රටට බර අමැතියො අපිට එපා

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    රටට බර අමැතියො අපිට එපා

    546510_3123670020946_1540478612_32040994_462978211_n.jpg
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,713
    2,502
    113
    Bevery Hills-90210
    me hu# marala danna one ban. api ratata salli tiyanawa nam awlak naha, 3000 hare amatiyo hetiyath. ekekuta komath masekata 100000/= wethara weyadam yanwa. me serama api salli ne. un gewal walin gena salli newei ne. mata nam lankawa epaa wela tiyenne...

     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    me hu# marala danna one ban. api ratata salli tiyanawa nam awlak naha, 3000 hare amatiyo hetiyath. ekekuta komath masekata 100000/= wethara weyadam yanwa. me serama api salli ne. un gewal walin gena salli newei ne. mata nam lankawa epaa wela tiyenne...



    100000 ට කොහෙද බන්!!!!!!!!!!!
    හැරෙන්නත් මදි......
    උගේ වාහනයට විතරක් එච්චරක් යයි......
    එතකොට

    උගෙ කාර්යමණ්ඩලය....
    ටෙලිෆෝන් බිල්....
    ගෙවල් ගාස්තු....
    වතුර,විදුලිය ඇතුලු අනිකුත් පහසුකම්....
    ගෑනුන්ගෙ රට සවාරි.....
    ලමයින් ගෙ වියදම්........
    තව බොහෝ දේ තියෙනව...

    ඔක්කොම එකතු උනාම
    5000000

    විතර ඇති.....
    ඊට අඩු නම් නෑ..........
    මොන ආණ්ඩුව ආවත් තත්වෙ ඕකයි.........
    අර Remote Control පොර ඇවිත් කරන හරිය පේන්නේ නැත්ද???
    .
    .
    .
    .
    .
    .
    .
    එතකොට අනිත් උන් ගැනෙ හිතා ගන්න පුලුවන් නේ....
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    මොන ආණ්ඩුව ආවත් තත්වෙ ඕකයි. :yes:

    me anduwen ratata wadak hari karanawa. ponsekala awoth ratata winase.