රටට වුන දෙයක්

udaya kumar

Junior member
  • Jul 7, 2010
    31
    1
    8
    qatar
     

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    මේවා බන් prvate chanel වල news වලටවත් කියන්නේ නැනේ බන්..මිනිස්සුන්ට දැනගන්න......
     

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    ඔය permit සීන් එක නවත්තන්න ඕන , හැම එකාටම එක වගේ සාදරනයක් අවශ්‍යයි
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ඕවානම් මහින්දයාගේ ආන්ඩුවේ සක්කිලි වෑඩ. ඒත් $50K-75K ගෙවන්න පුලුවන් එකාට ඔය 10% මහලොකු ගානක් නොවෙන්න පුලුවන්.

    කෙසේ හෝ වේවා පර්මිට් සියල්ල තහනම් කරන්න ඕන... ඈමතියන්ට දොස්තරයන්ට ආන්ඩුවේ ලොක්කන්ට ඕවා නෑතත් වාහන ගන්න පුලුවන්.. ඕක නවත්ට්තලා සමස්ත බද්ද අඩු කරන්න ඕන හෑම එකාටම වාසියක් වෙන්න
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේක හොඳ වැඩක්. රටේ කොටසකට පර්මිට් හම්බ වෙනවා.කොටසකට නෑ.මේක මතක තියාගනින් පොන්ස්.රටේ හැම පුර වැසියම එකයි. පර්මිට් කොටසකට දෙන එක වැරදි.රටටම දීපියව්.නැත්තන් නිකා හිටපියව්.
     

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    මේක හොඳ වැඩක්. රටේ කොටසකට පර්මිට් හම්බ වෙනවා.කොටසකට නෑ.මේක මතක තියාගනින් පොන්ස්.රටේ හැම පුර වැසියම එකයි. පර්මිට් කොටසකට දෙන එක වැරදි.රටටම දීපියව්.නැත්තන් නිකා හිටපියව්.

    මේකනෙ මචන් දැන් ඔක නැති කලොත් තවත් චන්ද අඩු වෙනව උබලගෙ මහ රජාට
     

    aruna47

    Well-known member
  • මේක හොඳ වැඩක්. රටේ කොටසකට පර්මිට් හම්බ වෙනවා.කොටසකට නෑ.මේක මතක තියාගනින් පොන්ස්.රටේ හැම පුර වැසියම එකයි. පර්මිට් කොටසකට දෙන එක වැරදි.රටටම දීපියව්.නැත්තන් නිකා හිටපියව්.

    රටේ හැම පුරවැසියා යනුවෙන් අදහස් කරන්නේ :dull: දෙමලද. අපෝ නැහැ උබලා අපේ දැලි වලන් හෝදනවා නේ. එක නිසා සම අයිතිය අහෝසි කරලා තියෙන්නේ :lol::lol:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    රටේ හැම පුරවැසියා යනුවෙන් අදහස් කරන්නේ :dull: දෙමලද. අපෝ නැහැ උබලා අපේ දැලි වලන් හෝදනවා නේ. එක නිසා සම අයිතිය අහෝසි කරලා තියෙන්නේ :lol::lol:

    හැම සිංහලයන්ටම කාර් පර්මිට් හම්බ වෙනවනම් කියපන්කො.රජයේ සේවකයන්ට සහ මංත්‍රි ගොබිලන්ට විතරයි කාර් පර්මිට්.රජයේ සේවකයන් බහුතරය ආන්ඩුවට නේද චන්දෙ දෙන්නේ.ඕක අහෝසි කරාම ඒ චන්ද ආන්ඩුවට වැටෙන්නේ නෑ.