උබල හිතන්නේ ලබන පාර ගෝටා චන්දෙ ඉල්ල්වොත් මිනිස්සු දෙයි කියලද ?
ඇයි ඇයි මොකක්ද අවුල , මේ තරන් වැඩ කන්දරාවක් කරලා කුරා කුම්බියෙකුටවත් කරදරයක් නොකරපු පර යහපාලනේ ඇතුලට දාපු දේශප්‍රේමී වියත්මග නියෝජිත දුමින්ද මැතිතුමායි චොකා මැතිතුමායි නිදහස් කරපු එකම මදැයි මේ රටට.
