රටට හොඳ හොරු කවුද

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    රටට හොඳ හොරු කවුද


    මේක දැන් නම් දැවෙන ප්‍රශ්නයක්
    6TE7MEp.png


    දෙපැත්තට තව එන්න ඕනි උන් ඕනි තරම් ඇති ...

    සමහර හොරු එක්ක බලද්දී අනික් උන් හාල්මැස්සෝ නිසා වැඩිය දැම්මේ නෑ


    කොහොමත් අපිට මීට වඩා විකල්පයක් බල පොරෝත්තුවෙන්න බෑ

    ජෙප්පෝ :no::no:



     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    mmm ok ඒත් දකුණු පැත්තට අනුර දැම්මහම ගෝටා දිනුම්..bye ජෙප්පො have a nice day.:lol:
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ජෙප්පෝ වැඩක් නෑ බං
    උන්ගේ ලංකාවේ දේශපාලනේ ඉවරයි

    ආයි උන්ට එන්න හම්බෙන්නේ නෑ

    unp ආණ්ඩුව කාලේ උන්ගේ නිරුවත බාගෙට හෙළි උනා


    isis attack එකෙන් පස්සේ අමුඩයත් ගැලවිලා තියෙන්නේ :lol:
     
    • Like
    Reactions: weer 11

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,510
    113
    34
    Crynet Solutions
    mmm ok ඒත් දකුණු පැත්තට අනුර දැම්මහම ගෝටා දිනුම්..bye ජෙප්පො have a nice day.:lol:


    :lol::lol: උන්ට වෙච්චි දෙයක්

    අර ඊබ්‍රාහිම් කියන එක තමයි මුන්ට අත දිග ඇරල සේරම වියදම් කරල තියෙන්නෙ.. එකයි උගෙ පුක ලෝන්න හදල තියෙන්නෙ..
    දැන් එලියට එන්නෙ සේරම..