රටට නය නැති බයියෝ

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    උබල හිතන්නේ ලබන පාර ගෝටා චන්දෙ ඉල්ල්වොත් මිනිස්සු දෙයි කියලද ?

    ඇයි ඇයි මොකක්ද අවුල , මේ තරන් වැඩ කන්දරාවක් කරලා කුරා කුම්බියෙකුටවත් කරදරයක් නොකරපු පර යහපාලනේ ඇතුලට දාපු දේශප්‍රේමී වියත්මග නියෝජිත දුමින්ද මැතිතුමායි චොකා මැතිතුමායි නිදහස් කරපු එකම මදැයි මේ රටට. :D
     
    • Haha
    Reactions: SLK_sri

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,342
    9,106
    113
    Around the world
    උබ හිතුවද උන්ට මොළ කඩෙන් අරන් තියනව කියලා ගියර් බොක්ස් තියන්න වගේ. හරකා හරකමයි. 🤣 :lol:
     
    • Haha
    Reactions: Anatha sinhalu

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,083
    14,156
    113
    ඇයි ඇයි මොකක්ද අවුල , මේ තරන් වැඩ කන්දරාවක් කරලා කුරා කුම්බියෙකුටවත් කරදරයක් නොකරපු පර යහපාලනේ ඇතුලට දාපු දේශප්‍රේමී වියත්මග නියෝජිත දුමින්ද මැතිතුමායි චොකා මැතිතුමායි නිදහස් කරපු එකම මදැයි මේ රටට. :D
    මේ මහත්තුරුන්ට අපි සලකනවා මදි බන්,අනික රට හදන්න 225 මදි කියල හිතෙන්නේ නැද්ද ?ගොඩක් ඉදියොත් ඉක්මනට හදන්න පුළුවන්.කෝ අපේ උන්ට තේරෙන්නේ නැනේ.නිකන් මද ගහනව් මේ රත්තරන් මිනිස්සුන්ට.අනගාරික තුමාටත් ඔහොම තමයි කරේ සිංහලු,වටිනාකම තේරෙන්නේ මෙතුමන්ලා නැති දවසක.
    😂
     
    • Love
    Reactions: Anatha sinhalu