රටට_විනාශයක් කළ උමා ඔයේ ඇරඹුමම දූෂිතයි!

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරිසේන 2020 UNP එකටයි රනිල්ටයි කරන්නෙත් ඔකම තමා බලන් හිටපන්කෝ :D

    අවුරුදු 30-40 එකට උන්න මහින්දට ඇරල අනිත් පැත්තට පැන්න නිවටයට...මේ අවුරුද්දක් දෙයක් එකට උන්න රනිලට අරින එක සරල දෙයක්...:yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අවුරුදු 30-40 එකට උන්න මහින්දට ඇරල අනිත් පැත්තට පැන්න නිවටයට...මේ අවුරුද්දක් දෙයක් එකට උන්න රනිලට අරින එක සරල දෙයක්...:yes::yes:
    ආයෙත් අහල, රනිල් දැන් හීන මව මව ඇති 2020 ගේමක් නැතුව ජනාදිපතිකම ගන්න. සිරිසේන ඊටවඩා කපටියා :D
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ආයෙත් අහල, රනිල් දැන් හීන මව මව ඇති 2020 ගේමක් නැතුව ජනාදිපතිකම ගන්න. සිරිසේන ඊටවඩා කපටියා :D

    මේ යන විදියට ජනාධිපතිකම ගන්න රටක් ඉතුරු වෙයිද කියලත් සැකයි බන්.....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආයෙත් අහල, රනිල් දැන් හීන මව මව ඇති 2020 ගේමක් නැතුව ජනාදිපතිකම ගන්න. සිරිසේන ඊටවඩා කපටියා :D

    :yes::yes:2020 තමා නියම ආතල් එක තියෙන්නෙ...'රනිල් මට කිසිම වැඩක් කරන්ඩ දුන්නෙ නැ හිටo..රනිලුයි උන්දගෙ යාලුවොයි තමයි රට පාලනේ කරේ හිටo''... ඔක තමා සිරා 2020දි කියන්නෙ...:rofl:
     
    siddamulla

    Banned
    Jul 6, 2017
    76
    4
    0
    මහින්දගෙ දූශන ගැන කියව කියල ඉදිය කියල වැඩක් නැ බූරුවො...වැරදි කරානම් දඩුවම් කරපල්ල...ඒටනෙ බලේ ගත්තෙ..මම දැක්ක උබලගෙ නිවට ජනාධිපති නාම්බ කියල තියෙනව fcid ඌට් දීපන් කියල දැන් ඔක කා ගාවද බන් තියෙන්නෙ ඒකත් මහින්ද ගාවද??? ඇත්තට මේ රටේ පාලකය කවුද බන්??:rolleyes::rolleyes::rolleyes:

    කුණු ප්‍රශ්නෙට බයියො තමා කුණු දාන්නෙ කියපන්...ඩෙoගු හැදෙද්දි, හැදිල අහිසක මිනිස්සු මැරෙද්දි ඒ මැරෙන්නෙ බයියො විතරයි...සතුටු වෙයන් එහෙම හිතල...ලැජ්ජ වෙයන් බන් ඒ මනුස්සයෙක් නෙමේ...:confused::confused::confused:

    හොඳට කියල තියනව හැබැයි වැඩක් නෑ වචන අපරාදේ. ඔය මොක කිව්වත් උගේ reply එක..

    මහින්ද හොරා.. කුණු කාපියව්.. බයියෝ අනාථයි.. මහින්ද හොරාරාරාරාරාරා...
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,886
    1,061
    113
    Hamilton, NZ
    giphy.gif
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,498
    21,021
    113
    Panadura
    අවුරුදු 30-40 එකට උන්න මහින්දට ඇරල අනිත් පැත්තට පැන්න නිවටයට...මේ අවුරුද්දක් දෙයක් එකට උන්න රනිලට අරින එක සරල දෙයක්...:yes::yes:

    :yes: :yes: :yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    90%ක්ම කොරනකන් පොල් ගෑවද බන්, දූෂිත පාලනෙන් යහපාලනේට දෙද්දි 16%ක් තමයි කරල තිබ්බෙ ඒ වෙලාවෙ නවත්තන්න තිබ්බනේ, අර පොර්ට්සිටි ව්‍යාපෘතිය වැහුවෙ කාලයක්, පිස්සු කතා කියන්න එපාබන්. මෙක තනිකර නොහැකියාව කලමනාකරණයේ දුර්වලකම. රටේ ආර්ථිකය, සංවර්ධනය ගැන හිතන්න ඕන කාලෙ යෙදෙවුවෙ රාජපක්ෂ මුවහමට තඩි බාන්න. තනිකරම වුනේ ඒක. රට ඔහේ ගලාගෙන ගියා හොරා කන එවුන් මොළේටම ගැහුව ආණ්ඩුව රාජපක්ෂට ගහ ගහ හිටිය.

    Ezjxq.gif

    දැන් ඉතිං සුරාන්තෙ කිට්ටුවටම එනකන් ඉඳල එලියට අරගෙන
    මිරිකගෙන උඩ පනිනව දඟලනව
    අපි මොකුත් කලේ නැහැ...
    කලේ නැහැ කිය කිය.​
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    :yes::yes:2020 තමා නියම ආතල් එක තියෙන්නෙ...'රනිල් මට කිසිම වැඩක් කරන්ඩ දුන්නෙ නැ හිටo..රනිලුයි උන්දගෙ යාලුවොයි තමයි රට පාලනේ කරේ හිටo''... ඔක තමා සිරා 2020දි කියන්නෙ...:rofl:

    4714400.gif
     
    • Like
    Reactions: erozan

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,498
    21,021
    113
    Panadura
    :yes::yes:2020 තමා නියම ආතල් එක තියෙන්නෙ...'රනිල් මට කිසිම වැඩක් කරන්ඩ දුන්නෙ නැ හිටo..රනිලුයි උන්දගෙ යාලුවොයි තමයි රට පාලනේ කරේ හිටo''... ඔක තමා සිරා 2020දි කියන්නෙ...:rofl:

    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: erozan

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    අවුරුදු 30-40 එකට උන්න මහින්දට ඇරල අනිත් පැත්තට පැන්න නිවටයට...මේ අවුරුද්දක් දෙයක් එකට උන්න රනිලට අරින එක සරල දෙයක්...:yes::yes:

    මම මේ කියන්න හැදුව විතරයි
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    අනේ රෙද්දක් කියන්නෙ නැතුව කොලබ කුණු ටික ඇදල ඉන්ඩ කියපන් බන්...:confused::confused: හොරා හොරා හොරා ගෑවට අද වෙනකන් මොනාද බන් අල්ලපු හොරකන්..:angry:.මම දැක්ක ඔය නිවටය කියල තියෙනව ඌට් FCID එක දෙනව නම් මිනිහ හොරු අල්ලන හැටි දන්නව කියල..ඔය සක්කිලි පරයට අමතක වෙලා ඒ ගස් බල්ල ලOකාවෙ විධායක ජනාධ්පති තමන් කියල...විධායක ජනාදිපතිට බල්ල වගේ එක එකාගෙන් ඉල්ල ඉල්ල ඉන්ඩ ඔනෙ නැ...මොනවද මේ තිරිසනා රටට කරන්නෙ..ජනාධිපති උනා නම් ගෑනි වගේ නහයෙන් අඩන්නෙ නැතුව වැඩ කරල නොපෙන්න... :confused::confused::confused::confused:

    මාස තුනෙන් අල්ලල හිරේ දානව කිව්වෙ. ලොක්ක දන්නව හොරු අල්ලන්න ඈතට යන්න ඕන නැහැ අතේ දුරින් වටේම තමයි සැට් එක ඉන්නෙ කියල.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාස තුනෙන් අල්ලල හිරේ දානව කිව්වෙ. ලොක්ක දන්නව හොරු අල්ලන්න ඈතට යන්න ඕන නැහැ අතේ දුරින් වටේම තමයි සැට් එක ඉන්නෙ කියල.

    ඔව් ලoකාවෙ ලොකුම හොරකම මහ බැකු හොරකම...ඒකට වග කියන්ඩ ඔනෙ රනිල් ...ඉතින් ලoකාවෙ ලොකුම හොරා හුටන්ගෙ අගමැති...මහ හොරා ලගම තියාගෙන නිවටය කියෝනව...:dull:
     
    wamkchathuranga

    Active member
  • Apr 13, 2009
    472
    220
    43
    අපේ ගෙදර
    මහින්දගෙ දූශන ගැන කියව කියල ඉදිය කියල වැඩක් නැ බූරුවො...වැරදි කරානම් දඩුවම් කරපල්ල...ඒටනෙ බලේ ගත්තෙ..මම දැක්ක උබලගෙ නිවට ජනාධිපති නාම්බ කියල තියෙනව fcid ඌට් දීපන් කියල දැන් ඔක කා ගාවද බන් තියෙන්නෙ ඒකත් මහින්ද ගාවද??? ඇත්තට මේ රටේ පාලකය කවුද බන්??:rolleyes::rolleyes::rolleyes:

    කුණු ප්‍රශ්නෙට බයියො තමා කුණු දාන්නෙ කියපන්...ඩෙoගු හැදෙද්දි, හැදිල අහිසක මිනිස්සු මැරෙද්දි ඒ මැරෙන්නෙ බයියො විතරයි...සතුටු වෙයන් එහෙම හිතල...ලැජ්ජ වෙයන් බන් ඒ මනුස්සයෙක් නෙමේ...:confused::confused::confused:

    සිරාවට..විධායක ජනාධිපති වෙලත් මුගේ තියෙන්නේ බැරි බැරියාවමයි.මට අරක කරන්න බෑ මේක කරන්න දෙන්නේ නෑ..කරපු හොරකන් හොයා ගන්න බෑ..අරකයි මේකයි..මේවට මූලිකම හේතුව මුගෙ කොන්ද පන නැති එක කියල මූට තේරෙන්නේ නැති එක.
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරාවට..විධායක ජනාධිපති වෙලත් මුගේ තියෙන්නේ බැරි බැරියාවමයි.මට අරක කරන්න බෑ මේක කරන්න දෙන්නේ නෑ..කරපු හොරකන් හොයා ගන්න බෑ..අරකයි මේකයි..මේවට මූලිකම හේතුව මුගෙ කොන්ද පන නැති එක කියල මූට තේරෙන්නේ නැති එක.

    :yes::yes: මේකනෙ මචන් මඩවලේ ඉන්න මීහරකට,තමන් ඉන්නෙ මඩ වලක කියල තේරෙන් නැ..ඌ හිතාගෙන ඉන්නෙ ලෝකෙ තියෙන ලොකුම සැපේ විදිනව කියල..ඒ වගේ තමයි නිවට සිරා හිතන්නෙත්..ඒ ගොබ්බය හිතාගෙන ඉන්නෙ චන්දෙට කලින් වගේ මට අරක නැ මේක නැ ඒක නිසා අරක මේක අනිත් එක කරන්ඩ බැ කියල පාරම් බාපුවාම ඔක්කොම හරි යනව කියල...කාට කියන්නද මේ අවනඩු මචන් රටේ පාලකය දන්න නැ උන්ද රටේ විධායක ජනාධිපති කියල....:dull::dull:
     
    රටට විනාශයක් කළ උමා ඔයේ ඇරඹුමම දූෂිතයි!

    View attachment 68938

    නිසි පාරිසරික අධ්‍යයනයකින් තොරව දේශපාලන තීන්දු මත ඉතා දූෂිත අන්දමින් ආරම්භ කළ උමා ඔය ව්‍යාපෘතිය රටට කර තිබෙන විනාශය සුළු.............................

    සඳුනි ඇන්ටි ඔයා?
     
    • Like
    Reactions: erozan

    wamkchathuranga

    Active member
  • Apr 13, 2009
    472
    220
    43
    අපේ ගෙදර

    :yes::yes: මේකනෙ මචන් මඩවලේ ඉන්න මීහරකට,තමන් ඉන්නෙ මඩ වලක කියල තේරෙන් නැ..ඌ හිතාගෙන ඉන්නෙ ලෝකෙ තියෙන ලොකුම සැපේ විදිනව කියල..ඒ වගේ තමයි නිවට සිරා හිතන්නෙත්..ඒ ගොබ්බය හිතාගෙන ඉන්නෙ චන්දෙට කලින් වගේ මට අරක නැ මේක නැ ඒක නිසා අරක මේක අනිත් එක කරන්ඩ බැ කියල පාරම් බාපුවාම ඔක්කොම හරි යනව කියල...කාට කියන්නද මේ අවනඩු මචන් රටේ පාලකය දන්න නැ උන්ද රටේ විධායක ජනාධිපති කියල....:dull::dull:

    :yes::yes::yes:
     
    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    Mahindata wath Ranil tawath banala wadak na.

    Mahinda karapu ewain ROI eka balanna puluwan Hambantota industrialize weccha kalekata. Eka habai next 5 years athule wei..

    Ranilta banala wadak na, mokada 95.4% govt. revenue eken loans gewanawa. Equity swaps arenna wena short term solution ekak na