රටට ශාපයක් මෙයා නම්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    ගෝටාභය අරගලකරුවන්ට කිසිදු පහරදීමක් කලේ නෑ.. රනිල්ගේ ප‍්‍රහාරය නින්දිතයි..

    omalpe-sobitha.webp

    අරගලය සදහා හිට්ලර් හා පොල්පොට්ගේ විසදුම් ජනතාව බලාපොරොත්තු නොවන බවත් අරගල කරුවන් වෙත අමානුෂිත අන්දමින් පහරදීම තමන් හේලා දකින බවත් දක්ෂිණ ලංකානව් ප්‍රධාන සංඝණායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් කීය‍.

    ඇඹිලිපිටියේදී මාධ්‍ය හමුවක් කැදවමින් උන් වහන්සේ මෙම අදහස් පල කරන ලදී.

    අරගල කරුවන් නිරායුධව ඉන්නා අවස්ථාවක දරුණු ත්‍රස්තවාදීන්ට පහරදෙන ආකාරයෙන් පහරදීම හා පලවා හැරීම සුදුසු ක්‍රියාවක් නොවන බවයි. ගෝටාභය රාජපක්ෂ ජනාධිපතිවරයාවත් මේ අයට කිසිදු පහරදීමක් සිදු නොකල අතර රනිල් ජනාධිපති වීමත් සමග අරගලයට පහරදීම නින්දිත ක්‍රියාවක් බවද උන් වහන්සේ කීය.

    මේ ජනාධිපතිවරයාට මේ වන විට පදවියෙන් පසු කිසිම රටකින් සුබපැතුමක්වත් එක්කර නොමැති අතර ඒ හේතුවෙන් කෙසේ විදේශ සහයෝගය ලබාගත හැකිදැයි ප්‍රශ්නයක් මතුවන බවද උන් වහන්සේ කීය.‍

    තවමත් රනිල් වික්‍රමසිංහට කාලය තිබෙනවා. පොහොට්ටුවේ කිසිවෙකු මේ පාලන ත්‍රන්ත්‍රයට ගැලපෙන්නේ නැහැ. ඔවුන්ගෙන් තොර සර්වපාක්ෂික රජයක් බිහිකල යුතුයි පසුව රට ස්ථාවර කිරීමට ඡන්දයක් පැවැත්විය යුතුයි.

    අරගලයට දේශපාලනය මුහුණුවරක් දීම හේතුවෙන් අරගලය වෙනත් දිසාවකට ගමන් කරන්න උනා. ඒ හේතුවෙන් තමයි අපිත් කිව්වේ අපි ඒවගේ කාරණා සමග එක් නොවන බව.

    – ඇඹිලිපිටිය_ප්‍රගීත් ජනක
     
    • Dislike
    Reactions: dimuthmike

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,297
    724
    113
    මචං රනිල්. ඔය විධායක බලතල පාවිච්චි කරලා උන්ට ගහපං. එතකොට උන්ට තේරෙයි රාජපක්ෂ ලා කොච්චර හොඳ මිනිස්සු ද කියලා.

    Copied
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    USDT/USD Withdrawal Must Stop As Much As Possible

    Ranil Rajapaksha can Recover Stolen State Money From Rajapak Family
     
    • Wow
    Reactions: 2osama

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    USDT/USD Withdrawal Must Stop As Much As Possible

    Ranil Rajapaksha can Recover Stolen State Money From Rajapak Family
    ජෙප්පෝ කොහොමත් එවන්නේ නෑ නේ…අපි නම් එවනවා…🖖
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මුගේ රැස්පට් බැහැල. තාම පොනිලට කාලෙ තියෙනවලු, හැදෙන්න! අනේ අම්නේ, මෙහෙම අනුකම්පාවක්!

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    • Like
    Reactions: 2osama

    monson

    Well-known member
  • May 7, 2007
    25,588
    28,526
    113
    ස්වාදීන මූණක් පෙන්නන චම්පිකගේ ඉත්තා. :lol:
     
    • Love
    Reactions: 2osama

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ගෝටාභය අරගලකරුවන්ට කිසිදු පහරදීමක් කලේ නෑ.. රනිල්ගේ ප‍්‍රහාරය නින්දිතයි..

    omalpe-sobitha.webp

    අරගලය සදහා හිට්ලර් හා පොල්පොට්ගේ විසදුම් ජනතාව බලාපොරොත්තු නොවන බවත් අරගල කරුවන් වෙත අමානුෂිත අන්දමින් පහරදීම තමන් හේලා දකින බවත් දක්ෂිණ ලංකානව් ප්‍රධාන සංඝණායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් කීය‍.

    ඇඹිලිපිටියේදී මාධ්‍ය හමුවක් කැදවමින් උන් වහන්සේ මෙම අදහස් පල කරන ලදී.

    අරගල කරුවන් නිරායුධව ඉන්නා අවස්ථාවක දරුණු ත්‍රස්තවාදීන්ට පහරදෙන ආකාරයෙන් පහරදීම හා පලවා හැරීම සුදුසු ක්‍රියාවක් නොවන බවයි. ගෝටාභය රාජපක්ෂ ජනාධිපතිවරයාවත් මේ අයට කිසිදු පහරදීමක් සිදු නොකල අතර රනිල් ජනාධිපති වීමත් සමග අරගලයට පහරදීම නින්දිත ක්‍රියාවක් බවද උන් වහන්සේ කීය.

    මේ ජනාධිපතිවරයාට මේ වන විට පදවියෙන් පසු කිසිම රටකින් සුබපැතුමක්වත් එක්කර නොමැති අතර ඒ හේතුවෙන් කෙසේ විදේශ සහයෝගය ලබාගත හැකිදැයි ප්‍රශ්නයක් මතුවන බවද උන් වහන්සේ කීය.‍

    තවමත් රනිල් වික්‍රමසිංහට කාලය තිබෙනවා. පොහොට්ටුවේ කිසිවෙකු මේ පාලන ත්‍රන්ත්‍රයට ගැලපෙන්නේ නැහැ. ඔවුන්ගෙන් තොර සර්වපාක්ෂික රජයක් බිහිකල යුතුයි පසුව රට ස්ථාවර කිරීමට ඡන්දයක් පැවැත්විය යුතුයි.

    අරගලයට දේශපාලනය මුහුණුවරක් දීම හේතුවෙන් අරගලය වෙනත් දිසාවකට ගමන් කරන්න උනා. ඒ හේතුවෙන් තමයි අපිත් කිව්වේ අපි ඒවගේ කාරණා සමග එක් නොවන බව.

    – ඇඹිලිපිටිය_ප්‍රගීත් ජනක
    1658479791673.png
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ආහ් කැරි තට්ට්යො ටික එලි බැහල. ඕකුන්ට දෙන්නෝන ඔලුවෙන් පැනි බේරෙන්න