕනේ තරම් බැනපන්. උබ මෙන්න මේ ටික තේරුම් ගත්හ්ටනම් මට එච්චරයි.
උදාහරනය අනුව ගමේ මස් කඩ කාරය කුකුල්ලු මරනවා මස් කන කට්ටිය වෙනුවෙන්. උඹ හැමදාම මස් ගන්න නිසා උබට එකෙක් මැරෙනව. ඔන්න කන ගමන් උඹ කියනවා වගේ පව් පිරෙනවා කියමු. හැබැය් එක දවසක් මස් කන එකෙකුට බඩේ අමාරුවක් නිසා මස් නොකා ඉන්නවා හැබයි අර මස් කඩ කාරයා පොරටත් එක්ක එදා කුකුලෙක් මරලා. එහෙනම් එදා පොර මස් නොකෑවත් උඹ කියන විදිහට පව් සිද්ද වෙන්න ඔනේ. ඇයි ඌ වෙනුවෙන් සතෙක් මරලනෙ. කෑව නොකෑව කියල නෑ පව් සිද්ද වෙන්න ඔනෙ.

ඔව් මචං ඔව් උබ ඒ දවසේ නොකා හිටිය කියල නෑ උබට පව් පිරෙනවමයි. උබ කෑවට නෙවෙයි උබට පව් සිද්ද වෙන්නේ. උබ ගත්ත සල්ලි වලින් තවත් සතෙක් මැරෙන එකට.

මගේ අතින් වැරදිලා හරි ත්‍රිපිටකේ ගැන වරදක් කියවුනනම් මට සමාවෙයන්. :(:yes:

කෙටියෙන්ම කිවොත් තිර්කොටික පරිශුධ හා තහනම් නොකළ මස් වර්ග දහයෙන් ඇරෙන්න භික්ෂුවක් මස් වැළඳුවා කියල පව් නෑ. මම එක කිව්වනේ මචං.

මම අහනේ ඇයි භික්ෂුව වෙනුවෙන් දේශනා කල විනය නීති ගිහි ජනතාවට ආදේශ කරලා කඩෙන් මස් කන එක පව් නෑ කියන්නේ කියල?
 
MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,731
    113
    Gampaha
    ඉතින් රත්තරන් පුතේ උබ මට ඕනේ තරම් බැනපන්. උබ මෙන්න මේ ටික තේරුම් ගත්හ්ටනම් මට එච්චරයි.

    ඔව් මචං ඔව් උබ ඒ දවසේ නොකා හිටිය කියල නෑ උබට පව් පිරෙනවමයි. උබ කෑවට නෙවෙයි උබට පව් සිද්ද වෙන්නේ. උබ ගත්ත සල්ලි වලින් තවත් සතෙක් මැරෙන එකට.

    මගේ අතින් වැරදිලා හරි ත්‍රිපිටකේ ගැන වරදක් කියවුනනම් මට සමාවෙයන්. :(:yes:

    කෙටියෙන්ම කිවොත් තිර්කොටික පරිශුධ හා තහනම් නොකළ මස් වර්ග දහයෙන් ඇරෙන්න භික්ෂුවක් මස් වැළඳුවා කියල පව් නෑ. මම එක කිව්වනේ මචං.

    මම අහනේ ඇයි භික්ෂුව වෙනුවෙන් දේශනා කල විනය නීති ගිහි ජනතාවට ආදේශ කරලා කඩෙන් මස් කන එක පව් නෑ කියන්නේ කියල?
    උබේ වටේ යන ප්‍රශ්න වලට තවත් උත්තර දිදී කාලෙ නාස්ති කරන්න බෑ. කීප පාරක්ම කිව්ව පවු පිරෙනව පිරෙනව කියල කෑගැහුවට වැඩක් නෑ පවු පිරෙන් හැටි බුදු දහමෙන් ඉදිරිපත් කරන්න කියල. නමුත් තාමත් උබ ඒක කරන්න අපොහොසත්. උබ දපු තඩි කමෙන්ට් එකකවත් තාම එකම ධර්ම කරුණක් නෑ. උබට පවු පිරෙනව නම් නොකා හිටපන්. :lol: ධර්මයට අනුව පවු පිරෙන්නෙ නෑ. :yes:

    උදාහරනය අනුව ගමේ මස් කඩ කාරය කුකුල්ලු මරනවා මස් කන කට්ටිය වෙනුවෙන්. උඹ හැමදාම මස් ගන්න නිසා උබට එකෙක් මැරෙනව. ඔන්න කන ගමන් උඹ කියනවා වගේ පව් පිරෙනවා කියමු. හැබැය් එක දවසක් මස් කන එකෙකුට බඩේ අමාරුවක් නිසා මස් නොකා ඉන්නවා හැබයි අර මස් කඩ කාරයා පොරටත් එක්ක එදා කුකුලෙක් මරලා. එහෙනම් එදා පොර මස් නොකෑවත් උඹ කියන විදිහට පව් සිද්ද වෙන්න ඔනේ. ඇයි ඌ වෙනුවෙන් සතෙක් මරලනෙ. :) කෑව නොකෑව කියල නෑ පව් සිද්ද වෙන්න ඔනෙ. :nerd:
    මෙ දැන්මෙ උබ දකින විදියට වෙන හැටියි. නමුත් ධර්මයට අනුව එහෙම වෙන්නෙ නෑ. කෑව නොකෑව අනුව නෙමේ පවු පිරෙන්නෙ. බමුණු මත ගේන්න එපා.
     
    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    37
    IN YOUR HEART
    උබේ වටේ යන ප්‍රශ්න වලට තවත් උත්තර දිදී කාලෙ නාස්ති කරන්න බෑ. කීප පාරක්ම කිව්ව පවු පිරෙනව පිරෙනව කියල කෑගැහුවට වැඩක් නෑ පවු පිරෙන් හැටි බුදු දහමෙන් ඉදිරිපත් කරන්න කියල. නමුත් තාමත් උබ ඒක කරන්න අපොහොසත්. උබ දපු තඩි කමෙන්ට් එකකවත් තාම එකම ධර්ම කරුණක් නෑ. උබට පවු පිරෙනව නම් නොකා හිටපන්. :lol: ධර්මයට අනුව පවු පිරෙන්නෙ නෑ. :yes:

    මෙ දැන්මෙ උබ දකින විදියට වෙන හැටියි. නමුත් ධර්මයට අනුව එහෙම වෙන්නෙ නෑ. කෑව නොකෑව අනුව නෙමේ පවු පිරෙන්නෙ. බමුණු මත ගේන්න එපා.

    හරි මචං මම අපොහසත් නම් පොහොසත් අය ඔප්පු කරලා පෙන්නපන්කෝ බන්.
    මචං පන්සිල් පදපහ කියන්නේ ධර්ම කරුණු නෙවෙයි ද බන්? බුදුන් වහන්සේ නොකළ යුතු යයි රැකියා පහක් දේශනා කරලා නැද්ද මචන්? උබල මහා ධර්ම කරුණු හොයල මිනිස්සුන්ගේ ඔලු විකාර කරන්න හදනකොට හරිම සරලව බුදුන් වහන්සේ විසින් ගිහියන්ට දේශනා කල ධර්ම කරුණු අරන් පහදලා දුන්නම එක වටේ යාමක් ද බන්? මම උබලගෙන් වටේ නොගිහින් කෙලින් ප්‍රශ්නයක් ඇහුව මචං. උබල එකට උත්තර නොදී මේ පැනල යන්නේ කියාගන්න දෙයක් නැති කමට නෙවෙයි ද මචං.?

    උබ පව් පිරෙන්නේ නෑ කියන්නේ කොහොමද බන්? උබ කියන චේතනාව මොකද්ද කියල පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ

    උබ කියන විදිහට අල්ලාහ් සහ ජේසු තුමාල කියල තියෙනව සත්තු මැව්වේ කන්නය කියල. එහෙනම් ඒ මතේ ඉඳගෙන ඒ චේතනාව උඩ ඉදගෙන සත්තු මරණ මුස්ලිම් අයට පව් නැද්ද බන්? උබල චේතනාව කියල කියන්නේ මම මුව මට කන්නම විතරක් මරනවා කියන එකද බන්.?
     
    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    37
    IN YOUR HEART

    මෙ දැන්මෙ උබ දකින විදියට වෙන හැටියි. නමුත් ධර්මයට අනුව එහෙම වෙන්නෙ නෑ. කෑව නොකෑව අනුව නෙමේ පවු පිරෙන්නෙ. බමුණු මත ගේන්න එපා.

    මචං උබට සිංහල කියවල තේරුම් ගන්න බැරි මොකක් හරි අවුලක් තියෙනවද ? සමහර විට පාලි ඒවම කියවල දැන් සිංහල පොඩ්ඩක් අමතක වෙළද දන්නේ නෑ. (විහිළුවක් කලේ) :eek:
    මම කිව්වෙත් කෑවා නොකෑවා කියල පව් පිරෙන්නේ නෑ කියල තමා. උබ දීපු සල්ලි වලින් උ සතෙක් අරන් මරුවනම් උබේ උපක්‍රමය සහ පවක් වෙන්න අවශ්‍ය දේවල් සම්පුර්ණයි. ඒ සතාගේ මස් උබ කන්නම ඕනේ නෑ උබට පව් පිරෙන්නේ.මස් මරන්න අර සතාගේ බෙල්ල කපපු ගමන් උබට පව් සිද්ද වෙනවමයි. එතකොටයි පරණ ඝාතය සම්පුර්න වෙන්නේ නිසා.
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    මචන් සිතුවිල්ලයි වැදගත් වෙන්නේ වැරදියට හිතන්න එපා
     
    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    37
    IN YOUR HEART
    මචන් සිතුවිල්ලයි වැදගත් වෙන්නේ වැරදියට හිතන්න එපා
    උබ කියන චේතනාව මොකද්ද කියල පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ

    උබ කියන විදිහට අල්ලාහ් සහ ජේසු තුමාල කියල තියෙනව සත්තු මැව්වේ කන්නය කියල. එහෙනම් ඒ මතේ ඉඳගෙන ඒ චේතනාව උඩ ඉදගෙන සත්තු මරණ මුස්ලිම් අයට පව් නැද්ද බන්? උබල චේතනාව කියල කියන්නේ මම මුව මට කන්නම විතරක් මරනවා කියන එකද බන්.?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,731
    113
    Gampaha
    හරි මචං මම අපොහසත් නම් පොහොසත් අය ඔප්පු කරලා පෙන්නපන්කෝ බන්.
    මචං පන්සිල් පදපහ කියන්නේ ධර්ම කරුණු නෙවෙයි ද බන්? බුදුන් වහන්සේ නොකළ යුතු යයි රැකියා පහක් දේශනා කරලා නැද්ද මචන්? උබල මහා ධර්ම කරුණු හොයල මිනිස්සුන්ගේ ඔලු විකාර කරන්න හදනකොට හරිම සරලව බුදුන් වහන්සේ විසින් ගිහියන්ට දේශනා කල ධර්ම කරුණු අරන් පහදලා දුන්නම එක වටේ යාමක් ද බන්? මම උබලගෙන් වටේ නොගිහින් කෙලින් ප්‍රශ්නයක් ඇහුව මචං. උබල එකට උත්තර නොදී මේ පැනල යන්නේ කියාගන්න දෙයක් නැති කමට නෙවෙයි ද මචං.?

    උබ පව් පිරෙන්නේ නෑ කියන්නේ කොහොමද බන්? උබ කියන චේතනාව මොකද්ද කියල පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ

    උබ කියන විදිහට අල්ලාහ් සහ ජේසු තුමාල කියල තියෙනව සත්තු මැව්වේ කන්නය කියල. එහෙනම් ඒ මතේ ඉඳගෙන ඒ චේතනාව උඩ ඉදගෙන සත්තු මරණ මුස්ලිම් අයට පව් නැද්ද බන්? උබල චේතනාව කියල කියන්නේ මම මුව මට කන්නම විතරක් මරනවා කියන එකද බන්.?
    පන්සිල් පදපහේ කොහෙද ඕයි මස් කෑවාම පවු කියල තියෙන්නෙ. :eek: අනික කවුද මෙතන වෙළදාමක් ගැන කිව්වෙ. :lol: පව් පිරෙන්නෙ නැති හැටි කරුණු ගනනාවකින් දක්වල තියෙන්නෙ. ආයිත් අහනව කොහොමද පව් පිරෙන් නැත්තෙ කියල. :rofl: මධ්‍යස්තව හිතන කෙනෙකුට තේරුම් ගනන් ඕන තරම් කරුනු තියෙද්දි ආයිත් අහනව පව් පිරෙන් නැද්ද කියල. :lol:
     
    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    37
    IN YOUR HEART
    පන්සිල් පදපහේ කොහෙද ඕයි මස් කෑවාම පවු කියල තියෙන්නෙ. :eek: අනික කවුද මෙතන වෙළදාමක් ගැන කිව්වෙ. :lol: පව් පිරෙන්නෙ නැති හැටි කරුණු ගනනාවකින් දක්වල තියෙන්නෙ. ආයිත් අහනව කොහොමද පව් පිරෙන් නැත්තෙ කියල. :rofl: මධ්‍යස්තව හිතන කෙනෙකුට තේරුම් ගනන් ඕන තරම් කරුනු තියෙද්දි ආයිත් අහනව පව් පිරෙන් නැද්ද කියල. :lol:

    අනේ උබේ මොළ ගෙඩියේ තරම මේකෙන්ම තේරුණා. උබලට කවුරු හරි කියපු දෙයක් ඇරෙන්න හිතල බලල දෙයක් තේරුම් ගන්න තරම් මොලයක් නෑ.

    උබල භික්ෂු විනය ගියන්ට පටලවාගෙන කියනවා කඩේ ගිහින් මස් අරන් කෑවට පව් නෑ කියල. හැබයි ගිහියන් වෙනුවෙන් තියෙන පන්සලි පද පැහෙන් පළමු වන්න විදිහටම දේශනා කරපු සිල් පදයෙන් සත්තු මරන්න එපා. ඒ සඳහා අනුබල දෙන්න එපා අනුන් ලවා මරවන්න එපා කියපු එක එහෙම පිටින්ම අමතක කරනවා.

    ඔය කතා කරේ ත්‍රිකෝටික පරිස්ශුද්ධ ශිලයෙන් භික්ෂුන් හට ඊට අනුකුලව ලබාගන්න ආහාරයේ පව් පිරෙනවැඩ නැද්ද කියන කාරණේ ගැන විතරක් නම් මම පැහැදිලිවම කිව්වා ඔව් පව් පිරෙන්නේ නෑ කියල.

    එතනින් එහාට මම කතා කරේ සේනික් කියපු කඩේන් අරන් කන මස් කාවට පව් නෑ කියන කාරණේ ගැන. එකයි කිව්වේ භික්ෂු විනය පැත්තකින් තියල ගිහි විනය ගැන කියන පංච ශිලය ගන්න කියල.

    උබෙන් ප්‍රශ්න අහල වැඩක් නෑ. මොකද උබට ඒවාට උත්තර දෙන්න බෑ. උබට පුළුවන් කමක් තියේනම් අර මම කිව්වා වගේ ගිහියන්ට අදාළ දේවල් විතරක් අරගෙන කඩෙන් ගන්න මස් කෑවට පව් නෑ කියල කියපන්.
    එතනින් එහාට මට උබත් එක්ක තර්කයක් නෑ.
     
    1.බුදුදහම මනෝ ගහල තේරුම් ගන්න බෑ. තේරුම් ගන්න විදිය මීට පෙර පැහැදිලිව දක්වල තියෙනව.

    2.ප්‍රාණගාතය අකුසලයක්, නමුත් කඩෙන් මස් අරන් කෑවට ප්‍රාණගාත අකුසලය සම්පූර්ණ වෙන්නෙ නෑ. ඒක මීට කලින් කමෙන්ටු වලින් පැහැදිලි කරල තියෙනව. (කර්මය, ඵලය, චේතනාව, මජ්ඣිම නිකාය සීහ සූත්‍රය, තෘතිය තිත්තිර ජාතකය, ත්‍රිකෝටි පාරිශුද්ධිය, අජාන් බ්‍රහ්මවංසො හිමිගේ මුල් ලිපිය) ඇතුලු කරුනු ගනනාවකින් ඔය පෙන්නල තියෙන්නෙ පව් නොපිරෙන හැටි. රෙද්ද ආයිත් ඒකම අහනව. එකම අහන ගමන් මෙච්චර උත්තර දීල තියෙද්දිත් උත්තර නෑලු. :angry:

    3.ඔන්න තව ටිකක් දැන්ම. දැන් quote කරල ආයිත් අහපන් "පව් පිරෙන් නැද්ද" කියල. :rofl: කැමති නම් විශේශන පදයකුත් එක්ක අහපිය "චුට්ටක්වත් පවු පිරෙන් නැද්ද" කියල. :lol:

    ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය පිළිබඳ එකල දායක දායිකාවන්ට ද සැකයක් නො තිබුණු බව අංගුත්තර නිකායේ මනාපදායි සූත්‍රයෙන් ද මනා ව පැහැදිලි වේ. මනාප දෑ පිදීමෙන් මනාප දෑ ලැබේ. යනුවෙන් බුදුරදුන්ගෙන් ඇසූ ධර්‍මයක් සිතට ගත් උග්ග නම් වූ ගෘහපති පුත්‍රයෙක් තමන් අතිශයින් ප්‍රියකරන ආහාර වට්ටෝරුවක් අනුව පිළියෙල කරගත් ආමිස දානයක් බුදුරදුන්ට ගෙනවිත් පූජා කළේ ය. “මේ ආහාර අතර ඩෙබර ඵල මිශ්‍ර කොට සෑදූ ඌරු මස් ව්‍යංජනයක් ද තිබිණි. මෙහි දී උග්ගට තමන් අතිශය ප්‍රිය කරන අඟල් සතරක් පමණ දිග බැටළු ලොම් සහ කළු එළු ලොම් මිශ්‍ර කොට සැකසූ ඇතිරිලි හා ඉතා වටිනා උඩුවියන් සහිත යහනක් බුදුරදුන්ට පූජා කිරීමට අවශ්‍ය විය. එය භික්ෂුන්ට කැප නො වන බව දැන ගන්නට ලැබිණි. ඒ නිසා ඔබ වහන්සේට ඉතාමත් වටිනා සඳුන් ලීයෙන් තැනූ පාදුකාවක් ගෙන ආවෙමි යි, පවසා ” භාග්‍යවතුන් වහන්ස එය පිළිගන්නා සේක්වා යි” බුදුරඳුන්ට පිළිගැනිවීය. ඔහු කෙරෙහි අනුකම්පාවෙන් බුදුන් වහන්සේ එම ආහාර හා ගරු භාණ්ඩය පිළිගත්තාහ. මෙයින් මනා ව පැහැදිලි වන්නේ සුබෝපභෝගී උච්ඡාසයන මහාසයනයන් පිළිගැනීම භික්ෂූන්ට අකැප වූ බවත් මස් මාළු පිළිගැනීම අකැප නොවන බවත් දායක පක්ෂය මනාව දැන සිටි බවයි.

    මේකත් කියවන්න. එ හාමුදුරුවො විස්වාස නොකලට කමක් නෑ ත්‍රිපිටකය විස්වාස කරගෙන කියෝපන්. මොකද ත්‍රිපිටක කරුණු තියෙන්නෙ.

    http://www.google.lk/url?sa=t&rct=j...KvGAiJsUnvrTp0-AHEi2r2w&bvm=bv.82001339,d.c2E
     
    Arampanawa

    Member
    Jan 10, 2009
    514
    8
    0
    Roswell
    කිරිබත්ගොඩ ලොකු ස්වාමීන් වහන්සේ දේශනා කරා කියලා විනිස්චයක් නැතුව පිළිගන්න එපා බොලාලා. ;)
     
    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    37
    IN YOUR HEART
    1.බුදුදහම මනෝ ගහල තේරුම් ගන්න බෑ. තේරුම් ගන්න විදිය මීට පෙර පැහැදිලිව දක්වල තියෙනව.

    2.ප්‍රාණගාතය අකුසලයක්, නමුත් කඩෙන් මස් අරන් කෑවට ප්‍රාණගාත අකුසලය සම්පූර්ණ වෙන්නෙ නෑ. ඒක මීට කලින් කමෙන්ටු වලින් පැහැදිලි කරල තියෙනව. (කර්මය, ඵලය, චේතනාව, මජ්ඣිම නිකාය සීහ සූත්‍රය, තෘතිය තිත්තිර ජාතකය, ත්‍රිකෝටි පාරිශුද්ධිය, අජාන් බ්‍රහ්මවංසො හිමිගේ මුල් ලිපිය) ඇතුලු කරුනු ගනනාවකින් ඔය පෙන්නල තියෙන්නෙ පව් නොපිරෙන හැටි. රෙද්ද ආයිත් ඒකම අහනව. එකම අහන ගමන් මෙච්චර උත්තර දීල තියෙද්දිත් උත්තර නෑලු. :angry:

    3.ඔන්න තව ටිකක් දැන්ම. දැන් quote කරල ආයිත් අහපන් "පව් පිරෙන් නැද්ද" කියල. :rofl: කැමති නම් විශේශන පදයකුත් එක්ක අහපිය "චුට්ටක්වත් පවු පිරෙන් නැද්ද" කියල. :lol:

    මේකත් කියවන්න. එ හාමුදුරුවො විස්වාස නොකලට කමක් නෑ ත්‍රිපිටකය විස්වාස කරගෙන කියෝපන්. මොකද ත්‍රිපිටක කරුණු තියෙන්නෙ.

    http://www.google.lk/url?sa=t&rct=j...KvGAiJsUnvrTp0-AHEi2r2w&bvm=bv.82001339,d.c2E

    ඔන්න උබ කියපු වැඩ ටිකෙන් ඔක්කොම ටික වගේ කරා. උබ කියවන්න කියපු ටිකත් කියෙව්වා. උබේ කිරිබත් ගොඩ හාමුදුරුවන් ගේ පොතේ තියෙන භික්ෂුව සම්බන්දව තියෙන කිසිම දෙකට මගේ විර්ද්දත්වයක් නෑ. මමත් පැහැදිලිව කිව්වා ත්‍රිකෝටික පාරිශුද්ධ ශිලය අනුව වළඳන භෝජනයක් ගත්තට භික්ෂුවට පව් නෑ කියල. කොහොම උනත් කියවගෙන යනකොට 45 ප්‍රශ්නෙට උත්තරේ බයිබලෙන් දීල තියෙනවා දැක්කහම හිතට ආපු දේ නම් එච්චර හොඳ නෑ' මම ඔවා ගැන තර්ක කරන්න යන්නේ නෑ. :rolleyes:

    මම උබෙන් එකම එක දෙයක් අහන්නම්. අල්ලාහ් කියපු නිසා සත්තු මරණ උන්ට පව් නැද්ද මචං? එහෙම පව් නම් චේතනාව කියන දේ පොඩ්ඩක් පහදලා දීපන්. කඩෙන් මස් ගන්නකොට උබේ කිරිබත් ගොඩ හාමුදුරුවෝ දේශනා කරලා තියෙනව වගේම එක මස් කැබැල්ලක් පමණයි තමයි. නමුත් සල්ලි දෙන එකෙන් ඒ පිළිබඳව ඇති වෙන අනුබලය පිලිව්බන්දවයි මම ප්‍රශ්න කලේ. ගිහි ජීවිතේට ත්‍රිකෝටික පාරිශුද්ධ ශිලය ගාව ගන්නේ නැතුව පන්සිල් සහ අනෙක් කරුණු අරන් විස්තර කරන්න කියපු එක ඔය තාම කරේ නෑ.

    මට මිට වඩා මේකට කාලය නාස්ති කරන්න බෑ. මේ ටික විතරක් කියන්නම්.

    මම මස් නොකන්නේ එක උසස් ශීලයක් නිසාවත් මට ඒ නිසාම නිවන් දකින්න පුළුවන් වෙන්න කියල හිතගේනවත් නෙවෙයි.

    මගේ ජිවිත කාලය පුරාම මම නිර්මාංශ වෙන එකෙන් මස් පරිබෝජකයන් උදෙසා මරණ මස් ප්‍රමාණය මරන්න අවශ්‍ය නොවෙන නිසා අඩු ගානේ එක සතෙක් හරි මරන්න අවශ්‍ය නොවෙනවානම් මට ඒ හොඳටම ඇති.

    අනික මේ ලෝකේ ඉපදුන සෑම සතෙක්ටම ජිවත් වීමේ අයිතිය තියෙන්න ඕනේ කියල මම පිලිගන්නවා

    අනික මම කැමති නෑ මාව හෝ මම ආදරෙය කරන කෙනෙක් ව මස් වලට ගන්නවට. ඉතින් මම හිතනවා අහිංසක සත්ත්තුත් කැමති නැතිව ඇති කියල ඒ අයගේ අම්මලාව මස් සඳහා මරන්වට.

    අනික මස් කෑවේ නෑ කියල මට වෙන කන්න දෙයක් නැති වෙලත් නෑ. මම බඩගින්නේ ඉඳලත් නෑ.

    කිසිම වෙලාවක මස් නොකෑම උසස් කමක් කියල මම කිව්වෙත් නෑ කියන්නෙත් නෑ. නමුත් මදුරුවෙක් වත් මරන්න මට කිසිංම ආසාවක් නෑ. කැරපොත්තෝ නෙවෙයි නයෙක් නෙවෙයි මොන යකෙක් ආවත් මම මරන්නේ නෑ.

    මට කියන්න තියෙන්නේ එච්චරයි. උබලා මස් කන නොකන එක මට ප්‍රශ්නයක් නෙවෙයි. මම කියපු දේවල තේරුම් අරන් ඒවා හරි හෝ වැරදි එක මිනිහෙක් හරි මස් මාළු නොකා ඉන්නවනම් මම කැමති. මොකද එක තම වෙනුවෙන් මරපු හෝ නොමරු හෝ වේවා මොනයම් සතෙක් ගේ හරි ජිවිතයක් නැති වීම වැලක් වීමට දායක වෙන නිසා. අනික මම හිතන්නේ නෑ ඔයා කවදාවත් හරක් මරණ තැනකට ගිහින් ඇති කියල. එත් මම පස් හය වතාවකට වඩා ගිහන් තියෙනව.

    එතන ඉන්න සත්තුන්ව දැක්කම ඇහැට කඳුළු එන්නේ ඇයි කියන්න දන්නේ නෑ. ඒ හේතුන් නිසා තම මස් කෑම ඇත හරියේ. පව් ද පින් ද කියල හිතුවේ පස්සේ. පව් උනත් පින් උනත් කන්නෙත් නෑ. දානෙකට දෙන්නෙත් නෑ. වෙඩින් එකෙට දෙන්නෙත් නෑ. මැරිච්ච දවසට මගේ දානෙට දෙන්නත් එපා කියල ලියල තමා මැරෙන්නේ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,006
    34,456
    113
    මම ගිය සතියෙ ගියා අනුරාධපුරයේ . මම දෑක්කා ශ්‍රී මහා බොධ්ය් බුදු මෑදුරෙ තිබුන දේ බලන්න

    63a3e990da91ef3a199fb3606a91a102.jpeg

    1b4842b9cc6c7f1bdc58c0f545b72826.jpeg

    මේ පූජා කරලා තියෙන්නේ වර්තමානයේ මිනිසුන් කෑමට ගනුලබන ආහාර වර්ග කීපයක්. බුදුන් වහන්සේට මිනිසුන් එදා පූජා කරනු ලැබුවේ එවකට මිනිසුන් කෑමට ගනු ලැබූ ආහාරයි. එම ආහාර වල අන්තර්ගතය මාංශද, නිර්මාංශද යන්න මෙහිදී ආදාල නොවේ. (ඒඒ යුගවලදී මිනිසුන් විසින් අහාරයට ගන්නා ආහාරද යන්න පමනක් ආදාල වේ). යමෙක් අග්‍ර වූ කෙනාට (බුදුන් වහන්සේට) යමක් පිදුවේද, ඔහුට අග්‍ර වූ පුණ්‍ය විපාක ලැබෙත්මය. බුදුන් වහන්සේට පිදූ දානයක් සතුටු සිතින් අනුමොදන් නොවී, මෙතරම් වාද විවාද ඇතිකරගෙන සිත් අපිරිසිදු කරගන්නේ ඇයි දැයි මට නොතේරේ.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මස් කන එක පවක් කියල කියන උදවියට මේ ටික කිව්වනම් ඇති සහෝදරයා. මස් කන එක පවක් නම් වතුර බොන එකත් පවක් වේ. මොකද වතුරේ ඇසට නොපෙනෙන ජීවීන් ලක්ස කෝටි ගණනක් ජීවත් වෙන නිසා..

    මස් මාංශයෙන් වැළකී සිටීම හොඳ ප්‍රතිපත්තියක්..

    ඔය වතුර කතාව මම ඔය විදිහටම කලින් කිව්වා සහෝ.. වැඩක් වුනේ නෑ... මුලිකම කරුණක් හරියට දන්නේ නැති නිසා, බුද්ධ දේශනා පිලිගන්නත් අකමැති නිසා වැඩක් වුනේ නෑ... :D
     
    jampappa

    Member
    Jan 16, 2013
    44
    2
    0
    ඔන්න උබ කියපු වැඩ ටිකෙන් ඔක්කොම ටික වගේ කරා. උබ කියවන්න කියපු ටිකත් කියෙව්වා. උබේ කිරිබත් ගොඩ හාමුදුරුවන් ගේ පොතේ තියෙන භික්ෂුව සම්බන්දව තියෙන කිසිම දෙකට මගේ විර්ද්දත්වයක් නෑ. මමත් පැහැදිලිව කිව්වා ත්‍රිකෝටික පාරිශුද්ධ ශිලය අනුව වළඳන භෝජනයක් ගත්තට භික්ෂුවට පව් නෑ කියල. කොහොම උනත් කියවගෙන යනකොට 45 ප්‍රශ්නෙට උත්තරේ බයිබලෙන් දීල තියෙනවා දැක්කහම හිතට ආපු දේ නම් එච්චර හොඳ නෑ' මම ඔවා ගැන තර්ක කරන්න යන්නේ නෑ. :rolleyes:

    මම උබෙන් එකම එක දෙයක් අහන්නම්. අල්ලාහ් කියපු නිසා සත්තු මරණ උන්ට පව් නැද්ද මචං? එහෙම පව් නම් චේතනාව කියන දේ පොඩ්ඩක් පහදලා දීපන්. කඩෙන් මස් ගන්නකොට උබේ කිරිබත් ගොඩ හාමුදුරුවෝ දේශනා කරලා තියෙනව වගේම එක මස් කැබැල්ලක් පමණයි තමයි. නමුත් සල්ලි දෙන එකෙන් ඒ පිළිබඳව ඇති වෙන අනුබලය පිලිව්බන්දවයි මම ප්‍රශ්න කලේ. ගිහි ජීවිතේට ත්‍රිකෝටික පාරිශුද්ධ ශිලය ගාව ගන්නේ නැතුව පන්සිල් සහ අනෙක් කරුණු අරන් විස්තර කරන්න කියපු එක ඔය තාම කරේ නෑ.

    මට මිට වඩා මේකට කාලය නාස්ති කරන්න බෑ. මේ ටික විතරක් කියන්නම්.

    මම මස් නොකන්නේ එක උසස් ශීලයක් නිසාවත් මට ඒ නිසාම නිවන් දකින්න පුළුවන් වෙන්න කියල හිතගේනවත් නෙවෙයි.

    මගේ ජිවිත කාලය පුරාම මම නිර්මාංශ වෙන එකෙන් මස් පරිබෝජකයන් උදෙසා මරණ මස් ප්‍රමාණය මරන්න අවශ්‍ය නොවෙන නිසා අඩු ගානේ එක සතෙක් හරි මරන්න අවශ්‍ය නොවෙනවානම් මට ඒ හොඳටම ඇති.

    අනික මේ ලෝකේ ඉපදුන සෑම සතෙක්ටම ජිවත් වීමේ අයිතිය තියෙන්න ඕනේ කියල මම පිලිගන්නවා

    අනික මම කැමති නෑ මාව හෝ මම ආදරෙය කරන කෙනෙක් ව මස් වලට ගන්නවට. ඉතින් මම හිතනවා අහිංසක සත්ත්තුත් කැමති නැතිව ඇති කියල ඒ අයගේ අම්මලාව මස් සඳහා මරන්වට.

    අනික මස් කෑවේ නෑ කියල මට වෙන කන්න දෙයක් නැති වෙලත් නෑ. මම බඩගින්නේ ඉඳලත් නෑ.

    කිසිම වෙලාවක මස් නොකෑම උසස් කමක් කියල මම කිව්වෙත් නෑ කියන්නෙත් නෑ. නමුත් මදුරුවෙක් වත් මරන්න මට කිසිංම ආසාවක් නෑ. කැරපොත්තෝ නෙවෙයි නයෙක් නෙවෙයි මොන යකෙක් ආවත් මම මරන්නේ නෑ.

    මට කියන්න තියෙන්නේ එච්චරයි. උබලා මස් කන නොකන එක මට ප්‍රශ්නයක් නෙවෙයි. මම කියපු දේවල තේරුම් අරන් ඒවා හරි හෝ වැරදි එක මිනිහෙක් හරි මස් මාළු නොකා ඉන්නවනම් මම කැමති. මොකද එක තම වෙනුවෙන් මරපු හෝ නොමරු හෝ වේවා මොනයම් සතෙක් ගේ හරි ජිවිතයක් නැති වීම වැලක් වීමට දායක වෙන නිසා. අනික මම හිතන්නේ නෑ ඔයා කවදාවත් හරක් මරණ තැනකට ගිහින් ඇති කියල. එත් මම පස් හය වතාවකට වඩා ගිහන් තියෙනව.

    එතන ඉන්න සත්තුන්ව දැක්කම ඇහැට කඳුළු එන්නේ ඇයි කියන්න දන්නේ නෑ. ඒ හේතුන් නිසා තම මස් කෑම ඇත හරියේ. පව් ද පින් ද කියල හිතුවේ පස්සේ. පව් උනත් පින් උනත් කන්නෙත් නෑ. දානෙකට දෙන්නෙත් නෑ. වෙඩින් එකෙට දෙන්නෙත් නෑ. මැරිච්ච දවසට මගේ දානෙට දෙන්නත් එපා කියල ලියල තමා මැරෙන්නේ.

    Oya mas kanne nethi eka gena sathutuwenna puluwan ....eth methana gon tharka genna epa mas kana kattiyata bududahama anuwa paw siddawenawa kiyala. Oya oyage prathipaththi anuwa katayuthukaranna habai anith kattiyata boru upades denna yanna epa... hari de hariwidiyata dakinna ....onema deka anthayata gos beleemen walakinna
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,006
    34,456
    113
    මේ පූජා කරලා තියෙන්නේ වර්තමානයේ මිනිසුන් කෑමට ගනුලබන ආහාර වර්ග කීපයක්. බුදුන් වහන්සේට මිනිසුන් එදා පූජා කරනු ලැබුවේ එවකට මිනිසුන් කෑමට ගනු ලැබූ ආහාරයි. එම ආහාර වල අන්තර්ගතය මාංශද, නිර්මාංශද යන්න මෙහිදී ආදාල නොවේ. (ඒඒ යුගවලදී මිනිසුන් විසින් අහාරයට ගන්නා ආහාරද යන්න පමනක් ආදාල වේ). යමෙක් අග්‍ර වූ කෙනාට (බුදුන් වහන්සේට) යමක් පිදුවේද, ඔහුට අග්‍ර වූ පුණ්‍ය විපාක ලැබෙත්මය. බුදුන් වහන්සේට පිදූ දානයක් සතුටු සිතින් අනුමොදන් නොවී, මෙතරම් වාද විවාද ඇතිකරගෙන සිත් අපිරිසිදු කරගන්නේ ඇයි දැයි මට නොතේරේ.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    shenic

    උබට කොච්චාර කිව්වත් තේරුමක් නෑ. උබ හිතන්නෙම කඩෙන් පළමු මස් කෑල්ල ගැනීමේ සිද්දිය පිලිබඳ විතරයි. එතනින් එහාට උබ සල්ලි දීල අවට පස්සේ වෙන දේ ගැන උබ හිතන්න කැමති නෑ. හරිම සරලයි නේ මචං. වෙන කොහෙවත් තියෙන කරුණු අරන් ඇවිත් පෙන්නන්න දෙයක් නෑ නේ. මුලින්ම කියන්න ඕනේ දෙයක් තියෙනව. එළවලු විතරක් කෑවත් මස් මාළු විතරක් කෑව කියලවත් දවත් තුන්සිය හැට පහම සිල් අරන් හිටිය කියලවත් කිසිම කෙනෙක් අපායේ යන්නේවත් නිවන් දකින්නේවත් දිව්‍යලෝකේ යන්නේවත්නම් නෑ. එය තමන්ගේ කය සංවර කලත් සිත සංවර කරලා නැත්තනම් කිසිම කුසලයක් රැස් වෙන්නේ නෑ.

    :eek: ??
    :rofl: ??
    ?????????

    මම එළවලු කනවා කියල මම හරි උසස් ය කියල මම කොහෙවත් කියල නැ. මම කොහෙවත් එක එහෙමයි කියල උලුප්පල පෙන්නන්න හැදුවෙත් නෑ. මම කරපු එකම දේ ඔයාල පෙන්නලා දීපු දහම් කරුණු වලම ඔයාල නොදකින හිතන්න අකමැති පැත්ත පෙන්නලා දීපු එක විතරයි.

    කිසිම වෙලාවක බුදුන් වහන්සේ දේශනා කරලා නෑ ත්‍රිපිටකේ සරණ යන්න කියල හෝ යම් භික්ෂුවක් කියන නිසා එම සරණ යන්න කියල. ඔයා නිවන් දකිනවනම් මේ ධර්මය ඔබ විසින්ම අවබෝධ කරගත යුතුයි කියලයි බුධුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ.

    දැන් කියන්න එපා සහෝ මම ත්‍රිපිටකේට ගරහුව භික්ෂුන්ට ගරහුව කියල. මම කිව්වේ ත්‍රිපිටකේ තියෙන දේ හරියා කාරව තේරුම් ගැනීම තම සතු දෙයක් කියල. ත්‍රිපිටක ආචාර්ය වහන්සේලාට අගවුරව කළා නෙවෙයි කිව්වේ එතුමන් වහන්සේලා රහත් වෙලා නැත්තෙත් යම් කිසි තැනක ප්‍රශ්නයක්ක් තියෙන නිසා කියල. එක ත්‍රිපිටකේ ප්‍රශ්නයක් නෙවෙයි තම තමන් අවබෝධ කර ගැනීමේ ප්‍රශ්නයක්. මේ මස් මාංශ ප්‍රශ්නේ විතරක් නෙවයි ඕනා තරම් දේවල් තියෙනව මෙහෙම බුදුදම වැරදියට අර්ථ දක්වපු.

    :P එහෙමද?

    ඇත්ත මම මේ කියන්නේ කවුරුත් මට කියල දීපු දෙයක් නෙවෙයි මම අවබෝධ කරගත්ත දේ. මම මස් කන්නේ නෑ මලු උඹල කඩ මුකුත් කන්නේ නෑ. මම නැවැත්තුවේ එක පව් නිසා නෙවෙයි මේ ලෝකේ ඉපදෙන ඕනෑම සතෙක්ට මම ආදරේ නිසා. අවංකව මම මේ අවුරුදු ගානටම මදුරුවෙක් මරලත් නෑ. වතුර කොප්පෙක සතෙක් හිටියත් පුළුවන් විදිහකින් උව බේරලා තියෙනව. ඔයා කියයි එහෙනම් උබ ඇවිදිනකොට සත්තු මැරෙනවා වතුර බොනකොට සත්තු මැරෙනවා කියල බුධුන් වහ්සේ දේශනා කලේ මධ්‍යම ප්‍රති පධාවේ ගමන් කරන්න කියලයි.

    මට තේරුණා... :D

    මම කිසිම කෙනෙකෙට කියන්නේ නෑ මස් කන්න එපා කියල. උබල මස් නෙවෙයි ඕන මගුලක් කෑවට මට මොකෝ. මම කරේ උබල ධර්මය වැරදියට අර්ථ දක්වල ඒවා බලල අයාලේ යනම් මිනිස්සුන්ට මට පුළුවන් විදිහට හරි දේ පෙන්නපු එක විතරයි.

    එහෙනම් කියන ඕන දෙයක්, කරන ඕන තර්කයක්, බුද්ධ දේශනා වලින් විතරක් උදාහරණ අරගෙන කරන්න. එතකොට මම පිලිගන්නවා.

    හරි දැන් එන්නම් ඔයාගේ ප්‍රශ්න වලට. ගොඩක් තැන වල ඔය කිසිම තර්කයක් නැතිව ඔහේ කියවල විතරයි. මම ත්‍රිපිටකේ ට අපහස කරලු භික්ෂුන්ට අපහස කරලු කියල. වැදගත් කියල දෙයක් කියලනම් නෑ.

    මම හරි සරලව කිව්වනේ මචං. මිට පස්සේ මේකට උත්තර දෙනවනම් වෙන වට පිට කතන්දර ඇදගන්නේ නැතුව කෙලින්ම තර්කෙට වරෙන්.

    :D

    උබ කඩෙන් මස් ගත්තට පව් නෑ කියලනේ උබ කියන්නේ. හරි උබ හරි පව් නෑ මචං.
    මොකද ඒ වෙනකොට ඒ සතා මරල ඉවරයි. උබ මිට කලින් මස් කාල නෑ කියල හිතපන් හැබැයි ඒ ඇයි කියල කියන්නම්.
    හරි උබ පලවෙනි වතාවට ගිහින් මස් ගන්නවා මචං කඩෙන්
    උබ ඒ වෙනකොට මස් කඩ කාරයට අනුබල දීල උබ වෙනුවෙන් මස් කඩේට ගෙනෙන්න කියල
    උබට සතෙක් මරන්න ඕනේ කියල චේතනවකුත් නෑ උබ මස් දැක්ක පලියටම කන්න හිතිලා තමා ගිහින් කඩෙන් ගත්තේ. එත් උබ දන්නවා මස් ගන්නනම් සතෙක් මරන්න ඕනේ කියල. එක තේරුණා නේද?
    (මස් ගස් වල හැදෙන්නේ නෑ මචං.)

    හරි ඔන්න ඉතින් උබ අර මනුස්සයට සල්ලි දෙනවා. ආ ඒ කියන්නේ ඔයාගේ මස් හොඳයි කියල ඔයා ගන්නවා ගන්නෙත් නිකන් නෙවෙයි හොඳට තෝරලා බලල ලේ තියෙන අලුත්ම මස් කෑල්ලක්. මචං අනුබල දෙනවා කියන්නේ මචං කටින්ම කියන එකට නෙවෙයි. හොරෙක් ගෙන් හොරකන් කරපු බඩුවක් ගන්න එකත් වරදක් මචං. හොර බඩු ළඟ තබා ගැනීමත් වරදක් මචං. ඇයි දන්නවද උබ සල්ලි දීල ඒ මස් ගාතේ ගන්නවා කියන්නේ එක අනුමත කළා කියන එක.

    ????

    ඔන්න ඉතින් උබ වගේ තව අය දීපු සල්ලි වලින් අර මනුස්සය තව තව සත්තු අරන් එනවා. උන්ගේත් බෙල්ල කපනව ආ උබ අනුබල දුන්නේ නැද්ද මචං? උ සල්ලි අච්චු ගහගෙනද අරන් ගියේ?

    දැන් කියනවනේ චේතනාව නෑ කියල. මම මුලින්ම කිව්වනේ මස් ගස් වල හැදෙන්නේ නෑ කියල. උබ ඇත්ත දකින අකමැති උනත් උබ දන්නවා මස් කඩේට එන සල්ලි වලින් උගේ ලාබෙ විදිහට යන්නේ ඉතාම පොඩි කොටසක් විතරයි කියල. ඉතුරු ටික ඔක්කොම යන්නේ තව තව සත්තු අරගන්න. උන්ව මරන්න යන්ත්‍ර සුත්‍ර ගන්න. උන්ව ප්‍රවාහනයට. උබට කියන්න පුලුවන්ද මචං කොහේ හරි ඉන්න සතෙක් මරන්න මේක උබ ඇතුළු මස් කන ප්‍රජාව භාවිත කරන උපක්‍රමයක් නෙවෙයි කියල? මේ කරුණු එකට එකක් බැඳිලා තියෙන්නේ මචං. උබ එකතැනකින් ඇත ඇරියොත් උබට ඉතුරු ටික නෑ කියල තමයි පේන්නේ.

    :D ???? මේ මනස්ගාත(සමයං) කතා වලටද ඔයා තර්කයක් කියන්නේ? :rofl:

    මචං මස් ගන්නේ සතෙක්ගෙන් මම දීපු සල්ලි වලින් තව සතෙක් මැරෙනවා කියල දන්නවා කියන්නේ චේතනාව නෙවෙයි ද බන්?

    කර්මය සම්පුර්ණ වෙන්න කරුණු පහක් සම්පුර්ණ වෙන්න ඕනේ

    1)පන ඇති සතෙකු වීම
    2)පන ඇති සතෙකු බව දැනීම
    3)මරන්නට කැමැත්ත
    4) මරන්නට උපායක් යෙදවීම
    5) උපාය නිසා සතා මිය යෑම

    කලින් මම කිව්වා වගේ මස් ගස් වල හැදෙන්නේ නෑ. පැන තියෙන සතෙක් මරලයි මස් ගන්නේ.
    ඉතින් කරුණු දෙකම කලින් කිව්වා එකෙන් සම්පුර්ණයි නේ. ඔය සත්තු මරන්වට කැමති නැත්තන් මස් කන්නේ නෑ නේ සහෝ නේ? එක හරිම සරලයි නේ? මරන්නේ නැතුව මස් ගන්න බෑ කියල දන්නවනම් ඉබේ මැරෙන්නේ නෑ කියල දන්නවනම් අකමැත්තෙන් හරි කැමති වෙන්න වෙනවානේ.
    උපාය මොකද්ද කියල මම විස්තර කරානේ. අනික පන්සලි පද පහේ පලවෙනි එක අනුව අනුන් ලවා මරවිම යන්නටත් එකම සම්බන්ධ වෙනවා නේද?

    epic fail හෙවත් තමන්ගේ තර්කයෙන්ම, මුළු thread එකේම කියපු තමන්ගේ එකම තර්කය භූගත වීම! :rofl:

    ඔයාට මම හරි සරලව විස්තර කල එළවලු වලට ගහන කෘමි නාශක නිසා මැරෙන සත්තු ගැන. ඔයා එකට හිනා උන ඇරෙන්න මොනවත් කිව්වේ නෑ. මචං අයෙත් කියන්නේ කෘමි නාශක ගහනකොට මැරෙන සත්තු ගැන නෙවෙයි මම මට ආදරේ නිසා මම ආස නෑ කෘමි නාශක ගහපු එළවලු කන්න. දැනට රටේ දැවැන්ත මතයක් තියෙනව නේ කෘමි නාශක භාවිතය අඩු තරමේ අවම මට්ටමින් කරන්න කිඅලවත් එත් ගොවියෝ එක අහන්නේ නෑ. උන් උන්ට ඕන නිසා තමයි වැඩිපුරත් එක්ක කෘමිනාශයක් ගහන්නේ. ඉතින් මචං උබ කොහොමද කියන්නේ එතන චේතනාව තියෙනවා කියල. උබ මස් ගන්නකොට ඒ සත මැරිලමයි එන්න ඕනේ ඒ සතෙක් ගේ මස් කියන එක උබ දන්නවා. උබේ පරිබෝජනය වෙන්නේ හරකාගේ ඇඟේ ඉන්න මැක්කෝ නෙවෙයි. මොකද හරක මරනකොට මකොත් මැරෙනවා නේ ලේ නැතුව. නිකන් ඒ නිසා එක වරදක් වහන්න තව තව දේවල් කියන්න එපා. එළවලු කනකොට අපි ගන්නේ එළවලු මිසක් කෘමි නාශක ගහපු එළවලු නෙවෙයි. වෙළඳ පොලේ තිබ්බනම් කෘමිනාශක ගහපු නැති එවයි ගහපු එවයි දෙකම් පොඩි ගානක් වැඩි උනත් මම ගන්නේ කෘමිනාශක ගහපු නැති එක

    මොකද එක මගේ ශරීරයට හොඳ නිසා. මචං මම ඉන්නේ මාලදිවයිනේ මෙහෙ මිනිස්සු තුන්වෙලටාම කන්නේ මස් හෝ මලු. ටුන මාළු දාන්නේ නැති මගුලක් නෑ. එත් මම වැඩි ගානක් දීල එළවලු අරගෙන මමම උයාගෙන කනවා. නැත්තන් ඔෆිස් එකෙන් රෙස්ටුරන්ට් එකෙන් කන්න කියල තිබ්බේ. ඒවා වල කන්න දෙයක් නෑ. ඉතින් මේ වගේ රටකත් මස් මාංශ නැතුව ජිවත් වෙන්න පුලුවන්නම් ලංකාවේ එළවලු වැවෙන රටේ මස් කන්නේ නැතිව හිටිය කියල බඩගින්නේ මැරෙන්න වෙන්නේ නෑ නේ සහෝ.
    ඒ කියන්නේ ඔය මස් කන්නේ මස් කාවේ නැත්තන් මැරෙන නිසා නෙවෙයි නේ. ආසාවට. ඔය මේක පව් නෑ කියල කියාගන්න හදන්නේ එක හිතට අවන්කවම කරගන්න තියෙන කැමැත්තට.

    ????
    :D
    :rofl:
    ඔයාට නං තර්කයක් බිඳින හැටි ඉගෙන ගන්න පන්ති යන්න වෙයි වගේ! :D

    මචං උබ මස් කනවනම් කාපන්. කිසි අවුලක් නෑ. එත් මිනිස්සු නොමග යවන්න එපා. උබ මම කියපු දේවල් හැම එකටම සමච්චලේට උත්තර දුන්න ඇරෙන්න කිසිම තර්කයක් ඇතිව උත්තර දීල. නෑ. ඒ නිසා උබ වගේ උන්ට කොච්චර කිව්වත් වැඩක් නෑ. හිතට හොරා වැඩ කල කියල උබට පවින් ගැලවෙන්න බෑ මචං.

    මොනාටද මං උත්තර දෙන්නේ? මට හිතා ගන්නවත් බෑ! :D :rofl:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචං මම මේක සම්පුර්ණ පැහැදිලිව කිව්වනේ මචං. මම කිව්වෙ නෑ නේ ත්‍රිකෝටික පරිශුධ ශිලයට අනුගතව වළඳන දෙයක් භික්ෂුවට අකැපයි කියල. මම කිව්ව නේ පින්දපතේ වඩිද්දී අහම්බෙන් මස් ලැබිල එක දිවි මස් වගේ දෙයක් නම් (තහනම් මස් වලින් එකක්) කෑවොත් විතරයි ශික්ෂා පදය කැඩෙන්නේ කියල.

    මම කිව්වේ දානෙකට මස් මාංශ පුජ කරනකොට භික්ෂුව එක තමන් වහන්සේලා උදෙසාම හැදුව කියල දන්නවා කියල නේ? එහෙනම් ත්‍රිකෝටික පාරිශුද්ධ ශීලයේ සැකය කියන කොටසට එක අයිති වෙනවනේ සහෝ. එහෙනම් ශික්ෂාපදය බිඳෙන්නේ නැද්ද?

    මම මේ post එකට කලින් ප්‍රශ්නයක් ඇහුව. පළමු පන්සිල් පද දෙක. නොකළ යුතු යයි බුධුන් වහන්සේ සාමාන්‍ය ජනතාවට දේශනා කල රැකියා. වරදක් කිරීමට පෙර තම ආදේශ කර බලන්න යයි කල දේශනාව. මචං වෙන මුකුත් එපා මේ හතරින් ඇතුලත මස් කන්න පව් නෑ කියල මට ඔප්පු කරපන්. එහෙනම් මම පිලිගන්නවා මචං. චේතනාව මුල් වෙන්න ඕනේ කියල කියනවනම් මචං මම එකට කලින් ඕන තරම් හේතු දුන්න කඩෙන් මස් ගන්නකොට චේතනාව ඇති වෙනවා කියල කියන්න. එත් කවුරුත් ඒවාට එරෙහි කරුනු දැක්වුවේ නෑ. වෙන වෙන දේවල් ඇදගෙන විහිලුවට් ගත්ත ඇරෙන්න.
    මස් හැදෙන්නේ ගස් වල නෙවෙයි කියල දන්නවනම්. මස් ගන්නේ කඩෙන් සල්ලි දිලනම් එතන අනුබල දීමක් සත මරන්න වෙන කෙනෙක් යෙදවීමක් උපක්‍රමයක් චේතනාවක් නැහැ කියල කොහොමද කියන්නේ? මේක කිව්වම කියන්නේ එළවලු කනකොටත් කෘමි නාශක ගැහුවම සත්තු මැරෙනවා ලු. ඇයි යකෝ තර්කයක් ගෙනාවම එකට තව දෙයක් පෙන්නන්නේ නැතුව තර්කෙ බින්දපල්ලල්කෝ. උබට නෙවෙයි කිව්වේ අර shenic කියන එක්කෙනාට. මේකෙම කිව්වා අයෙ post දාන්න ඕනේ නැති නිසා.

    පළමුව මම උඹට ස්තුති කරනවා මේක වාදයක් නොවෙන සංවාදයක් විදිහට ඉදිරියට ගෙනියන්න දායක වෙනවට.

    ඉස්සෙල්ලම හිත ඇතුලෙන් තෝරාගන්න පිළිපදින්නේ බුද්ධ දේශනාවද නැත්තම් තමුන්ගේ බුද්ධි පරිමාවට විතරක් තෝරාගන්න පුළුවන් පරාසයක තියන කරුණුද කියල. මොකද මේ ලෝකේ මෙතෙක් සහ නැවත බුදු කෙනෙක් පහලවෙනකම් මෙලොවට ඉපදුන මහා බුද්ධිමතා බුදුරජානන් වහන්සේ පමණයි. ඒ නුවන සම කරන්න පුළුවන් තවත් බුදු කෙනෙකුට පමණයි. ඒ හින්ද ඒ මහා ප්‍රඥ ඥාවක් හිමි එතුමන් වහන්සේ වදාළ ධර්මය කාලෙත් එක්ක වෙනස් වෙන්න දේශනා කරලා නැහැ. බුදුරජානන් වහන්සේ දේශනා කරේ විනය පිටකයේ තිබෙන විනය කරුණු කාලෙත් එක්ක වෙනස් කරගතයුතු දේවල් (සුළු කරුණු පමණක් ) තිබෙනවානම් ධර්ම සංඝායනාවක් කරලා පමණක් ඒවා වෙනස් කරගන්න කියලයි.. අනික් සේදු සියලුම ධර්ම කොටස් මේ විශ්වය පවතින තුරාවට වෙනස් වෙන්නේ නැහැ.

    බුදුරජානන් වහන්සේ දේශනා කරේ කර්මයට මුල චේතනාව කියලයි. දානෙකට මස් ව්‍යාංජනයක් හදල තියෙන්නේ පන්සලේ හාමුදුරුවෝ කලින් ඉල්ලලා නෙවෙයිනම් කොතනද මස් ගැන චේතනාවක් පන්සලේ හාමුදුරුවන්ගේ හිතේ? එතැනදී දානෙට මස් උයන එක දානය දෙන තැනැත්තාගේ චේතනාවක්,, එත් ඒ පුද්ගලයත් සතාගේ මස් කඩෙන් ගත්තනම් ඒ පුද්ගලයා ඇතුලෙත් සතා මරණ චේතනාවක් නැහැ. ඉතින් පවක් සිද්දවෙන්න විදිහක් නැහැ. ඊළඟට කඩේ මනුස්සය කඩේට මස් ගත්තේ මස් බෙදාහරින නියෝජිතයාගේ ලොරියෙන් නම් කඩ හිමියාටත් ප්‍රාණඝාත අකුසලයක් වෙන්නේ නැහැ, මොකද සතා මරණ චේතනාවක් කඩ හිමියාගේ හිතෙත් නැහැ. ඊළඟට මස් නියෝජිතයා මස් ගත්තේ මස් සකස් කරන කර්මාන්ත ශාලාවෙන් නම් නියෝජිතයාගේ හිතෙත් සතා මරණ චේතනාව නැහැ,, ඒ හින්ද නියෝජිතයටත් ප්‍රාණඝාත අකුසයක් වෙන්නේ නැහැ, ඊළඟට මස් සකස් කරන කර්මාන්ත ශාලාවේ මස් පැකට් කරන සේවකයින් ඒ මස් පැකට් කරාට ඒ හිත්වලත් සතා මරණ චේතනාවක් නැහැ, ඒ හින්ද ප්‍රාණඝාත අකුසලයක් වෙන්නේ නැහැ,, ඊළඟට සතා මරණ මනුස්සයාගේ හිතේ තමයි තියෙන්නේ එයාගේ කඩුව හෝ පිහිය මෙහෙයවන ක්‍රියාකාරකමෙන් මේ සතා මිය යනවා කියල,, අන්න එයාට තමයි ප්‍රාණඝාත අකුසලය සිද්ද වෙන්නේ. සතා මරණ කෙනා සතා මරල ඒ සතාගේ ප්‍රාණය නිරුද්ද උනායින් පස්සේ ඒ ශරීර කුඩුව ඇතුලේ විඥ්ඥානයක් නැහැ, ඔයාල මේ කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන්නේ විඥ්ඥානයක් නැති ආහාර වෙනුවෙන්. ඉතින් විඥ්ඥානයක් නැති තැන ප්‍රාණයක් නැහැ,, ප්‍රාණයක් නැති තැන ප්‍රාණඝාත අකුසලය සිද්ද වෙන්නේ නැහැ. එහෙම වෙනවා කියල ඔයාල කියනවනම් ගස් කපන එකත් ප්‍රාණඝාත අකුසලයක් විය යුතුයි.

    එත් කව්රුහරි කෙනෙක් මස් කන වෙලාවේ හිතනවානම් මේ සතා මරපු එකෙන් මට හොඳක් මස් කන්න ලැබුනා ඒ හින්ද මේ සතා මරපු එක හොඳයි කියල , අන්න ඒ පුද්ගලයා අර ප්‍රාණඝාතය අකුසලය අනුමෝදන් උනා වෙනවා.

    බුදු රජාණන් වහන්සේ දේශනා කරා නොකළයුතු කර්මාන්ත කිහිපයක්. ඒ කර්මාන්ත වලට අයිතියි මස් මාංශ වෙළඳාම. ඒ වගෙව අවි ආයුද වෙළදාම , වස විස වෙළඳාම වගේ දේවල් කරන්න එපා කියල. ඒ දේවල් කරන උදවියට යම් පවක් සිද්ද වෙනවා , එත් ප්‍රාණඝාත අකුසලයක් සිද්ද වෙන්නේ නැහැ.

    වර්තමානය වෙනකොට අපේ බෞද්ධ උපාසක උපාසිකාවන්ට වෙලා තියන ලොකුම අභාග්‍ය තමයි එක එක ස්වාමින් වහන්සේලා ඒ ඒ අයගේ බුද්ධියට ගෝචර වෙන විදිහට බුද්ධ දේශනාව විකුර්ති කරමින් දේශනා කිරීම. ඒ හින්ද තමයි මේ ප්‍රශ්න සියල්ලටම මුල. ඒ හින්ද සත්‍ය බුදුදහම තේරුම් ගන්න ඉගෙනගන්න උත්සහ කරන්න. බොහොම විරල උනාට තාම ආරණ්‍ය සේනාසනවල නිදම බුදු බන දේශනා කරනවා තාමත්. වෙලාවක් හොයාගෙන අහන්න.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මොකද්ද මචං මේ උබල කියල තියෙන්නේ? මම කියපු දේවල් වැරදි කියල ඔප්පු කරනවා වෙනුවට ඒවාට සමච්චල් කරහම හරිද මචං? අනේ මන්ද උබට උගන්නපු කෙනා කියපු ටික කියල ඉවර උනහම එතනින් එහාට කියන්න දෙයක් නැද්ද මචං?

    1. වැරදි මතයකුත් දරාගෙන, අනුන්ට ගොනා කියන්න නොගියනන්,
    2. ත්‍රිපිටකයේ බුද්ධ දේශනා අනුව කතා කිරීම උපහාසයට/විවේචනයට් ලක් නොකලා නං,
    3. බුද්ධ දේශනා කියවන්න, ඒ අනුව හිතන්න පුරුද්දක් තිබ්බා නම්,
    4. සාධාරණ කරුණු යොදලා, බුද්ධ දේශනා වලින් කරුණු යොදලා කරන තර්කයක් කළා නං,
    5. බුදු දහමේ ප්‍රතික්ෂේප කරන කරුණු කෙරෙහි මිනිස්සු පහදවන්න උත්සහා නොකලා නං,

    සමච්චල් නොකරන්න තිබ්බා. :D

    මට උගන්නපු කෙනා ඉස්සරහා උඹ සවුත්තු වෙන හැටි බලන්න ඒ උගන්වපු කෙනා අදත් ඉන්නයි තිබුනේ... මාරයාගේ බලපෑම නොවෙන්න අදටත් වැඩ සිටිනවා.

    මචං ඇයි බන් මස් මාංශ නොකා හිටියම ප්‍රේත ලෝකේ නිරයේ යන්නේ? අනේ මන්ද මටනම් තේරෙන්නේ නෑ බන්.

    :D
    මස් නොකෑවට නෙවේ,
    ඉහත 2,3,5 නිසා.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,731
    113
    Gampaha
    1. වැරදි මතයකුත් දරාගෙන, අනුන්ට ගොනා කියන්න නොගියනන්,
    2. ත්‍රිපිටකයේ බුද්ධ දේශනා අනුව කතා කිරීම උපහාසයට/විවේචනයට් ලක් නොකලා නං,
    3. බුද්ධ දේශනා කියවන්න, ඒ අනුව හිතන්න පුරුද්දක් තිබ්බා නම්,
    4. සාධාරණ කරුණු යොදලා, බුද්ධ දේශනා වලින් කරුණු යොදලා කරන තර්කයක් කළා නං,
    5. බුදු දහමේ ප්‍රතික්ෂේප කරන කරුණු කෙරෙහි මිනිස්සු පහදවන්න උත්සහා නොකලා නං,

    සමච්චල් නොකරන්න තිබ්බා. :D

    මට උගන්නපු කෙනා ඉස්සරහා උඹ සවුත්තු වෙන හැටි බලන්න ඒ උගන්වපු කෙනා අදත් ඉන්නයි තිබුනේ... මාරයාගේ බලපෑම නොවෙන්න අදටත් වැඩ සිටිනවා.

    :D
    මස් නොකෑවට නෙවේ,
    ඉහත 2,3,5 නිසා.
    මේකට උත්තර දෙනවට වඩා හොදයි බන් ඌට කෑමති එකක් හිතා ගන්න කියනව. බලපන් ඌ කියල උබේ කිරිබත්ගොඩ හාමුදුරුවො කියල. ඒ කියන්නෙ අපි මේ පිල් බෙදිලද බන්? ඌට කියන්න හිතුන මගේ රෙනුකානෙ චන්ද්‍රවිමල හිමිගෙ "ධර්ම විනිශ්චයත්" කියෝපන් කියල ආයිත් නිකන් උන්න. :rofl: මොකද්ද බන් ඌ අර අහන ත්‍රිකෝටික පාරිශුද්ධ ශිලය ගාව ගන්නේ නැතුව පන්සිල් සහ අනෙක් කරුණු අරන් විස්තර කරන්න කියන හරුපෙ. :dull::rofl: මූට බුද්ධ දේශනාව පිලිගන්න බැරි උනාට අපි පලිද බන් :baffled: බුද්ධ දේශනා වලින් කරුණු යොදලා කිසිම තර්කයක් කරල නෑ. ඔන්න ඔහේ ඌට දිනුම දෙමු බන්. මට නම් ඇති උනා පස්සෙ දවසක හරි මේ කොටපුව ඕන වෙයි කියල හිතලයි මෙච්චර හරි කියන්න හැදුවෙ. තිසරණය නැති මිනිස්සුන්ට කොහොම තේරුම් කරන්නද... :dull: මම ත්‍රෙඩ් එකෙන් අයින් වෙනව.