රටපාවාදුන්නේකවුද

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,911
    40,713
    113
    රටපාවාදුන්නේකවුද

    විජේදාසයගේ සිංහල බෞද්ධ ප්‍රතිපත්තිය ගැන නම් කිසිම පැහැදීමක් නෑ. ඒත් මේ කතාව ඇත්තක්.

    යුද්ධ අපරාද පරික්ශන පටන් ගන්න රට පාවා දුන්නේ කොයි කාලේද කවුද කියල දැනගන්න.

    කවුද බං දැන් රට පාවලා දිලා තියෙන්නේ? රට පාවා දුන්නේ නැ ජයග්‍රහණයක් කරා කියලා නේද අර මෛත්‍රි කිව්වේ? එතකොට මොකද්ද බං ඔය පාවා දිමේ කතාව?
     
    විජේදාස විසින් අමු අමුවේ බොරු කියයි...

    1. මහින්ද අත්සන් කළ ගිවිසුමක් ගැන කියයි....නමුත් එසේ අත්සන් කළ ගිවිසුමක් නැත....එසේ අත්සන් කළ ගිවිසුම මොකද්ද කියලා කියන්න
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    විජේදාස විසින් අමු අමුවේ බොරු කියයි...

    1. මහින්ද අත්සන් කළ ගිවිසුමක් ගැන කියයි....නමුත් එසේ අත්සන් කළ ගිවිසුමක් නැත....එසේ අත්සන් කළ ගිවිසුම මොකද්ද කියලා කියන්න

    ව්ජේ දාස හොදයි කියනවා නෙමයි.
    ඔය කතා වැරදි නම් ඕවට උත්තර දෙන්න තිබ්බනේ නම් පාර්ලිමේතුවේදී කව්රුත් උත්තර දෙන්නේ නැහැනේ. පුලුවන්නම් වීඩියෝ එකේ ඔක්කොම දාපන්. මොකෙක් වත් උත්තර දෙන්නේ නැහැ. :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ව්ජේ දාස හොදයි කියනවා නෙමයි.
    ඔය කතා වැරදි නම් ඕවට උත්තර දෙන්න තිබ්බනේ නම් පාර්ලිමේතුවේදී කව්රුත් උත්තර දෙන්නේ නැහැනේ. පුලුවන්නම් වීඩියෝ එකේ ඔක්කොම දාපන්. මොකෙක් වත් උත්තර දෙන්නේ නැහැ. :lol:

    ආ පාර්ලිමේන්තුවේ කියුවෙ නැති නිසා විජේදාස ඇත්ත කියන්නෙ... අනිත් උන් බොරැ කියන්නෙ... :lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ආ පාර්ලිමේන්තුවේ කියුවෙ නැති නිසා විජේදාස ඇත්ත කියන්නෙ... අනිත් උන් බොරැ කියන්නෙ... :lol::lol:

    එතින් ඕකට උත්තර දෙන්න තිබ්බනේ පුතේ උබලගේ මිනිසුන්ට විමල ගම්මන්පිල මුතුහෙටිගම කොච්චර ඉන්නවද එකයි මම කියන්නේ.

    දැන් මම කියනවා ගුනේ බායි හොරා කියලා. උප කියනවා එහෙනම් පුලුවන්නම් ඔප්පු කරපන් කියල එතකොට මට බැරිවෙනවා. එතකොට මම කියල තියෙනදෙය මම එහෙම කියපු පලියට හොරෙක් වෙන්නේ නැහැ උබ එත් හොරෙක් නොවන්නේත් නැහැ. ඔයවගේ බරපතල චෝදනාවක් අඩුම ගැනේ ප්‍රතික්ස්පාත් නොකරන්නේ මොකද ??
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අවුට් ඔෆ් ටොපික් උනාට සමාවෙන්න උබේ සිංහල බෞද්ධ ප්‍රතිපත්තිය මොකක්ද
    ඌටනම් බුඩිසම් ගැන ඩොක්ටර් රේට් එකක් තියෙනව
    Wijedasa Rajapakshe
    Doctor of Philosophy in Law and Doctor of Buddhist Philosophy
     
    ඉතින් විමල්ලා‍ට පාර්ලිමේන්තුවේ කතා කරන්න නිදහසක් දීලා තියෙනවාද? නිකන් පලයන් බන් යන්න.... විමල්ලා ඕවාට දීපු උත්තර වෙනම තියෙනවා ඒවා බලපන්... නැත්තන මේ එන 22 කොහෙද ඔය ගැන පාර්ලිමේන්තු විවාදේ යන්නෙ ඒක බලපන්...

    කොහොමද වෙනස?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඉතින් විමල්ලා‍ට පාර්ලිමේන්තුවේ කතා කරන්න නිදහසක් දීලා තියෙනවාද? නිකන් පලයන් බන් යන්න.... විමල්ලා ඕවාට දීපු උත්තර වෙනම තියෙනවා ඒවා බලපන්... නැත්තන මේ එන 22 කොහෙද ඔය ගැන පාර්ලිමේන්තු විවාදේ යන්නෙ ඒක බලපන්...

    කොහොමද වෙනස?

    මේක දාපු එකට කියපන්කො මුළු වීඩියෝ එකම බලන්න කියල. විමල්ට කොහෙද බන් නිදහසක් නැත්තේ. පාර්ලිමේන්තුව හැමෝටම කතා කරන්න දෙනවා. විපක්ෂයේ හෝ ආණ්ඩු පක්ෂයේ බදා කිරීම් නිතරම වෙනවා තමයි එත් කතා කරන්න නොදෙන තත්වයක් නැහැ . නිකම් බොරු කියන්න එපා මචං
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඉතින් විමල්ලා‍ට පාර්ලිමේන්තුවේ කතා කරන්න නිදහසක් දීලා තියෙනවාද? නිකන් පලයන් බන් යන්න.... විමල්ලා ඕවාට දීපු උත්තර වෙනම තියෙනවා ඒවා බලපන්... නැත්තන මේ එන 22 කොහෙද ඔය ගැන පාර්ලිමේන්තු විවාදේ යන්නෙ ඒක බලපන්...

    කොහොමද වෙනස?

    කොහෙද බන් විවාදයක් විවාදයක් ඉල්ලලා තියෙන්නේ කවධ ?? නිකම් බොරු නොකිය ඉදපන්:lol:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    අන්තිමට මෛත්‍රීයි රනිලුයි යුද්ධය කරල ප්‍රභාකරන්ව මරල රටට සාපයක් වෙච්ච ත්‍රස්තවාදය ඉවරකලාලු ..... වැඩ බැරි මහින්ද ජීනීවා පරීක්ෂණ පටන් අරං රට පාවා දුන්නලු......
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අවුට් ඔෆ් ටොපික් උනාට සමාවෙන්න උබේ සිංහල බෞද්ධ ප්‍රතිපත්තිය මොකක්ද
    ඌටනම් බුඩිසම් ගැන ඩොක්ටර් රේට් එකක් තියෙනව
    Wijedasa Rajapakshe
    Doctor of Philosophy in Law and Doctor of Buddhist Philosophy

    මොකද්ද බන් ඒ අච්රය පට්ටම කොයි කැම්පස් එකේද:oo:

    උට එහෙම තිබ්බත් උ පටන් ගන්නේ මේක සිංහල බුද්ධ රටක් නෙමයි කියලනේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,713
    113
    අවුට් ඔෆ් ටොපික් උනාට සමාවෙන්න උබේ සිංහල බෞද්ධ ප්‍රතිපත්තිය මොකක්ද
    ඌටනම් බුඩිසම් ගැන ඩොක්ටර් රේට් එකක් තියෙනව
    Wijedasa Rajapakshe
    Doctor of Philosophy in Law and Doctor of Buddhist Philosophy

    මම නම් දහම් පාසලේ අවසානේ දක්වාම ගියා. ඊට එහා ගිහින් උපාධි ගන්න තරම් උවමනාවක් තිබ්බේ නෑ.
    මේක සිංහල බෞද්ධ රටක් වෙන්නේ කොහොමද කියලා අහපු එකෙක්ගේ පට්ටම් දිහා බලලා උඩ තියාගෙන ඉන්න තරම් අපි නම් නිවට නැහැ.

    රිදුනා නම් සමාවෙයන්, පක්ශ බදගෙන නැති නිසා පරයට පරයා කියන්න අපි බය නෑ
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මොකද්ද බන් ඒ අච්රය පට්ටම කොයි කැම්පස් එකේද:oo:

    උට එහෙම තිබ්බත් උ පටන් ගන්නේ මේක සිංහල බුද්ධ රටක් නෙමයි කියලනේ

    කොළඹ
    ලන්කාව එහෙම එකක් නෙමෙයි
    එහෙම ආගම් වලට වෙන් වෙච්ච රටකට තියෙන්නෙ
    ඉරානය අයතුල්ල කුමේනි ගෙ විප්ලවය නිසා
    බුරුමය පාලක ජුන්ටාව බෞද්ධ කියල හදුන්වා ගන්න නිසා
    ලන්කාවෙ එහෙම පාලනයක් නැහැ.
    එහෙම එකක් ඇති කරන්න ලන්කාවෙ මිනිස්සු ඉඩ දෙන්නෙත් නැහැ.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මම නම් දහම් පාසලේ අවසානේ දක්වාම ගියා. ඊට එහා ගිහින් උපාධි ගන්න තරම් උවමනාවක් තිබ්බේ නෑ.
    මේක සිංහල බෞද්ධ රටක් වෙන්නේ කොහොමද කියලා අහපු එකෙක්ගේ පට්ටම් දිහා බලලා උඩ තියාගෙන ඉන්න තරම් අපි නම් නිවට නැහැ.

    රිදුනා නම් සමාවෙයන්, පක්ශ බදගෙන නැති නිසා පරයට පරයා කියන්න අපි බය නෑ

    ඔකට කියන්නෙ බය නැහැ එක තමයි මොඩකම වැඩි උනහම
    ලැජ්ජ බය නැති වෙනව
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කොළඹ
    ලන්කාව එහෙම එකක් නෙමෙයි
    එහෙම ආගම් වලට වෙන් වෙච්ච රටකට තියෙන්නෙ
    ඉරානය අයතුල්ල කුමේනි ගෙ විප්ලවය නිසා
    බුරුමය පාලක ජුන්ටාව බෞද්ධ කියල හදුන්වා ගන්න නිසා
    ලන්කාවෙ එහෙම පාලනයක් නැහැ.
    එහෙම එකක් ඇති කරන්න ලන්කාවෙ මිනිස්සු ඉඩ දෙන්නෙත් නැහැ.

    ඔව් ලංකාව එහෙම එකක් නොවෙන්න පුළුවන් එත් බහුතර බෞද්ධයෝ කැමති ලනකව එහෙම වෙනවනම්. එතකොට මොකද වන්නේ. බහුතර බෞද්දයන්ගේ කැමැත්තට පිටින්යන බුවෙක් ඇමති වෙලා