රටට සාගතයක්

Darth Vadar

Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    එන්න තියන චාන්ස් එක වැඩියි නේද දැන්.? පෝර නෑ. එලවලුත් නෑ. ඒ අස්සෙ ගංව්තුරකුත් ආවොත් කොහොම වෙයි ද
     
    • Sad
    Reactions: NVt69 and Hasitha22

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    එන්න තියන චාන්ස් එක වැඩියි නේද දැන්.? පෝර නෑ. එලවලුත් නෑ. ඒ අස්සෙ ගංව්තුරකුත් ආවොත් කොහොම වෙයි ද

    අර විසාල සද්දේ ප්‍රතිපල තමා... කුල්ල කුජිත වෙලා යන සීන් එකක් තියෙන්නේ මිඩ්ල් ක්ලාස් එක​

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,854
    40,594
    113
    මේ ලෝකේ වතුර නැති රටවල් කොච්චර තියෙනවද. වතුර හොයන් කිලෝමීටර් ගනන් යන මිනිස්සු මේ ලෝකෝ කොච්චරවත් ඉන්නවද. ගංවතුරක් කියන්නෙ රටේ නායකයගෙ මූසල කමකට එන දෙයක් නෙවේ. වර්ශාව කියන්නෙ රටට ආශිර්වාදයක්. වැස්සට සාප කරන උබල නම් රටට මහා සාපයක්.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,990
    34,415
    113
    මේ ලෝකේ වතුර නැති රටවල් කොච්චර තියෙනවද. වතුර හොයන් කිලෝමීටර් ගනන් යන මිනිස්සු මේ ලෝකෝ කොච්චරවත් ඉන්නවද. ගංවතුරක් කියන්නෙ රටේ නායකයගෙ මූසල කමකට එන දෙයක් නෙවේ. වර්ශාව කියන්නෙ රටට ආශිර්වාදයක්. වැස්සට සාප කරන උබල නම් රටට මහා සාපයක්.
    මේ වහින වතුර ඔක්කෝම රඳව ගන්න ක්‍රමයක් තිබ්බනම් මරු බං. අපරාදේ මහා ජල කඳක් මුහුදට යනවා. ජලාශවල ප්‍රමාණය දෙගුණ කරන්න ඕනේ.