රටට නය නැති බයියෝ

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    උඹලා දන්නවද ඇයි කියලා අද එරෝ , පුකමුරා , ඔසාමා නික් පෙන්න නැත්තේ , බරටම වැඩ

    Untitled.jpg
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,773
    8,098
    113
    Kotahena
    උබල හිතන්නේ ලබන පාර ගෝටා චන්දෙ ඉල්ල්වොත් මිනිස්සු දෙයි කියලද ?
    dei ban thawama dei..
    sajith ta denna widihak nathi wei uu corona hadila marila thiyey ekko, pana pitin hitiyoth uu nam apekshakaya, eath gota ta dei

    sajith, Ranil lata wada honda ekek aawoth nam loweth gota enne naha

    neethiya hariyata hadana ekek hitiyanam eken lokuwatama rata goda ganna puluwan.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,083
    14,156

    balamu,moka eida danne ilagata
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    උබල හිතන්නේ ලබන පාර ගෝටා චන්දෙ ඉල්ල්වොත් මිනිස්සු දෙයි කියලද ?

    නැතුව. එකෙන්ම.

    උබ හිතුවද උන්ට මොළ කඩෙන් අරන් තියනව කියලා ගියර් බොක්ස් තියන්න වගේ. හරකා හරකමයි. 🤣🤣
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    උබල හිතන්නේ ලබන පාර ගෝටා චන්දෙ ඉල්ල්වොත් මිනිස්සු දෙයි කියලද ?
    මම හිතන්නේ දේවි, ගැලවුම්කාර අප්පෙක් ඒවි, ගූන්පියොන්ගෙ න්රට ජාතිය බේරාගන්න මෙහෙයුම දියත් කරාවි
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,083
    14,156
    113
    ඇට නව ලස්සේට පොඩ්ඩක් අඩුවෙන් දෙයි
    කීප දෙනෙකුට දැන් කරපු ගොන් කන් තේරිලා (වගේ)
    hoda kiyana ekek nam hoyaganna amarui dan
    Aniwa....
    නැතුව. එකෙන්ම.

    උබ හිතුවද උන්ට මොළ කඩෙන් අරන් තියනව කියලා ගියර් බොක්ස් තියන්න වගේ. හරකා හරකමයි. 🤣🤣
    අම්මෝ අම්මෝ හරකා හරකමයි. 🤣🤣
    මම හිතන්නේ දේවි, ගැලවුම්කාර අප්පෙක් ඒවි, ගූන්පියොන්ගෙ න්රට ජාතිය බේරාගන්න මෙහෙයුම දියත් කරාවි
    basil cir ??
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,625
    1,897
    113
    නැතුව. එකෙන්ම.

    උබ හිතුවද උන්ට මොළ කඩෙන් අරන් තියනව කියලා ගියර් බොක්ස් තියන්න වගේ. හරකා හරකමයි. 🤣🤣
    siraa kathaawa
     
    • Love
    Reactions: shenat

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    උබල හිතන්නේ ලබන පාර ගෝටා චන්දෙ ඉල්ල්වොත් මිනිස්සු දෙයි කියලද ?

    නැතුව. එකෙන්ම.

    උබ හිතුවද උන්ට මොළ කඩෙන් අරන් තියනව කියලා ගියර් බොක්ස් තියන්න වගේ. හරකා හරකමයි. 🤣
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    උබ හිතුවද උන්ට මොළ කඩෙන් අරන් තියනව කියලා ගියර් බොක්ස් තියන්න වගේ. හරකා හරකමයි. 🤣🤣 3
    Aniwaryayen. Gas kadeta call karala gas gennaganna puluwan kama tiyagena gas ussan yanna one kiyala marenna hadanne harak tamai. :D
     
    • Like
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,083
    14,156
    113
    basil_thumb_medium500_.jpg

    බලාපොරොත්තුව මේ බලාපොරොත්තුව මේ බලාපොරොත්තුව මේ බලාපොරොත්තුව මේ බලාපොරොත්තුව මේ බලාපොරොත්තුව මේ බලාපොරොත්තුව මේ බලාපොරොත්තුව මේ බලාපොරොත්තුව මේ
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,160
    24,789
    113
    tracing Geo-location.. ... ...
    උබල හිතන්නේ ලබන පාර ගෝටා චන්දෙ ඉල්ල්වොත් මිනිස්සු දෙයි කියලද ?

    ඊළඟ පාර නෙවෙයි තව 10 පාරක් උනත් දෙයි.. දැන් ඉන්න මුනුපුරාලා ඉල්ලන කාලෙත් උන්ටත් දෙයි.. දෙන්නේ නැති line එකක් වගේ හැදීගෙන ආවොත් කරන්න තියෙන්නේ තම්බියෙක් පෙන්නලා, වඳ කොත්තුවක් පෙන්නලා, බෝම්බයක් වගේ ගහල රට බේරගන්න අවස්ථාවක් දෙන එක විතරයි.. ආයේ පෝලිමේ ගිහින් අල්ලනවා.. මේක ලැජ්ජා තියන ජාතියක් නෙවෙයි.. daily අරිද්දි නෑ නෑ කියනවා..
     
    • Like
    Reactions: Jim_Moriarty