රටට ගිය කලක්

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේකට උත්තර දෙනවට වඩා හොදයි බන් ඌට කෑමති එකක් හිතා ගන්න කියනව. බලපන් ඌ කියල උබේ කිරිබත්ගොඩ හාමුදුරුවො කියල. ඒ කියන්නෙ අපි මේ පිල් බෙදිලද බන්? ඌට කියන්න හිතුන මගේ රෙනුකානෙ චන්ද්‍රවිමල හිමිගෙ "ධර්ම විනිශ්චයත්" කියෝපන් කියල ආයිත් නිකන් උන්න. :rofl: මොකද්ද බන් ඌ අර අහන ත්‍රිකෝටික පාරිශුද්ධ ශිලය ගාව ගන්නේ නැතුව පන්සිල් සහ අනෙක් කරුණු අරන් විස්තර කරන්න කියන හරුපෙ. :dull::rofl: මූට බුද්ධ දේශනාව පිලිගන්න බැරි උනාට අපි පලිද බන් :baffled: බුද්ධ දේශනා වලින් කරුණු යොදලා කිසිම තර්කයක් කරල නෑ. ඔන්න ඔහේ ඌට දිනුම දෙමු බන්. මට නම් ඇති උනා පස්සෙ දවසක හරි මේ කොටපුව ඕන වෙයි කියල හිතලයි මෙච්චර හරි කියන්න හැදුවෙ. තිසරණය නැති මිනිස්සුන්ට කොහොම තේරුම් කරන්නද... :dull: මම ත්‍රෙඩ් එකෙන් අයින් වෙනව.

    රේරුකානේ ස්වාමින්වහන්සේගේ පොත් කියවන්න ඕන බුද්ධ දේශනාව මොකක්ද කියල හොයාගන්න ඕන කෙනෙක්. බුද්ධ දේශනාවට වඩා වෙනත් ස්වාමින් වහන්සේ කෙනෙක් දේශනා කරන ධර්මයක් හරි කියලා මෝහයෙන් මුලා වෙලා ඉන්නවනම් එයාලට රේරුකානේ ස්වාමින්වහන්සේ ලියපු පොත් කියවන්න හිත දෙන්න තරම් එයාලගේ කර්මය බලවත් නැහැ කියන එක තමයි මගේ අදහස. එත් ඉතින් කවදාක හරි මේ ජීවිතයේම නියම ශ්‍රී සද්ධර්මය සොයාගන්නට හිතෙන්න කියල අපි ප්‍රාර්ථනා කරමු.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    ඌ මොනවාවාවාවා කියනවද කියලා මට නං තේරෙන්නේ නෑ බන්! :lol:

    මට එක දෙයක් නං තේරුණා! ඒ, ඌ කියන එක උටවත් තේරෙන්නේ නෑ කියලා! :lol:

    මෙහෙමයි බන්, අපි කල දේ අපතේ යාමක් නැති වෙයි.. සමහර විට.. මොකද මෙයා කියන ඒවා අහලා ඔයවගේ හිතන බොහෝ අය වැරදි මාර්ගයේ යනවා.. අඩු ගානේ අපි එහෙම යන 1 - 2 ක් වත් නවත්තන්න ඇති නේද? :)

    දැන් මං වගේම උඹත් දන්න සිංහලෙන් කිවුවනේ... ආයේ කියන්න දෙයක් නැහැ.. දැන් ඉතින් තියෙන්නේ fun එකක් ගන්න තමා..! :lol: ඒ නිසා යන්නම යන්න එපා.. ඉඳලා හිටලා ඔලුව දාලා පලයන්.. :D

    මූ නියම කතන්දර කියන්නේ!

    හැබැයි මූ අනිවා නිරයේ යනවා බන්! ඒ උගේම තර්කයට අනුව. මොකද දන්නවද? මූ වෙලාවකට කියන ඒවා දැක්කම මට මෙතන keyboard එක හපාගෙන හපාගෙන යන්න හිතෙනවා! :lol: මූ වෙලාවක මාව මරනවා! හිනස්සවලා! :lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    රේරුකානේ ස්වාමින්වහන්සේගේ පොත් කියවන්න ඕන බුද්ධ දේශනාව මොකක්ද කියල හොයාගන්න ඕන කෙනෙක්. බුද්ධ දේශනාවට වඩා වෙනත් ස්වාමින් වහන්සේ කෙනෙක් දේශනා කරන ධර්මයක් හරි කියලා මෝහයෙන් මුලා වෙලා ඉන්නවනම් එයාලට රේරුකානේ ස්වාමින්වහන්සේ ලියපු පොත් කියවන්න හිත දෙන්න තරම් එයාලගේ කර්මය බලවත් නැහැ කියන එක තමයි මගේ අදහස. එත් ඉතින් කවදාක හරි මේ ජීවිතයේම නියම ශ්‍රී සද්ධර්මය සොයාගන්නට හිතෙන්න කියල අපි ප්‍රාර්ථනා කරමු.

    ඇත්ත සහෝ....
    එයා දැඩිව ග්‍රහණය කර ගත්ත මතයක ඉන්නේ...
    බුද්ධ දේශනාවකට අනුව වුනත් හිතන්න පෙළඹෙන්නේ නැත්තේ ඇයි කියන එක මටත් ප්‍රශ්නයක්..

    රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ පොත් කියෙවුවොත් මොනවා තේරුම් ගනීද කියන එක ප්‍රශ්නේ.. චේතනාව කර්මයට බලපාන හැටි වගේ සරල කරුණක් තේරුම් ගන්න බැරුව කොහොමද සහෝ මෙයා පංච උපදනස්කන්දයේ යථාර්තය අවබෝධ කරලා මාර්ගපල ලැබීමක් වැනි දෙයක් කරන්නේ? මොනතරම සංකීර්ණ කරුණු තියනවද බුදු දහමේ නුවනින් විමසන්න? සමහර කරුණු කොච්චර කල්පනා කලත් යන්තමින්වත් වැටහෙන්නේ නෑ.... ඒවත් එක්ක බලන කොට මේ සරල කරුණ???

    අනේ මන්ද....
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අරක පවු, මේක පවු.. මටනම් හිතෙන්නේ මෙහෙමයි කියන්න කළින් බුද්ධ දේශනා ටිකක් කියවන්න. එක හාමුදුරු නමකගේ නෙවේ..
    දේශනා පුළුවන් තරම් කියවන්න.

    අපිට හිතෙන්නේ මෙහෙමයි.. මෙහෙම කලොත් පවු, මෙහෙම කලොත් පවු නැහැ කියන්න නම් කෙනෙක් සාරාසංකෙයිය කල්ප ගණන් පෙරුම් පුරලා බුදු වෙන්න උවමනා නැහැනේ..
    බුදු දහම මේකයි කියල තමන්ගේ මතේ කියන්න එපා.
    බුද්ධ දේශනා කියවලා ඉන්න ඔක්කොටම කළින්.
     
    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    ගොඩක් අය නොයකේ තර්ක ගේනවා. කෙලවරක් නෑ. මස් මාලු කන එක පව් කියන කට්ටියත් ඉන්නවා. පව් නෑ කියන අයත් ඉන්නවා. ඒක තීරණය වෙන්නේ ඒ ඒ අයගේ පින හා කර්මය අනුව..
    පව පින පැත්තකින් තියමු...

    අපි මෙහෙම හිතමු. වෙන ග‍්‍රහලෝකයකින් හරි කොහොන් හරි බලගතු ජාතියක් ඇවිත් අපිව කූඩු කරලා මරන්න යනවා මස් පිනිස.

    අපි කැමතිද?
    අපි කැමතිද කව්රු හරි අපිව මරලා අපේ මස් කනවට???

    කට්ටියම හිතන්න අපිට එන සිතුවිල්ලම නෙමෙයිද ඔය මරන්න ගෙනියනව සත්තුන්ටත් ඒ වෙලාවට එන්නේ....
     
    Last edited:
    • Like
    Reactions: DJvodka

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    ගොඩක් අය නොයකේ තර්ක ගේනවා. කෙලවරක් නෑ. මස් මාලු කන එක පව් කියන කට්ටියත් ඉන්නවා. පව් නෑ කියන අයත් ඉන්නවා. ඒක තීරණය වෙන්නේ ඒ ඒ අයගේ පින හා කර්මය අනුව..
    පව පින පැත්තකින් තියමු...

    අපි මෙහෙම හිතමු. වෙන ග‍්‍රහලෝකයකින් හරි කොහොන් හරි බලගතු ජාතියක් ඇවිත් අපිව කූඩු කරලා මරන්න යනවා මස් පිනිස.

    අපි කැමතිද?
    අපි කැමතිද කව්රු හරි අපිව මරලා අපේ මස් කනවට???

    කට්ටියම හිතන්න අපිට එන සිතුවිල්ලම නෙමෙයිද ඔය මරන්න ගෙනියනව සත්තුන්ටත් ඒ වෙලාවට එන්නේ....

    :yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ගොඩක් අය නොයකේ තර්ක ගේනවා. කෙලවරක් නෑ. මස් මාලු කන එක පව් කියන කට්ටියත් ඉන්නවා. පව් නෑ කියන අයත් ඉන්නවා. ඒක තීරණය වෙන්නේ ඒ ඒ අයගේ පින හා කර්මය අනුව..
    පව පින පැත්තකින් තියමු...

    අපි මෙහෙම හිතමු. වෙන ග‍්‍රහලෝකයකින් හරි කොහොන් හරි බලගතු ජාතියක් ඇවිත් අපිව කූඩු කරලා මරන්න යනවා මස් පිනිස.

    අපි කැමතිද?
    අපි කැමතිද කව්රු හරි අපිව මරලා අපේ මස් කනවට???

    කට්ටියම හිතන්න අපිට එන සිතුවිල්ලම නෙමෙයිද ඔය මරන්න ගෙනියනව සත්තුන්ටත් ඒ වෙලාවට එන්නේ....

    එහෙම හිතල තමයි 2005 ඉඳන් මේ වෙනකම් සියලුම මස් මාංශ පරිභෝජනය සදහටම නවත්තල දැම්මේ..