රටට විහිළුවක් වීම

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    120047763_217720116365880_1769975298397260828_n.jpg
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පාර්ලිමේන්තු චන්දෙට කලිනුත් ගොඩක් කට්ටිය කිවේ මේ ආණ්ඩුව තරං කෙටි කාලෙකින් රටටම විහිළුවක් වෙච්චි කුජීත වෙච්චි ආණ්ඩුවක් තවත් නං දැක්කේ නෑ කියල :yes:
     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    අලුතෙන් කැලේ කපල නැද්ද බන්. අලුත් update එකක් ආවේ නෑ නේ. :unsure:
    නැත්නම් දැන් කොරෝනා වගේ කැලේ කපන එකත් නොර්මල් වෙලාද ?
    ඒ වගේ මට හිතෙන්නේ
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?

    බලපන් මුගේ කාලකන්නිකම ඔකේ හොයන්න මහන්සි උනා වගේ මේවත් හොයපන් ගු බයියා

     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    පාර්ලිමේන්තු චන්දෙට කලිනුත් ගොඩක් කට්ටිය කිවේ මේ ආණ්ඩුව තරං කෙටි කාලෙකින් රටටම විහිළුවක් වෙච්චි කුජීත වෙච්චි ආණ්ඩුවක් තවත් නං දැක්කේ නෑ කියල :yes:
    ඊට කලින් හිටපු එවුන් අවුරුදු පහට ඈති වෙන්න චොර වෙච්ච හින්දා මුන් ආවා. මුන් අවුරුදු පහක් යනකොට කොහොම වෙයිද? නමුත් සමහර කේස් වලදී ඩීල් කරපු විදිහ හින්දා වෙන්න ඕනේ මහ මෑතිවරණේ ඔච්චර උඩින් දින්නේ. කොරොනා විශේෂයෙන්ම. ඔය චොර වෙච්ච හුගක් සිද්ධි වලට අදාල වෙන්නේ ජනතාව ඒ ඒ පෑති වල උඩින්ම දිනවපු එවුන්.. සමහර එවුන් මාලිගා කඩනවා, සමහරු කෑලෑ කපනවා, තව එවුන් මීනි මරලා ..
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    පොනිලගේ කංකුඩ කාපු ජෙපි හැතිකරේ ට ආතල්

    පකයෝ (නරක වචනයක් නෙමේ.. වාසූ හුත්තත් කිව්වා) මේ.. දැන් පොනිලා නැහැ නේද? ජෙප්පොත් 3% නේද? ඇයි බන් තාමත් උන්ට බනින්නේ? 😂
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,730
    113
    ඕක නීතියේ දුර්වල කම මිසක් වෙන දෙයක් නෙවේ... ප්‍රදේශ බලවතාට ඔක්කොම යටයි..... පොලීසියේ භයයි. දිසාපතිලා නඩු කාරයෝ භයයි. මඩකලපුවේ මංගලාරාමේ හාමුදුරුවන්ට ඔක්කොම භයයි.... හොඳ පැත්ත ට කරලත් නඩු. හැබැයි දඬුවම් නෑ....

    සනත් නිශාන්ත, රන්ගේ බංඩාර කඩු වලින් කැපුවා... ඒත් දඬුවම් නෑ.... රන්ගේ පහු ගිය ආන්ඩුවේ ඇමතියෙක් වෙලත් අරූට භයේ තමයි හිටියේ...... සමාජ ජන මතය දේශපාලන චන්ඩින්ට ඔක්කොම භයයි....

    එලකිරි එකේ, රැඟුවට උන්ට සෙට් වුනොත් තොපිට හුජ්ජ නෑ..... පුළුවන් නම් කෑ ගහපල්ලා..... නීතිඟ්හ, නඩුකාර Police, Civil servant මාෆියා එකෙන් රට බේරගන්න කියලා...... එකෙක් නෑ.... ළකේ පුජික්