රටපුරා මත්පැන් හිගයක් ඇතිවන ලකුණු

topkollek

Well-known member
  • May 22, 2014
    43,985
    1
    58,304
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Donald Glover Reaction GIF
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,023
    113
    ආශ්චර්යමත් රටක
    රනිල් පොනිලුත් කරන්න හිටියෙ මේවා ඈ 😹

    මහබැංකු බැඳුම්කර හොරකමේ සල්ලි වලින් ආණ්ඩුවට ගෙවන්න ඕන බද්ද ගෙවන්න දෙන්නලු. 😹😹

    යකෝ උසාවිය මැද උනත් කෑලි කපල සත්තුන්ට කන්න දාන්න හිතෙනව මුං කියන ඒවට
     
    • Haha
    Reactions: Clockwork

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    මෙන්ඩිස් බ්‍රෑන්ඩ් එකක්වත් මට සෙට් නෑ බන්. ඇයි දන්නේ නෑ.
    ඉස්සරහ මෙන්ඩිස් red කියන එක ගැහුවා... ඔලුව රිදෙනවා පහුවදාට
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,898
    11,350
    113
    අවුල මොකක්ද? රටෙ බහුතරෙ බෞද්ද, බොන්න නැති වුනා කියලා විපතක් වෙන්නෙ නැ නෙහ්, හොරෙන් බොන තම්බින්ටයි, කතොලික එවුන්ටයි, දෙමලුන්ට හොන්දම වැඩෙ.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113


    ඉතින් හුත්තො උන් තාම සල්ලි ගෙවලා නෑනේද? උන් එකෙන් හම්බ කරලත් ඉවරනේ. ඔක්කොම දෙවල් රාජසන්තක කරලා ඊටපස්සෙ එකෙන් ඕක පියවගත්ත දවසට අතේ ගහපන්.

    ------ Post added on Dec 5, 2024 at 10:23 AM
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,160
    27,820
    113
    36
    Mirihana
    alis.alberta.ca
    හප්පා. ජැක් ඩැනියල් ටිකක් ගෙනත් තියාගන්න ඕන. නැත්තම් ඕකුන් අයෙත් වැඩිකරනවා