රටපුරා තත්වය සජීවීව
#gohomegota
Last edited:
ලෙසටම යනවාකර්ෆිව් අස්සේ පාරට බැහැලද
ලෙසටම යනවා
කර්ෆිව් අස්සේ පාරට බැහැලද
+ පුලුවන් සේරම ලයිව් දීපං, රෙකෝඩ් කරාට ෆෝන් එක අරගෙන ඩිලීට් කරොත්...
- පාරට බහිද්දී දන්නා හැමෝටම කියපන් හිසට මොකක් හරි ආරක්ෂා වෙන්න දෙයක් දාගන්න කියල.
- අනික් දේ තමයි පොදු දේපල ගිනි තියන්න නිස්සංක බල්ලෝ රැලක් ලැස්ති කරලා තියෙන්නේ. ඒවගේ උන්ට ගිනි තියලා හෝ හානි කරලා දුවන්න දෙන්න එපා.
- අනික් දේ තමයි මොනම හේතුවක් නිසා තනියම ඉන්න එපා.. දන්නා උන් දෙතුන් දෙනෙක් එක්ක හරි ඉඳපල්ලා
ගෙදර ඉදපන් උබ, බයිල නොකිය, කයිය විතරයි මේකට වෙලාwarella warella apith bahimu. aragalayata jaya wewa!!!
යූටියුබ් ලයිව් එන එක හොදයි වගේ ෆේස්බුක් වලට වඩා. ලින්ක් රිපෝට් වෙනවා ෆේස්බුක් ඉක්මන්ට+ පුලුවන් සේරම ලයිව් දීපං, රෙකෝඩ් කරාට ෆෝන් එක අරගෙන ඩිලීට් කරොත්...
අන්න හරි. අම්මලා තාත්තලා මරාගෙන මැරෙන්න හරි එලියට එනවාපොඩි එකාට කන්න නැති වුනාම ඇඳිරි නිතිය නෙවෙයි මරණ නිතිය දැම්මත් මිනිස්සු එලියට එනවා