මේකට උත්තර දෙනවට වඩා හොදයි බන් ඌට කෑමති එකක් හිතා ගන්න කියනව. බලපන් ඌ කියල උබේ කිරිබත්ගොඩ හාමුදුරුවො කියල. ඒ කියන්නෙ අපි මේ පිල් බෙදිලද බන්? ඌට කියන්න හිතුන මගේ රෙනුකානෙ චන්ද්‍රවිමල හිමිගෙ "ධර්ම විනිශ්චයත්" කියෝපන් කියල ආයිත් නිකන් උන්න.මොකද්ද බන් ඌ අර අහන ත්‍රිකෝටික පාරිශුද්ධ ශිලය ගාව ගන්නේ නැතුව පන්සිල් සහ අනෙක් කරුණු අරන් විස්තර කරන්න කියන හරුපෙ.
මූට බුද්ධ දේශනාව පිලිගන්න බැරි උනාට අපි පලිද බන්
බුද්ධ දේශනා වලින් කරුණු යොදලා කිසිම තර්කයක් කරල නෑ. ඔන්න ඔහේ ඌට දිනුම දෙමු බන්. මට නම් ඇති උනා පස්සෙ දවසක හරි මේ කොටපුව ඕන වෙයි කියල හිතලයි මෙච්චර හරි කියන්න හැදුවෙ. තිසරණය නැති මිනිස්සුන්ට කොහොම තේරුම් කරන්නද...
මම ත්‍රෙඩ් එකෙන් අයින් වෙනව.
රේරුකානේ ස්වාමින්වහන්සේගේ පොත් කියවන්න ඕන බුද්ධ දේශනාව මොකක්ද කියල හොයාගන්න ඕන කෙනෙක්. බුද්ධ දේශනාවට වඩා වෙනත් ස්වාමින් වහන්සේ කෙනෙක් දේශනා කරන ධර්මයක් හරි කියලා මෝහයෙන් මුලා වෙලා ඉන්නවනම් එයාලට රේරුකානේ ස්වාමින්වහන්සේ ලියපු පොත් කියවන්න හිත දෙන්න තරම් එයාලගේ කර්මය බලවත් නැහැ කියන එක තමයි මගේ අදහස. එත් ඉතින් කවදාක හරි මේ ජීවිතයේම නියම ශ්‍රී සද්ධර්මය සොයාගන්නට හිතෙන්න කියල අපි ප්‍රාර්ථනා කරමු.
මොකද්ද බන් ඌ අර අහන ත්‍රිකෝටික පාරිශුද්ධ ශිලය ගාව ගන්නේ නැතුව පන්සිල් සහ අනෙක් කරුණු අරන් විස්තර කරන්න කියන හරුපෙ. 