රටපුරා තත්වය සජීවීව

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ලෙසටම යනවා

    • පාරට බහිද්දී දන්නා හැමෝටම කියපන් හිසට මොකක් හරි ආරක්ෂා වෙන්න දෙයක් දාගන්න කියල.
    • අනික් දේ තමයි පොදු දේපල ගිනි තියන්න නිස්සංක බල්ලෝ රැලක් ලැස්ති කරලා තියෙන්නේ. ඒවගේ උන්ට ගිනි තියලා හෝ හානි කරලා දුවන්න දෙන්න එපා.
    • අනික් දේ තමයි මොනම හේතුවක් නිසා තනියම ඉන්න එපා.. දන්නා උන් දෙතුන් දෙනෙක් එක්ක හරි ඉඳපල්ලා
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    • පාරට බහිද්දී දන්නා හැමෝටම කියපන් හිසට මොකක් හරි ආරක්ෂා වෙන්න දෙයක් දාගන්න කියල.
    • අනික් දේ තමයි පොදු දේපල ගිනි තියන්න නිස්සංක බල්ලෝ රැලක් ලැස්ති කරලා තියෙන්නේ. ඒවගේ උන්ට ගිනි තියලා හෝ හානි කරලා දුවන්න දෙන්න එපා.
    • අනික් දේ තමයි මොනම හේතුවක් නිසා තනියම ඉන්න එපා.. දන්නා උන් දෙතුන් දෙනෙක් එක්ක හරි ඉඳපල්ලා
    + පුලුවන් සේරම ලයිව් දීපං, රෙකෝඩ් කරාට ෆෝන් එක අරගෙන ඩිලීට් කරොත්...
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    + පුලුවන් සේරම ලයිව් දීපං, රෙකෝඩ් කරාට ෆෝන් එක අරගෙන ඩිලීට් කරොත්...
    යූටියුබ් ලයිව් එන එක හොදයි වගේ ෆේස්බුක් වලට වඩා. ලින්ක් ‍රිපෝට් වෙනවා ෆේස්බුක් ඉක්මන්ට

    පොඩි එකාට කන්න නැති වුනාම ඇඳිරි නිතිය නෙවෙයි මරණ නිතිය දැම්මත් මිනිස්සු එලියට එනවා​

    අන්න හරි. අම්මලා තාත්තලා මරාගෙන මැරෙන්න හරි එලියට එනවා
    ------ Post added on Apr 2, 2022 at 9:13 PM
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,616
    113
    Piliyandala
    කොහෙ ඇඳිරි නීතියද බන්, පට්ට ට්‍රැෆික් පාරේ..මන් බොහොම අමාරුවෙන් ගෙදර ආවේ.. කරන්ට් එකත් අද වේලාසනම ආව..

    පොලීසියෙන් ගහනවනම් ගහන්න එපැයි අන්න කැස්බෑව හංදියේ හොඳටම කරනව සෙට් එකම. පොලිස් කෝ