රටම එක පාර විකුනන එක

Fire1994

Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    මචන් දැන් මෑත කාලෙ ආපු ආන්ඩු දෙකම චීනෙටයි ඉන්දියාවටයි රටේ කෑල්ල කෑල්ල විකුනනව නේ. ඊට වඩා ලේසි නැද්ද එන්ගලන්තෙ ,ඇමරිකාව ,Australia වගේ රටකට එක පාර විකුනුවනම්. ඒ වගේ රටකට විකුනන එකට මිනිස්සුන්ගෙ ලොකු විරෝධයක් එන එක්කුත් නෑ.
    අනික මෙහෙම කෑල්ල කෑල්ල එක එක රටවලට දුන්නම ඉතිරි කෑලි ටිකේ demand එකත් බහිනව.ඊට පස්සෙ ඔය කෑලි ටික අඩු ගානට තමා දෙන්න වෙන්නෙ.

    ඉතින් එකවර ඔක්කොම හොද රටකට දීල දැම්ම නම් ලේසියි නේද? උබලගෙ අදහස දාපන් මේ ගැන
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ආයෝජනය ගැනද උබ ඔය කියන්නේ ?

    ස බයයි බන්, 2-3 දෙනෙක් කෑගහුවම, ආයෝජන සැලසුම් රෝල් කරලා ගහගන්නවා පුකේ.
     
    Last edited:
    • Like
    Reactions: tilvin-silva

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    උබලගෙ ගෙවල් ගාවට ගම සමග ජෝක් ආවොත් මොනාද සර්ගෙන් ඉල්ලන්නෙ,,මම හිතන්නෙ ඉන්නෙ හොද ලැප්ටොප් එකක් ඉල්ලනවා සර් පට ගාල ලේඛම්ට එවෙලම කියයි ලියාගන්න කියල ඉන්පස්සෙ ගෙදර්ට ජිම් එකකුයි පූල් එකකුයි ඉල්ලනවා මල්ලි ඉස්සරහට යවල..හමුදාවට ඕඩර් කරයි හෙට වෙනකොට හදල දෙන්න කියල
     
    • Like
    Reactions: tilvin-silva

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,345
    13,225
    113
    33
    ෆින්ලන්ඩ්
    උබලගෙ ගෙවල් ගාවට ගම සමග ජෝක් ආවොත් මොනාද සර්ගෙන් ඉල්ලන්නෙ,,මම හිතන්නෙ ඉන්නෙ හොද ලැප්ටොප් එකක් ඉල්ලනවා සර් පට ගාල ලේඛම්ට එවෙලම කියයි ලියාගන්න කියල ඉන්පස්සෙ ගෙදර්ට ජිම් එකකුයි පූල් එකකුයි ඉල්ලනවා මල්ලි ඉස්සරහට යවල..හමුදාවට ඕඩර් කරයි හෙට වෙනකොට හදල දෙන්න කියල
    යාලු ඔච්චර විශ්වාස ඒකේ ඒ ගමන් ම දරුවෙකුත් ඉල්ලුවොත් මොකෝ?
     
    • Haha
    Reactions: IMMuhandiram