Ada Kandy walatath hodata wahina patak thiyenne..
kinkon Well-known member Aug 5, 2007 115,924 2 115,990 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jun 3, 2014 #41 Ada Kandy walatath hodata wahina patak thiyenne..
r.pathirana Well-known member Aug 30, 2011 21,681 1,985 113 on your location Jun 3, 2014 #42 ada mulu lankawama yata wela ita passe pawela antarctica peththta yanawalu .
K kandi Banned Jun 1, 2014 16 1 0 Jun 3, 2014 #43 හංවැල්ලටත් ගංවතුර 2014 ජූනි මස 03 11:10:44 | . , එච් එස් ඒ නන්දන විසි හතර පැයක වැසි සමග පාදුක්ක, බිංගිරිය, හංවැල්ලේ ප්රධාන මාර්ග රැසක්ම ගංවතුරෙන් යට විය.
හංවැල්ලටත් ගංවතුර 2014 ජූනි මස 03 11:10:44 | . , එච් එස් ඒ නන්දන විසි හතර පැයක වැසි සමග පාදුක්ක, බිංගිරිය, හංවැල්ලේ ප්රධාන මාර්ග රැසක්ම ගංවතුරෙන් යට විය.
K kandi Banned Jun 1, 2014 16 1 0 Jun 3, 2014 #44 ඇහැළියගොඩත් ගං වතුරට හසුවේ 2014 ජූනි මස 03 08:01:53 | අජිත්ලාල් ශාන්තඋදය කොළඹ රත්නපුර ප්රධාන මර්ගයේ ඇහැළියගොඩ පොලීසිය හා මෝරගල අද උදේ ගංවතුරෙන් යටවිය. බස් හැර සෙසු වාහන ගමනාගමනය නතරවී ඇත. කුරු ගඟේ ජල මට්ටම වැඩිවී ඇතත් කළු ගඟ මීටර 4.2 මහ ගංවතුර මට්ටමට ලංවී නැත. තවත් ප්රදේශ රැසක් ගං වතුරින් යටවී තිබේ. මහ වැසි ද පවතී.
ඇහැළියගොඩත් ගං වතුරට හසුවේ 2014 ජූනි මස 03 08:01:53 | අජිත්ලාල් ශාන්තඋදය කොළඹ රත්නපුර ප්රධාන මර්ගයේ ඇහැළියගොඩ පොලීසිය හා මෝරගල අද උදේ ගංවතුරෙන් යටවිය. බස් හැර සෙසු වාහන ගමනාගමනය නතරවී ඇත. කුරු ගඟේ ජල මට්ටම වැඩිවී ඇතත් කළු ගඟ මීටර 4.2 මහ ගංවතුර මට්ටමට ලංවී නැත. තවත් ප්රදේශ රැසක් ගං වතුරින් යටවී තිබේ. මහ වැසි ද පවතී.
K kandi Banned Jun 1, 2014 16 1 0 Jun 3, 2014 #45 අකුණු සැරෙන් කොහු මෝලක් ගිනි ගනී 2014 ජූනි මස 03 06:52:25 | ජූඩ් සමන්ත මාරවිල කොහු මෝලකට අකුණක් වැදීමෙන් පසු කොහු මෝල ගිනි ගත් බවත් ජීවිත හානි කිසිවක් වාර්ථා නොවු බවත් පොලීසිය කියයි.
අකුණු සැරෙන් කොහු මෝලක් ගිනි ගනී 2014 ජූනි මස 03 06:52:25 | ජූඩ් සමන්ත මාරවිල කොහු මෝලකට අකුණක් වැදීමෙන් පසු කොහු මෝල ගිනි ගත් බවත් ජීවිත හානි කිසිවක් වාර්ථා නොවු බවත් පොලීසිය කියයි.
K kandi Banned Jun 1, 2014 16 1 0 Jun 3, 2014 #46 කොරේ පිටට මරේ 2014 ජූනි මස 03 11:29:43 | . , විශ්ව ගැමුණු ප්රියංකර වළල්ලාවිට මාකලන්ද විදුහලට අද අකුණක් වැදීමෙන් ළමයින් දෙදෙනකු සහ ගුරුවරියක රෝහල් ගත කළ බවත්, කම්පනයට පත් වූ ළමයින් 20 දෙනකු ප්රථමාධාරවලින් පසු යථා තත්ත්වයට වුණු බව ද ගුරුවරු කියති.
කොරේ පිටට මරේ 2014 ජූනි මස 03 11:29:43 | . , විශ්ව ගැමුණු ප්රියංකර වළල්ලාවිට මාකලන්ද විදුහලට අද අකුණක් වැදීමෙන් ළමයින් දෙදෙනකු සහ ගුරුවරියක රෝහල් ගත කළ බවත්, කම්පනයට පත් වූ ළමයින් 20 දෙනකු ප්රථමාධාරවලින් පසු යථා තත්ත්වයට වුණු බව ද ගුරුවරු කියති.
r.pathirana Well-known member Aug 30, 2011 21,681 1,985 113 on your location Jun 3, 2014 #48 beraganiyo
Hayao Well-known member Sep 11, 2009 37,530 4,726 113 ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫ Jun 3, 2014 #49 r.pathirana said: ada mulu lankawama yata wela ita passe pawela antarctica peththta yanawalu . Click to expand... aww yiss
r.pathirana said: ada mulu lankawama yata wela ita passe pawela antarctica peththta yanawalu . Click to expand... aww yiss
Hayao Well-known member Sep 11, 2009 37,530 4,726 113 ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫ Jun 3, 2014 #50 nrjayasinghe said: Apita nam karawenna payanawa ban Click to expand... buttalada?
pavithra_uk Well-known member Oct 6, 2009 53,550 22,241 113 Gotland Jun 3, 2014 #51 dawas 2k ira pawwe na.