රටට වෙනසක් අවශ්‍යයි, ඒ වෙනස ඇති කරන්නේ සජිත් ප්‍රේමදාසයි…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    රටට කඩිනමින් වෙනසක් අවශ්‍ය බවත් , ඒ වෙනස ඇති කරන්නේ සජිත් ප්‍රේමදාස මහතා බව බදුල්ල දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ පා.ම වඩිවේල් සුරේෂ් මහතා පැවසිය.

    (18) දින හැටන් නගරයේදි විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් වඩිවේල් සුරේෂ් මහතා ඒ බැව් පැවසිය.

    මෙම මාධ්‍ය හමුවේදි වැඩි දුරටත් අදහස් දැක් වු වඩිවේල් සුරේෂ් මහතා කියා සිටියේ

    ලංකානු ඉතිහාසයේ කවදාවත් නැති ආකාරයට අද වතු කම්කරුවන් තලලා පොඩි කරලා විසි කරලා තියෙනවා.මේක අපිට තවදුරටත් ඉවසන්න බැ.

    රු දහසේ නාඩගම , රු දහසක් දෙනවා කියලා මෝඩ විදිහට ගැසට් එකක් දැම්මා , පැයකට පස්සේ වතු හාම්පුත්තු නඩුවක් දැම්මා.

    එතකොට තිබුණ ජිවන වියදම නෙවෙයි දැන් තියෙන්නේ, දැන් රු දහසකින් ජිවත් වෙන්න බැ, දැන් හරිනම් රු 2000-3000 දෙන්න ඕනි.

    මේක ප්‍රයෝජනයට අරන් වතු සමාගම් වතු කම්කරුවන් තලලා පොඩි කරලා වැඩ ගන්නවා , රසායනික පොහොර මුකුත් නැතුව තේ දළු කිලෝ 20 ක් කඩන්න කියනවා , වතු කම්කරුවන් රොබෝලද?

    කෝ එකම රටක් එකම නිතියක් , කොහොමද ඒ මිනිස්සු ජිවත් වෙන්නේ?

    ඊට අඩුවෙන් කැඩුවොත් පඩි භාගයයි , රු 500 යි , හැම තැනකම ඕක සිදු කරලා තියෙනවා.

    එකම රටක් එකම නිතියක් නම් කම්කරු නිතිය ක්‍රියාත්මක කරන්න , මේ ජනතාව රටට අදාරය කරන පිරිසක් , මේ ජනතාව ත්‍රස්තවාදය ක්‍රියාත්මක වෙනකොට ආයුධ ගත්තේ නැ අතට , ඊලාම් ඉල්ලුවේ නැ , සිලොන් තේ සදහා විශාල දයකත්වයක් දක්වපු පිරිසක්.

    රාජ්‍ය සේවකයන්ට රු පන්දහසක් දෙනවා , වතු කම්කරුවන්ට තිරිගු පිටි ලබා දෙනවා , මේක මාර නිතියක්නේ.

    වතු කම්කරුවන්ටත් රු පන්දහසක් දෙන්න පුළුවන්නේ, ලියාපදිංචි කරපු වතු කම්කරුවන්ට විතරක්ලු තිරිගු පිටි ලබාදෙන්නේ.

    කම්කරු කාර්යාලය වලට ගිහින් පරික්ෂා කරලා බලන්න අපි කියන්නේ බොරුද කියලා , පඩි කපලා , මේක මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරිමක්.

    රජයට යුතුකමක් තියෙනවා වතු කම්කරුවන්ගේ අයිතින් සුරකින්න , වතු කම්කරුවන් පිලිබදව බලන්න.

    අයවැයේදි මොකක්ද කිව්වේ හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති වතු රජයට පවරාගන්නවා කියලා.

    ආණ්ඩුව වතු ටික පවරාගෙන , කැබලි කරලා ජනතාවට දෙන්න කුඩා තේ වතු හිමියන් විදිහට. අන්න ඒ විදිහට තමයි සජිත් ප්‍රේමදාස මහතා වැඩ කරන්න ඉන්නේ.

    වතුකරයේ ලක්ෂ 15 ක් පමණ වන ජන්දයෙන් එක ජන්දයක් පිටතට යන්න නොදි සජිත් ප්‍රේමදාස මහතා අපි ජනාධිපති කරවනවා.

    රටට වෙනසක් ඕනි ඒ වෙනස ගෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා එ වෙනුවෙන් අපි ඇප කැප වෙලා වැඩ කරනවා.

    මාධ්‍යවේදියෙකුගේ නිවසකට පහර දිම අපි දැඩි ලෙස හෙලා දකිනවා , ඒ වගේ වැඩි සිදු වෙන් හොද නැ , ජාතික සමගි ජනබලවේගය හැටියට අපි මාධ්‍යවේදින්ට ගරු කරනවා, තවමත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන නැ .

    එක්සත් ජාතික පක්ෂය කියලා පක්ෂයක් තියෙනවද? , අපි සමගි ජන බලවේගයේ , සජිත් ප්‍රේමදාස තමයි නායකයා එතුමා එක්ක තමයි ඉදිරියට යන්නේ.

    හෙට ජන්දයක් තියන්න බලන්න සිංහල දෙමල මුස්ලිම් සියළුම ජනතාව සුදානම්. අපි ආණ්ඩුවෙන් ඉල්ලිමක් කරනවා ඕනැම ජන්දයක් තියන්න කියලා.

    ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි කටයුතු කරනවා , ඒ වගේම ඕනැම ජන්දයකට අපි සුදානම්.

    මෙම මාධ්‍ය හමුවට ලංකා ජාතික වතු කම්කරු සංගමයේ උප සභාපති සහ කැගල්ල දිස්ත්‍රික් පා.ම සුජිත් සංජය පෙරේරා මහතාද සහභාගි විය.

    baiyo, toiyo, jeppo athal denawa madiwata demalluth athal denna patan aran
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,174
    113
    සජිත් කියන්නේ ගෝටට වඩා පිස්සෙක්... හැබැයි කතාවක් මතක් උනා.. අර එක පිස්සෙක් ගහට නැගල අනිත් එකා පොඩි බ්ලේඩ් එකකින් ගහ කපනව කියද්දි බැහැපු සීන් එක..සමහ්ර විට කරන්නත් ඉඩ තියෙනවා...
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,882
    113
    හස්තිශෛලපුර
    සජිත් බූරු පුතයි නාමල් ගොන් නාම්බයි ගැන හිතද්දී හිතෙනවා මේ රටේ විධායක ජනාධිපති කම අහෝසි කරලා සියලුම බලතල පාර්ලිමේන්තුවට දුන්නනම් රටට ටිකක් හරි හොදයි කියලා..
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,207
    198,848
    113
    Colombo, Sri Lanka
    සජිත් බූරු පුතයි නාමල් ගොන් නාම්බයි ගැන හිතද්දී හිතෙනවා මේ රටේ විධායක ජනාධිපති කම අහෝසි කරලා සියලුම බලතල පාර්ලිමේන්තුවට දුන්නනම් රටට ටිකක් හරි හොදයි කියලා..
    :yes: :yes: :yes:
    ------ Post added on Feb 20, 2022 at 7:30 AM
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    සජිත් බූරු පුතයි නාමල් ගොන් නාම්බයි ගැන හිතද්දී හිතෙනවා මේ රටේ විධායක ජනාධිපති කම අහෝසි කරලා සියලුම බලතල පාර්ලිමේන්තුවට දුන්නනම් රටට ටිකක් හරි හොදයි කියලා..
    සජිත් බූරු පුතයි නාමල් ගොන් නාම්බයි ගැන හිතද්දී හිතෙනවා මේ රටේ විධායක ජනාධිපති කම අහෝසි කරලා සියලුම බලතල පාර්ලිමේන්තුවට දුන්නනම් රටට ටිකක් හරි හොදයි කියලා..
    :yes::yes::yes:
    ------ Post added on Feb 20, 2022 at 7:29 AM

    ඕනෙවට වඩා විදායක බලයක් ඕනේ නැහැ තමයි . හැබැයි පාර්ලිමේන්තුවේ සෙනට් එකක් වගේ හදන්න ඕනේ විශ්‍රාම ගිය පරොපාලන නිළදාරීන් , රටේ ස්කෝලර්ස්ලගෙන් . ජහමනතාව එවන කසිප්පු කාරයන්ට උඩින්
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    රටට කඩිනමින් වෙනසක් අවශ්‍ය බවත් , ඒ වෙනස ඇති කරන්නේ සජිත් ප්‍රේමදාස මහතා බව බදුල්ල දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ පා.ම වඩිවේල් සුරේෂ් මහතා පැවසිය.

    (18) දින හැටන් නගරයේදි විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් වඩිවේල් සුරේෂ් මහතා ඒ බැව් පැවසිය.

    මෙම මාධ්‍ය හමුවේදි වැඩි දුරටත් අදහස් දැක් වු වඩිවේල් සුරේෂ් මහතා කියා සිටියේ

    ලංකානු ඉතිහාසයේ කවදාවත් නැති ආකාරයට අද වතු කම්කරුවන් තලලා පොඩි කරලා විසි කරලා තියෙනවා.මේක අපිට තවදුරටත් ඉවසන්න බැ.

    රු දහසේ නාඩගම , රු දහසක් දෙනවා කියලා මෝඩ විදිහට ගැසට් එකක් දැම්මා , පැයකට පස්සේ වතු හාම්පුත්තු නඩුවක් දැම්මා.

    එතකොට තිබුණ ජිවන වියදම නෙවෙයි දැන් තියෙන්නේ, දැන් රු දහසකින් ජිවත් වෙන්න බැ, දැන් හරිනම් රු 2000-3000 දෙන්න ඕනි.

    මේක ප්‍රයෝජනයට අරන් වතු සමාගම් වතු කම්කරුවන් තලලා පොඩි කරලා වැඩ ගන්නවා , රසායනික පොහොර මුකුත් නැතුව තේ දළු කිලෝ 20 ක් කඩන්න කියනවා , වතු කම්කරුවන් රොබෝලද?

    කෝ එකම රටක් එකම නිතියක් , කොහොමද ඒ මිනිස්සු ජිවත් වෙන්නේ?

    ඊට අඩුවෙන් කැඩුවොත් පඩි භාගයයි , රු 500 යි , හැම තැනකම ඕක සිදු කරලා තියෙනවා.

    එකම රටක් එකම නිතියක් නම් කම්කරු නිතිය ක්‍රියාත්මක කරන්න , මේ ජනතාව රටට අදාරය කරන පිරිසක් , මේ ජනතාව ත්‍රස්තවාදය ක්‍රියාත්මක වෙනකොට ආයුධ ගත්තේ නැ අතට , ඊලාම් ඉල්ලුවේ නැ , සිලොන් තේ සදහා විශාල දයකත්වයක් දක්වපු පිරිසක්.

    රාජ්‍ය සේවකයන්ට රු පන්දහසක් දෙනවා , වතු කම්කරුවන්ට තිරිගු පිටි ලබා දෙනවා , මේක මාර නිතියක්නේ.

    වතු කම්කරුවන්ටත් රු පන්දහසක් දෙන්න පුළුවන්නේ, ලියාපදිංචි කරපු වතු කම්කරුවන්ට විතරක්ලු තිරිගු පිටි ලබාදෙන්නේ.

    කම්කරු කාර්යාලය වලට ගිහින් පරික්ෂා කරලා බලන්න අපි කියන්නේ බොරුද කියලා , පඩි කපලා , මේක මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරිමක්.

    රජයට යුතුකමක් තියෙනවා වතු කම්කරුවන්ගේ අයිතින් සුරකින්න , වතු කම්කරුවන් පිලිබදව බලන්න.

    අයවැයේදි මොකක්ද කිව්වේ හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති වතු රජයට පවරාගන්නවා කියලා.

    ආණ්ඩුව වතු ටික පවරාගෙන , කැබලි කරලා ජනතාවට දෙන්න කුඩා තේ වතු හිමියන් විදිහට. අන්න ඒ විදිහට තමයි සජිත් ප්‍රේමදාස මහතා වැඩ කරන්න ඉන්නේ.

    වතුකරයේ ලක්ෂ 15 ක් පමණ වන ජන්දයෙන් එක ජන්දයක් පිටතට යන්න නොදි සජිත් ප්‍රේමදාස මහතා අපි ජනාධිපති කරවනවා.

    රටට වෙනසක් ඕනි ඒ වෙනස ගෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා එ වෙනුවෙන් අපි ඇප කැප වෙලා වැඩ කරනවා.

    මාධ්‍යවේදියෙකුගේ නිවසකට පහර දිම අපි දැඩි ලෙස හෙලා දකිනවා , ඒ වගේ වැඩි සිදු වෙන් හොද නැ , ජාතික සමගි ජනබලවේගය හැටියට අපි මාධ්‍යවේදින්ට ගරු කරනවා, තවමත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන නැ .

    එක්සත් ජාතික පක්ෂය කියලා පක්ෂයක් තියෙනවද? , අපි සමගි ජන බලවේගයේ , සජිත් ප්‍රේමදාස තමයි නායකයා එතුමා එක්ක තමයි ඉදිරියට යන්නේ.

    හෙට ජන්දයක් තියන්න බලන්න සිංහල දෙමල මුස්ලිම් සියළුම ජනතාව සුදානම්. අපි ආණ්ඩුවෙන් ඉල්ලිමක් කරනවා ඕනැම ජන්දයක් තියන්න කියලා.

    ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි කටයුතු කරනවා , ඒ වගේම ඕනැම ජන්දයකට අපි සුදානම්.

    මෙම මාධ්‍ය හමුවට ලංකා ජාතික වතු කම්කරු සංගමයේ උප සභාපති සහ කැගල්ල දිස්ත්‍රික් පා.ම සුජිත් සංජය පෙරේරා මහතාද සහභාගි විය.

    baiyo, toiyo, jeppo athal denawa madiwata demalluth athal denna patan aran
    Huuuuuuu
    😆😆😆😆
    මේ ආන්ඩුවට තියෙන එකම එක සැනසීම සජිත් එහා පැත්තෙ ඉන්න එක විතරමයි. ආන්ඩුවට වටිනම කෙනා සජිත්.

    යුඑන්පි එවුන් පුලුවන්නම් සජිත් අයින් කරල අඩුගානෙ ගයන්ත වගෙ මනුස්සයෙක් ඔතනට දාපල්ල වෙන වෙනස බලාගන්න. එහෙම උනොත් ආන්ඩුවට හීන්දාඩිය දාල චුත් දානව සරමෙ. විපක්ශෙ ප්‍රදාන පක්ශෙන් චාටර් නැති පොල්පිත්තක් දැම්මත් මිනිස්සු වටවෙලා දිනවන්න තරම් බලාපොරොත්තු සුන්නත්දූලි වෙලා ඉන්න මිනිස්සු ඉන්නෙ රටේ
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඕකුන් තමයි වැඩියෙන්ම කුහකයෝ. සහ හොරු
    ඒකට ඔතින් සිස්ටම් එකක් හදන්න ඕනේ ෆිල්ටර් කර ගන්න . ඕවත් එක්ක රජ්‍ය සේවා කොමිශන් සභාව , දූශන විමර්ශණ එක වගේ ආයතන ස්වදීන හා කාර්‍යක්ශම කරන ඒවත් වෙන්න ඕනේ .
     
    • Like
    Reactions: NRTG and Cypress

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඒකට ඔතින් සිස්ටම් එකක් හදන්න ඕනේ ෆිල්ටර් කර ගන්න . ඕවත් එක්ක රජ්‍ය සේවා කොමිශන් සභාව , දූශන විමර්ශණ එක වගේ ආයතන ස්වදීන හා කාර්‍යක්ශම කරන ඒවත් වෙන්න ඕනේ .
    ඔව් එහෙම වෙනව නම් හොඳයි. නමුත් ඔය වෙන්න 'ඕනෙ' ඒවනෙ. වෙන දේවල් නෙවෙයිනෙ. ඒකයි.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඔව් එහෙම වෙනව නම් හොඳයි. නමුත් ඔය වෙන්න 'ඕනෙ' ඒවනෙ. වෙන දේවල් නෙවෙයිනෙ. ඒකයි.
    වෙන දේවල් නෙමෙයි
    කරන්නෙ නැති දේවල් .
     
    • Sad
    Reactions: Rontmir

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,882
    113
    හස්තිශෛලපුර
    ඕනෙවට වඩා විදායක බලයක් ඕනේ නැහැ තමයි . හැබැයි පාර්ලිමේන්තුවේ සෙනට් එකක් වගේ හදන්න ඕනේ විශ්‍රාම ගිය පරොපාලන නිළදාරීන් , රටේ ස්කෝලර්ස්ලගෙන් . ජහමනතාව එවන කසිප්පු කාරයන්ට උඩින්
    කව්ද සෙනෙට් එක හදන්නේ? ඉස්සෙල්ලා හමුදා පාලනේකට යන්න ඕන..
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Huuuuuuu
    😆😆😆😆
    මේ ආන්ඩුවට තියෙන එකම එක සැනසීම සජිත් එහා පැත්තෙ ඉන්න එක විතරමයි. ආන්ඩුවට වටිනම කෙනා සජිත්.

    යුඑන්පි එවුන් පුලුවන්නම් සජිත් අයින් කරල අඩුගානෙ ගයන්ත වගෙ මනුස්සයෙක් ඔතනට දාපල්ල වෙන වෙනස බලාගන්න. එහෙම උනොත් ආන්ඩුවට හීන්දාඩිය දාල චුත් දානව සරමෙ. විපක්ශෙ ප්‍රදාන පක්ශෙන් චාටර් නැති පොල්පිත්තක් දැම්මත් මිනිස්සු වටවෙලා දිනවන්න තරම් බලාපොරොත්තු සුන්නත්දූලි වෙලා ඉන්න මිනිස්සු ඉන්නෙ රටේ

    ow....

    Anduwa hellennathuwa pawathwagena yanne Sajith nisa...poorer childish opposition leader ever. Once a major party is going nuts ruling party goes wild.
    If UNPiens have even a tiny brain they shall remove Sajith and appoint fresh one. But it should not be Ravi, Ranil ,Patali, Karu, Kiriella...they already badly expired
     
    • Like
    Reactions: sakuntha1996

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    අඩෝ උඹත් අාණ්ඩුවට කොච්චර බැන්නත් ගෝඨට නේද..ඵළ ඵළ..කලින් කියන්න ඵපැයි..😉
     
    • Haha
    Reactions: erozan

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    paw gon jeppo
    අඩෝ උඹත් අාණ්ඩුවට කොච්චර බැන්නත් ගෝඨට නේද..ඵළ ඵළ..කලින් කියන්න ඵපැයි..😉

    thopita apath naa oii. gon jeppontat oya sethe tamai elakiri and fb eke rangili witrai
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    paw gon jeppo

    thopita apath naa oii. gon jeppontat oya sethe tamai elakiri and fb eke rangili witrai

    අනේ පලයං යකෝ යන්න.ඊළග පාරත් ඵන්නේ රාජපක්ෂ කෙනෙක්මයි..රට බේරගත්ත මිනිස්සුන්ට රට බාර දෙන්නේ නැතුව මේ කොහෙවත් ඉන්න උන්ට අායෙත් රට බාර දෙයිද..මතකනේ 2015 දීල කරගත්ත හරිය..බෝම්බත් පුපුරවල තමා ගියේ ඔය පො*යෝ