රටට වුන දෙයක්

aruna47

Well-known member
  • රන්ගොජාගේ ආණ්ඩුවෙන් මෙන්න තවත් චන්ද ප්‍රතිපලයක්.

    prado_b.jpg


    අද සිට පර්මිට් වාහන ලියාපදිංචි කිරීමේදී CIF වටිනාකමින් 10% මුදලක් RMV එක ගෙවිය යුතුවේ.

    එතකොට මෙන්න මෙහෙමයි CIF වටිනාකම ($50,000) ලක්ෂ 67ක් නම් ලක්ෂ 6ක් වගේ ගෙවපල්ලා ආණ්ඩුවට නිකන් කහනවට වගේ. මේක පොඩි වාහන ලොකු වාහන කියලා නැහැ පර්මිට් ඔක්කොටම ගෙවපල්ලා. ආණ්ඩුවේ මහා සක්කිලියා සහ හොර රැලට කන්න මදි උනාම අරෙහෙන් මෙහෙන් වැඩි කරනවා..

    2yujew1.jpg


    මේක නෙමේද හසන්ත මහත්තයෝ ඇස්චර්ය
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    පර්මිට් වලට වාහන ගෙන්නද්දි විතරද බන් ඔය සින් එක.??
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පරිමිට් දෙන එක නවත්වලාම දාන්න ඔනේ .ගේනවා නම් සියලු බදු ‍දීලා තමයි ගෙන්වන්න ඔනේ
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    අල්ලපු ගෙදර එකා මෝ බයික් එකක් ගත්තම උඋට හූනියම් කරන රටක ඉන්න බත් ගිලින හරකුන්ට ඕක ගානක් නැහැ
    දැන් කියයි හොද වැඩේ උන්ට උඩ දාගෙන යන්න දගලුවට කියයි
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,551
    17,589
    113
    Auckland
    ආණ්ඩුවේ මහා සක්කිලියා සහ හොර රැලට කන්න මදි උනාම අරෙහෙන් මෙහෙන් වැඩි කරනවා..
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මොකද්ද බන් මේකේ වැරද්ද පර්මිට් හොල්ඩර්ලට විතරක් ටැක්ස් ෆිරී ගේනනයි සමාන්‍ය මිනිස්සුන්ගෙන් බදු ගන්නයි මොන විකාරයක්ද? මැති ඇමති වරුන් හොද සැප වාහනගෙන්නෙත් මේගෙන් තමයි මුන්ගෙන් බදු ගන්නම ඔනේ හැත්ත
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    එරෝ ඩි ස්ට්‍රේ ඩෝග් ඇතුළු සොන්නලුන්ගේ ඩිල් ප්‍රයිස් එක එහෙනං 10% කිං වැඩි කරයි දැන් පිම්පියෝ කතාවෙලා.
     

    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    පුදුම වෙන්න දෙයක් නෑ බන් ...දඩේටත් බඩු ගහන එකේ...
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    @ uraj අනේ පලයන් බන් යන්නේ උබලානේ අර ලස්සනට දන තිබුන මාතර කඩුවෙල බස් වලටත් කෙලියේ තොපිට ගහන්න ඕන බස් එකක් උස්සල අර පැසිෆික් රීම් එකේ ගහනවා වගේ