රටපුරා මත්පැන් හිගයක් ඇතිවන ලකුණු

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මෙන්ඩිස් ඒවා ගොඩක් යන්නේ උතුරට නේද?
     

    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,054
    1,165
    113
    මෙන්ඩිස් බ්‍රෑන්ඩ් එකක්වත් මට සෙට් නෑ බන්. ඇයි දන්නේ නෑ.
     
    • Like
    Reactions: u.saradiyel

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    අන්තිමට සිංහලුන්ගේ සහ සංඝරත්නයේ පැත්ත ගත්තේ ජෙබ්බෝ විතරයි.. ධර්මපාලතුමාට ජයවේවා... 🤗 🤗 🤗

    f1202023.jpg
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,455
    113

    ඉතින් හුත්තො උන් තාම සල්ලි ගෙවලා නෑනේද? උන් එකෙන් හම්බ කරලත් ඉවරනේ. ඔක්කොම දෙවල් රාජසන්තක කරලා ඊටපස්සෙ එකෙන් ඕක පියවගත්ත දවසට අතේ ගහපන්.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    උතුරේ ගහන්නේ තල් රා . අපි වගේ මෙතිල් ඇල්කොහොල් තියන ජරාව බොන් නෑ උන්.
    උතුරේ වයින් ස්ටෝර්ස් වලට. මෙන්ඩිස් සහ VA ලගේ ඒවා යන්නේ. (V & A නෙමේ. VA කියලා කසියා වගේ බ්‍රෑන්ඩ් එකක් තියෙන්නේ.)
    සෙකන්ඩ් කොලිටි කියලා කියන්නේ. හොර ස්ප්‍රිට් එකෙන් ගහන ඒවා.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,164
    1
    16,008
    113
    ඉතින් හුත්තො උන් තාම සල්ලි ගෙවලා නෑනේද? උන් එකෙන් හම්බ කරලත් ඉවරනේ. ඔක්කොම දෙවල් රාජසන්තක කරලා ඊටපස්සෙ එකෙන් ඕක පියවගත්ත දවසට අතේ ගහපන්.
    රනිල් දාපු නඩුවක්.. :shocked:
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,752
    16,977
    113
    Beer walath gaana ussaida danne na
    Lankawe substitute kiyala jathiyak nane

    Mas ganan giyoth maaluth ganan yanawa itapasse karola ganan yanawa anthimata biththarath ganan yanawa kisima adeshakayak na minissunta kanna

    maha ponna ratak
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Excise duty arrears nisa Production ban karoth eetath wada loku Tax loss enawa neda government ekata..😂😂😂
    CIT 40%
    VAT 18%
    SSCL
    PAYE
    Excise duty on current selling
    Import duties


    Ekak kadatholu wasaa gannata gos ...
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,483
    49,865
    113
    සේදවත්ත
    උතුරේ වයින් ස්ටෝර්ස් වලට. මෙන්ඩිස් සහ VA ලගේ ඒවා යන්නේ. (V & A නෙමේ. VA කියලා කසියා වගේ බ්‍රෑන්ඩ් එකක් තියෙන්නේ.)
    සෙකන්ඩ් කොලිටි කියලා කියන්නේ. හොර ස්ප්‍රිට් එකෙන් ගහන ඒවා.
    ඉස්සර වගේ නෙමෙයි දැන් එහේ බඩු තියනවා . දෙමල අය ලෙසටම බොන්න පුලුවන් සෙට් එකක් . හැබැයි ලෝ කොලටි යන එන නම් වෙන්න පුලුවන් . අඩු සෑලකිල්ල බෝතලේ ඉදන් ඒ මිනිස්සුන්ට 🤷
     
    • Like
    Reactions: Yeezus

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    මෙන්ඩිස්ලගේ කොමත් දැන් බඩු අඩුයිකලින් අවුරුද්දේ ඉදන්ම එහෙමයි මන් හිතන්නේ