මටත් අහන්න හිතුන ප්‍රශ්නේ උබ ඇහුවේ මචන්. මෙච්චර අමාරුයි වීසා එකක් ගන්න.. නමුත් මුන්ට නෝ ගේම් මේවගේ රටවලට යන එක... යකෝ අපි කොරියන් යන්න ගියත් පොලිස් වාර්තාව ගන්න මාසයක් බලන් හිටිය....
අහින්සක කොල්ලො කෙල්ලන්ට කුඩු පොවල ගත්ත සල්ලි තියෙනව ප්‍රකෝටි ගනන්, ඒව පොලිට්ක්කොන්ට වියදම් කරනව, රජයෙන් සහය නැත්ට්නම් ඔය නැටිලි නටන්න බැ මහත්තයෝ
අපි රට යන්න ගියාම , පොලිස් වාර්ත අර වාර්තා, මේ වර්තා, ග්‍රාම සේවා සහතික, මෙඩිකල් ටෙස්ට් එක එකට ගියම පුකෙත් ඇගිල්ල ගහල සේරම බලල බියුරෝත් කපන් පු&*% විතරය් අරින්නෙ නැත්තෙ මහත්තයො



