ඒකතමා නේදපොනිලගේ කංකුඩ කාපු ජෙපි හැතිකරේ ට ආතල්

ඒ වගේ මට හිතෙන්නේඅලුතෙන් කැලේ කපල නැද්ද බන්. අලුත් update එකක් ආවේ නෑ නේ.
නැත්නම් දැන් කොරෝනා වගේ කැලේ කපන එකත් නොර්මල් වෙලාද ?
එතකොට කැලේ කපලම නැද්ද බං
Pissuda oi, kerale kapapu gas wala photo danne daara jeppoඑතකොට කැලේ කපලම නැද්ද බං
පොන්න පබයා මැති වරණෙ ඉවර උනා විතරයි උට වියදන් කරපු උන්ට කලගුණ සලකනවා. ඩුවෙල් සිටිසන් අරන් ලංකාව හොඳ නැති නිසා රට පැනපු ඔය කාලකන්නින්ට මොන රටට ආදරයක්ද.
http://www.ada.lk/breaking_news/උඩවලව-රක්ෂිතයේත්-අක්කර-40ක්-එළි-කරලා/11-368594?fbclid=IwAR3X_YB8Ozv6VG5VhwJYzF6U_aa9hdR5XyT11UpbgZTvMCOfE4GLJtt290c
https://newshub.lk/2020/09/11/hamba...5VhwJYzF6U_aa9hdR5XyT11UpbgZTvMCOfE4GLJtt290c
https://newshub.lk/2020/09/11/30-ac...5VhwJYzF6U_aa9hdR5XyT11UpbgZTvMCOfE4GLJtt290c
http://www.themorning.lk/mangroves-...5VhwJYzF6U_aa9hdR5XyT11UpbgZTvMCOfE4GLJtt290c
https://newshub.lk/2020/09/10/a-wil...5VhwJYzF6U_aa9hdR5XyT11UpbgZTvMCOfE4GLJtt290c
https://sinhala.srilankamirror.com/...5VhwJYzF6U_aa9hdR5XyT11UpbgZTvMCOfE4GLJtt290c
https://www.newsfirst.lk/sinhala/2020/09/13/නකල්ස්-රක්ෂිතයේ-අක්කර-5ක්/
ඊට කලින් හිටපු එවුන් අවුරුදු පහට ඈති වෙන්න චොර වෙච්ච හින්දා මුන් ආවා. මුන් අවුරුදු පහක් යනකොට කොහොම වෙයිද? නමුත් සමහර කේස් වලදී ඩීල් කරපු විදිහ හින්දා වෙන්න ඕනේ මහ මෑතිවරණේ ඔච්චර උඩින් දින්නේ. කොරොනා විශේෂයෙන්ම. ඔය චොර වෙච්ච හුගක් සිද්ධි වලට අදාල වෙන්නේ ජනතාව ඒ ඒ පෑති වල උඩින්ම දිනවපු එවුන්.. සමහර එවුන් මාලිගා කඩනවා, සමහරු කෑලෑ කපනවා, තව එවුන් මීනි මරලා ..පාර්ලිමේන්තු චන්දෙට කලිනුත් ගොඩක් කට්ටිය කිවේ මේ ආණ්ඩුව තරං කෙටි කාලෙකින් රටටම විහිළුවක් වෙච්චි කුජීත වෙච්චි ආණ්ඩුවක් තවත් නං දැක්කේ නෑ කියල![]()
පොනිලගේ කංකුඩ කාපු ජෙපි හැතිකරේ ට ආතල්