එන්න තියන චාන්ස් එක වැඩියි නේද දැන්.? පෝර නෑ. එලවලුත් නෑ. ඒ අස්සෙ ගංව්තුරකුත් ආවොත් කොහොම වෙයි ද
එන්න තියන චාන්ස් එක වැඩියි නේද දැන්.? පෝර නෑ. එලවලුත් නෑ. ඒ අස්සෙ ගංව්තුරකුත් ආවොත් කොහොම වෙයි ද
Joke karath anthimata eka witarayne bn ithuruඉරාජ් එක්ක පිට් වෙලා උමන්දාවට යමු..

මේ වහින වතුර ඔක්කෝම රඳව ගන්න ක්‍රමයක් තිබ්බනම් මරු බං. අපරාදේ මහා ජල කඳක් මුහුදට යනවා. ජලාශවල ප්‍රමාණය දෙගුණ කරන්න ඕනේ.මේ ලෝකේ වතුර නැති රටවල් කොච්චර තියෙනවද. වතුර හොයන් කිලෝමීටර් ගනන් යන මිනිස්සු මේ ලෝකෝ කොච්චරවත් ඉන්නවද. ගංවතුරක් කියන්නෙ රටේ නායකයගෙ මූසල කමකට එන දෙයක් නෙවේ. වර්ශාව කියන්නෙ රටට ආශිර්වාදයක්. වැස්සට සාප කරන උබල නම් රටට මහා සාපයක්.