රටම කඩාගෙන ගංවතුර එයි

kandi

Banned
Jun 1, 2014
16
1
0
හංවැල්ලටත් ගංවතුර
2014 ජූනි මස 03 11:10:44 | . , එච් එස් ඒ නන්දන

විසි හතර පැයක වැසි සමග පාදුක්ක, බිංගිරිය, හංවැල්ලේ ප්‍රධාන මාර්ග රැසක්ම ගංවතුරෙන් යට විය.

06(509).jpg

05(528).jpg

02(757).jpg

03(669).jpg
 

kandi

Banned
Jun 1, 2014
16
1
0
ඇහැළියගොඩත් ගං වතුරට හසුවේ
2014 ජූනි මස 03 08:01:53 | අජිත්ලාල් ශාන්තඋදය

කොළඹ රත්නපුර ප්‍රධාන මර්ගයේ ඇහැළියගොඩ පොලීසිය හා මෝරගල අද උදේ ගංවතුරෙන් යටවිය. බස් හැර සෙසු වාහන ගමනාගමනය නතරවී ඇත. කුරු ගඟේ ජල මට්ටම වැඩිවී ඇතත් කළු ගඟ මීටර 4.2 මහ ගංවතුර මට්ටමට ලංවී නැත. තවත් ප්‍රදේශ රැසක් ගං වතුරින් යටවී තිබේ. මහ වැසි ද පවතී.
 

kandi

Banned
Jun 1, 2014
16
1
0
අකුණු සැරෙන් කොහු මෝලක් ගිනි ගනී
2014 ජූනි මස 03 06:52:25 | ජූඩ් සමන්ත

මාරවිල කොහු මෝලකට අකුණක් වැදීමෙන් පසු කොහු මෝල ගිනි ගත් බවත් ජීවිත හානි කිසිවක් වාර්ථා නොවු බවත් පොලීසිය කියයි.
 

kandi

Banned
Jun 1, 2014
16
1
0
කොරේ පිටට මරේ
2014 ජූනි මස 03 11:29:43 | . , විශ්ව ගැමුණු ප්‍රියංකර

වළල්ලාවිට මාකලන්ද විදුහලට අද අකුණක් වැදීමෙන් ළමයින් දෙදෙනකු සහ ගුරුවරියක රෝහල් ගත කළ බවත්, කම්පනයට පත් වූ ළමයින් 20 දෙනකු ප්‍රථමාධාරවලින් පසු යථා තත්ත්වයට වුණු බව ද ගුරුවරු කියති.