මොනවද මේ වාහන පර්මිට්?

chathurachami

Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    ade oka terune uba kiuwata passene.....man asai machan Australiyawen Holden Commodore ekak gennanda.wahane aran nawata dandath kattiya innawa.owa oya permit walata Karaganda puluwanda. oya wahanayak brandnew 40 000 walata wage gandath puluwan Ausi waladi. Holden or FORD
    wahane gana nam mama echchara danne na ban. habayi wade karaganna puluwan.
     

    tmkpe

    Junior member
  • Dec 27, 2008
    261
    14
    18
    Kandy
    මචන් මට එච්චර දනුමක් නෑ PERMIT ගැන. මම දැක්කා KIA Sorento 2013 for USD 16,142 in Srilanka for Permit Holders කියල.
    එතකොට මචන් 25000$ Permit 1ක් තිබ්බොත් මෙකෙ ගන්න යන මුලු ගාන 16142*130= 2 million ද? වෙන අමතර වියදම් තියෙනවද?
    :dull::dull::dull::oo:
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    මචන් මට එච්චර දනුමක් නෑ PERMIT ගැන. මම දැක්කා KIA Sorento 2013 for USD 16,142 in Srilanka for Permit Holders කියල.
    එතකොට මචන් 25000$ Permit 1ක් තිබ්බොත් මෙකෙ ගන්න යන මුලු ගාන 16142*130= 2 million ද? වෙන අමතර වියදම් තියෙනවද?
    :dull::dull::dull::oo:

    basic model eka oya gaana
    16142*130 +
    80% tax +
    agent fee about 1mil

    wadi wisthar oone nam pm ekak daanna...
     
    Last edited:

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    රජයේ සේවකයෝ හැමෝටම වගේ විශ්‍රාම යද්දී මේක ලැබෙනවද ?නැත්නම් මොන වගේ රජයේ ශේනියකටද ලැබෙන්නේ ?:rolleyes: