මේවා දැක්කම හිනාත් යනවා. මට නම් කියන්න තියෙන්නේ රටට කෙලවෙලත් නැ. කෙලවෙලා තියෙන්නේ දේශපාලුවො පස්සේ වෙනසක් බලාපොරොත්තුවෙන් ගිය උන්ට. අපි නම් කාලා බිලා හම්බ කරගත්ත එක වියදම් කරලා ඉන්නවා. මහින්දගේ කාලෙත් එහෙමයි දැනුත් එහෙමයි.
Aira kathawa

රජය විසින් මෙම කෙටිකාලය තුළ ලබා ගෙන ඇති ඩොලර් මිලියන 8000 කට ආසන්න ණය ප‍්‍රමාණය මඟින් ආර්ථික සංවර්ධන ව්‍යාපෘති කොපමණ ප‍්‍රමාණයක් ආරම්භ කළ හැකිද? මත්තල ගුවන් තොටුපළට වැය වූයේ ඩොලර් බිලියන 190 කි. හම්බන්තොට වරායට ඩොලර් මිලියන 426 කි. කොළඹ මාතර අධිවේගී මාර්ගයට ඩොලර් මිලියන 630 කි. කටුනායක අධිවේගයට ඩොලර් මිලියන 248 කි. රටේ අවාසනාව වන්නේ මෑත කාලයේදී කෙටිකලක් තුළ ලබාගත් ඉහළම ණය ප‍්‍රමාණය කිසිදු සංවර්ධන ව්‍යාපෘකියකට නොයොදවා රජයේ වියදම් සඳහා පමණක් යොදාගෙන තිබීමයි.
පල් හෑල්ලක් දානකොට මම හිතුවා මහින්ද පල් හොරාට කඩේ යෑමක් තමා කියලා.හොඳ වෙලාවට කියෙව්වේ නැත්තේ..
![]()
කියවන්නත් විචක්ෂණශීලී බුද්ධියක තියෙන්න ඕන..
sandun buwa කියන්නෙ රෙදි නැතිව UNP එකට කඩේ යන මෝඩ මිනිහෙක්. මහබැංකු වංචාව ගැන කැපුවත් කොල උන්ට කොච්චර කිව්වත් වැඩක් නැහැ. sandun buwa කියන්නෙ රෙදි නැතිව UNP එකට කඩේ යන මෝඩ මිනිහෙක්. මහබැංකු වංචාව ගැන කැපුවත් කොල උන්ට කොච්චර කිව්වත් වැඩක් නැහැ.
වගේම මහින්ද රාජපක්ෂ ගේ දූෂණ වංචා කොච්චර පෙන්නුවත් පිළිනොගෙන ඉන්න මිනිස්සු ඉන්නකන් මේ රට කවදාවත් ගොඩක් යන්නෙ නැහැ.
අවාසනාවකට මේ රටේ වැඩි වශයෙන් ඉන්නෙ ඔය sandun buwa වගේ හරිම මෝඩ මිනිස්සු

මහින්දගෙ කාලෙ ඩොලර් එක 132-135 අතර...ආර්තික ඔස්තාර් කියන මීහරක් නාම්බ ආව ගමන් ඩොලර් එක 155ක් උනා...මොලයක් කලදක් හරි තියෙන ඔනම එකෙක්ට තේරුම් ගන්ඩ ඔය උදාහරනය හොදටම ඇති රනිල් කියන්නෙ මොන වගේ පොල් බූරුවෙක්ද කියල දැන ගන්ඩ....
මම දැක්ක ඩොලර් එක 155ට ගිහින් තිබ්බ...ආයෙ මොනාද කතා කරන්නෙ බන්...රනිල කියුවෙනම් ආර්තික ඔස්තාර් කියල...කෙරුවාව කොහොමද කියල හැමෝටම දැන් පේනවනෙ...නොහැකියාවෙ පෙලෙන මීහරක් බානකට රටක් බාරදුන්නම මොකද වෙන්නෙ කියල ලකාවෙ උන්දලට දැන් නම් හොදටම තේරෙනව ඇති...තව ඉස්සරට තව තේරෙයි...ඩොලර් එක 180-200 ගියාම වෙනස උදාවෙයි කට්ටියටම...

සීහලුන් ඉවරයි,
මම හිතුව ආණ්ඩුවෙන් විනිමය පාලනය කරාම හරි යාවි කියල. එත් ටික ටික වැඩිවෙනවා. තව මස ගානක් මේ තත්වය තිබ්බොත් අබ සරණයි. විදේශ වත්කම් ටික ටික අඩු වෙනවා. 2019 අය වැයෙන් කට්ටියටම බඩපුර තෑගී දෙන තත්වයක් තියෙන්නේ