මොනවද මේ වාහන පර්මිට්?

gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    machan mata permit scene eka therenne nehe..oka kiyewwa eth tikak awul wage... poddak therum karala deepanko
    ---
    USD 25000 kiyanne machan laksha 32k wage ne,,, lankawe salli walin (25000 x 128) api kiyamu mama asawen innawa normally market eke laksha 40k watina car ekak ganna...

    mata hamba wenawa USD 25000 watina permit ekakuth laksha 10kata..

    mama kalin kiwwa laksha 40e car eka ganna mama ethakota wiyadam karanna ona
    permit ekata laksha 10yi balance eka laksha 8yi dekema ekathuwa laksha 18yi da? :oo:
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93

    අප්පා, පටලවගන්න එපා මචං, පර්මිට් එකේ ගාන කියන්නේ වාහනේ කිසිම බදු මුදලක් නැතුව ගාන. ඒ කියන්නේ ලංකාවේ මාර්කට් එකේ ගාන නෙවෙයි. MSRP එක. ඒක ගොඩක් වෙලාවට නිෂ්පාදකයාගේ web site එකෙන් බලාගන්න පුළුවන්. නැත්නම් ලංකාවේ අදාළ ඒජන්ත වරයාගෙන් විස්තර දැනගන්න පුළුවන්. අන්න ඒ ගාන අපේ පර්මිට් එකේ සඳහන් ගානට වඩා අඩුනම් ඒ අදාල වාහනේ අපි ළඟ තියන පර්මිට් එකට ගේන්න පුළුවන්. පර්මිට් එක ගත්ත කියල වාහනේ වටිනාකම නොගෙවා ඉන්න බැහැ මචං, පර්මිට් එකට අඩු වෙන්නේ ලංකාවේ ආණ්ඩුවෙන් ගහන බදු මුදල් වලින් ප්‍රමාණයක්. සාමාන්යෙන් වාහනේ MSRP එක වගේ 3 ගුණයක විතර බද්දක් රජයට ගෙවන්න ඕන. පර්මිට් එක නිසා ඕකෙන් සැලකියයුතු ප්‍රමාණයක් අඩු වෙනවා.
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    ade oka terune uba kiuwata passene.....man asai machan Australiyawen Holden Commodore ekak gennanda.wahane aran nawata dandath kattiya innawa.owa oya permit walata Karaganda puluwanda. oya wahanayak brandnew 40 000 walata wage gandath puluwan Ausi waladi. Holden or FORD