මමත් දැක්කා ඔය සීන් එක තැන් 3, 4කම තියෙලා තියෙනවා....
මෙලෝ රහක් නෑ...
ඔවා නිසා ලන්කාවේ සදාචාරය ඉක්මනටම විනාස වෙයි![]()
එතකොට මාළිගාව ඉස්සරහා රේස් පදින කොට ඔය සදාචාරය තිබ්බේ කොහේද බන්?

මමත් දැක්කා ඔය සීන් එක තැන් 3, 4කම තියෙලා තියෙනවා....
මෙලෝ රහක් නෑ...
ඔවා නිසා ලන්කාවේ සදාචාරය ඉක්මනටම විනාස වෙයි![]()

එතකොට මාළිගාව ඉස්සරහා රේස් පදින කොට ඔය සදාචාරය තිබ්බේ කොහේද බන්?

මේක ලංකාව බන් අමුතු system එකක් තියෙන්නේ අනුන්ගේ පොල්කෙදී හොයනවා තමන්ගේ පොල් පරාල තියෙද්දී
එතකොට මාළිගාව ඉස්සරහා රේස් පදින කොට ඔය සදාචාරය තිබ්බේ කොහේද බන්?
මේක ලංකාව බන් අමුතු system එකක් තියෙන්නේ අනුන්ගේ පොල්කෙදී හොයනවා තමන්ගේ පොල් පරාල තියෙද්දී

ඉන්දියාවේ උන්ටවත් නැති පුකේ අමාරුවක් අපේ උන්ට තියෙන්නෙ..
අර මේ ලඟදි කොළඹ තිබුන එකක මන් දැක්ක කොල්ලෙක් කෙල්ලෙක්ව අයිනට කරගෙන හෝලි මිරිකනවා...
මේවට යන කාලේ වැදගත් දේකට යොමු කරපල්ලා.. ෆන් ගනිල්ලා රැල්ලට නෙවෙයි හරි විදිහට..නැත්තම් ගෙදර ඉන්න අහිංසක දෙමවුපියො තමයි ඕවට විඳවන්නේ
https://www.facebook.com/media/set/?set=a.751227388298930.1073741873.563332077088463&type=3
https://www.facebook.com/media/set/?set=a.710061709082165.1073741856.563332077088463&type=3
https://www.facebook.com/media/set/?set=a.724270214327981.1073741858.563332077088463&type=3
ඔතන තියෙන ෆොටොස් ටික බලල ඉදපල්ලා. ඔකෙදි හැසිරෙන විදිය ගැන යන්තම් තේරෙයි. හොද හොද සෙල්ලම් තියෙන එවා ඔතන දාලා නෑ...
තාම අලුත් නිසා වැඩිය සෙල්ලන් පෙන්න නෑ. ඒත් අනාගතේදි ඕක පිලිකාවක් වෙනවා.![]()
මේ මොන මල හු#තක්ද බං.. ඉන්දියාවෙ උන් ඔයිට වඩා වැදගත් විදියට මේ උත්සවය කරනවනේ.. අපේ උන් මේක ආතල් එකට අරන් වගේ.. පොන්න හැත්ත..

ඉන්දියාවේ උන්ටවත් නැති පුකේ අමාරුවක් අපේ උන්ට තියෙන්නෙ..
අර මේ ලඟදි කොළඹ තිබුන එකක මන් දැක්ක කොල්ලෙක් කෙල්ලෙක්ව අයිනට කරගෙන හෝලි මිරිකනවා...
මේවට යන කාලේ වැදගත් දේකට යොමු කරපල්ලා.. ෆන් ගනිල්ලා රැල්ලට නෙවෙයි හරි විදිහට..නැත්තම් ගෙදර ඉන්න අහිංසක දෙමවුපියො තමයි ඕවට විඳවන්නේ

ඔව් බන්.. ඔය වැඩෙන් වෙන්නේ තරුන තරුනියන්ගේ මනස අසහනයට ලක්වෙන එක... ඒකා කාරි ජිවිතෙන් මිදෙන්න ඔහොම කරන්නේ වගේ නිදහසට කරුනු කිව්වට ඔතනදි වෙන්නේ ඒක නෙවෙයි. කෙල්ලො බඩු වෙනවා, කොල්ලො මත්ද්‍රවය වලට පුරුදු වෙනවා...
ඕක සන්විදානත්මකව කරන්නේ. උන්ටනම් හොදයි මොනරු වැහි වැහැලා.
ඕකට එන කොල්ලො කෙල්ලො තමයි පව්![]()

ඔව් බන් සිරාවට කියල තියනවා. Red Rum කියල එකෙක් දාල තිබුනේ fb.අඩෝ ඩෙවිල්රොක්ස් කවුද බං.. ඕක ලියපු එකා.. හෙන ගහන්න වගේ ලියලා තියෙනවා.. රෙද්දෙ රෙවෙන්න..
සිරාවටම අපේ උන්ට පන්සලකට යන්න බෑ ආසාවටවත්.. ඕකත් ඉතිං අල්ලලා මිරිකලා ආතල් ගන්න බැරි නම් ලොවෙත් යන්නෙ නැහැ.. අසහනකාර හුත්තලා තමා ලංකාවෙ වැඩියක් ඉන්නෙ..