රටට මොකද බන් වෙන්න යන්නේ? :(

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,070
    34,612
    113
    රටට මොකද බන් වෙන්න යන්නේ? :(

    ඇත්තටම බන් දැන් කවුරු බලයට ආවොත් ද රට ගොඩගන්න පුලුවන් වෙන්නේ? මහින්ද ලොක්කා අවුරුදු 10 ක් හිටියා යුද්දේ ඉවර කරලත් අවුරුදු 5ක් විතර හිටියා ඒත් රට ගොඩ නගන ප්ලෑන් එකක් හරියට තිබුනේ නෑ. දැන් හිටං හුටං සෙට් එක තියෙන දේවල් විකුනං කනවා. ජෙ.වී.පී එකටවත් බැරි වෙයිද රට ගොඩ දාන්න.
     
    • Like
    Reactions: AnuradhaRa

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    ඇත්තටම බන් දැන් කවුරු බලයට ආවොත් ද රට ගොඩගන්න පුලුවන් වෙන්නේ? මහින්ද ලොක්කා අවුරුදු 10 ක් හිටියා යුද්දේ ඉවර කරලත් අවුරුදු 5ක් විතර හිටියා ඒත් රට ගොඩ නගන ප්ලෑන් එකක් හරියට තිබුනේ නෑ. දැන් හිටං හුටං සෙට් එක තියෙන දේවල් විකුනං කනවා. ජෙ.වී.පී එකටවත් බැරි වෙයිද රට ගොඩ දාන්න.

    JVP = ජාතික වේසීගේ පුතාලා
    කබලෙන් ලිපට වැටුනා වගේ තියෙයි
    Sri Lanka will be another North Korea
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Ratee minissu maru karanna ona ban. Lankawe minissu chande denne thamange pudgalika wasiya balala. Ehema karanakan hamadama parliament yanne rata wikunana set eka thama.
     
    • Like
    Reactions: WhiteWalker

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Ratee minissu maru karanna ona ban. Lankawe minissu chande denne thamange pudgalika wasiya balala. Ehema karanakan hamadama parliament yanne rata wikunana set eka thama.

    pudgalika wasi denawa denawa kiyala porondu wela chande aran rata wenuwen deyak karana ekek hitiyanam hadanna puluwanne. ehew ekek thama natte :dull:
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    Diyawannawata bombayak gahala oya 225 ekapara maranakan rata goda danna behe. Ekek hari ithuru unoth eth awul.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Diyawannawata bombayak gahala oya 225 ekapara maranakan rata goda danna behe. Ekek hari ithuru unoth eth awul.

    පිට සක්වලින් ඇවිල්ලා නෙමේ නේ චන්දේ ඉල්ලලා පාර්ලිමේන්තු ගියේ ලංකාවේ සමාජේ ඉන්න උන්මනේ, වැරැද්ද පාර්ලිමේන්තුවකට යවන්න තරම් උන් ලංකාවේ සමාජේ නැති එක සහා ලංකාවේ මිනිස්සුන්ගේ සීතුම් පැතුම් ආකල්ප එක්ක හරි දෙයක් කරන උන්ට තැනක් නැති එක :dull:

    පාර්ලිමේන්තුවට නෙමේ බෝම්බ ගාහාන්න ඕන මුළු රටටම බෝම්බ ගාහාන්න ඕන මොලයක් නැති කාලකන්ණි උන්ව මකබැවිලා යන්න
    :yes:
     
    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    Ratee minissu maru karanna ona ban. Lankawe minissu chande denne thamange pudgalika wasiya balala. Ehema karanakan hamadama parliament yanne rata wikunana set eka thama.
    eththma kathawa
    parlimant yanne rate cross section ekak nam minissun horu/hora hith thiyana eun nisai parlimant eketh horu inn.
    ekane samaharu eli pitana kiyanne poth bedala chande gannawa kiyala
     
    xLight

    Member
    May 14, 2016
    218
    58
    0
    Localhost
    wena un gana hitha hitha idala wadak na bun. uba hadiyan, uba loku place ekakata awoth ubata rata ta balapamak karanna puluwn. salli walin.
     
    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    Ratee minissu maru karanna ona ban. Lankawe minissu chande denne thamange pudgalika wasiya balala. Ehema karanakan hamadama parliament yanne rata wikunana set eka thama.

    Kathawa sahathika aththa machan ape eun thamange pudgalika wasiyata (job ganna,monawa hari rajaya paththen karaganna,lamai school walata daganna,tender pass karawaganna,polisiyen araksha wenna,thamange balaya wadi karaganna ,... Etc) thamai chande denne
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ඕකට වග කියන්න ඕනේ ප්‍රධානම පුද්ගලයෝ කොට්ඨාශ 2කයි .

    1. අපේ අම්මලා තාත්තලා නැන්දලා මාමලා ඔක්කොම.(කොටින්ම 70-90 කාලේ මිනිස්සු)
    සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය තරම් දේශපාලන ප්‍රශ්ණ මුහුණ දුන්න නායකයෙක් /නායිකාවක් තාම නෑ.එච්චර ප්‍රශ්ණ තිබ්බ රටක් ගොඩ දාන්න ටිකක් තද ආර්ථික ප්‍රතිපත්තියක් රටේම හොඳට ගෙනාවම අපේ අම්මලා තාත්තලා තමන්ගේ වාසියට ජේ.ආර් ගෙනාවා තාවකාලික විසදුමකට.

    2. ජේ.ආර්.ජයවර්ධන
    මෙයාගේ කාලේ ඉවර වෙනකල් අපේ රට අනිත් කලාපයේ රටවල් වලට සාපේක්ෂව ඉතාම ඉහළින් තිබුණා.ලලිත් ඇතුලත්මුදලි,ගාමිණි දිසානායක වගේ බුද්ධිමතුන්ව මග ඇරලා ණයට කහින ,මැර,නුගත් දේශපාලකයෝ රජ කරන්න මුලික අඩිතාලම(ප්‍රේමදාස) දැම්මේ මෙයා තමා.

    මහින්ද ,චන්ද්‍රිකා කියන්නේ තනිකරම ප්‍රේමදාසගේ copy. සිරිසේන උන්න්නන්සේ උනත් කැස්සේ මැඩම්ට.රනිල් උන්නන්සේත් තමන්ගේ මාමගේ copy යක් .දැන් ඉතින් track එක මාරු වෙලා කෝච්චිය යන්නේ.උගත් බුද්ධිමතෙකුට නායකත්වය ගන්න අවස්ථාවක් නෑ .ටිකක් හරි ඉගෙනගත් එවුනුත් (චම්පික,තිස්ස විතාරණ,ගම්මන්පිල,විජයදාස,හර්ෂ,එරාන්)කරන්නේ ආත්ම ගෞරවය බල්ලට දාල පාදඩයන්ගේ කකුල් ලෙවකන එක.

    UK ,USA ,Singapore ,Australia වගේ තත්වෙකට මේක ගන්න තව අවුරුදු 100-200ක් වත් යයි .
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    15698144_1093042960808307_8209932828188419922_n.jpg
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    කුවේණිගේ සාපේ හින්දද බෝල ලංකාවේ මිනිස්සුන්ට හිතන්න මොළයක් නැත්තේ :lol:

    Yes. I think so :yes:

    Neththan Lankawata wada godak pahala hitapu South Korea,Singa,Malaysia,...oya wage ratawal diunu wune kohomada?