රටම කැළඹූ පාතාල නායකයින් ලංකාවට විශාල තර&#3530

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,033
    35,978
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මටත් අහන්න හිතුන ප්‍රශ්නේ උබ ඇහුවේ මචන්. මෙච්චර අමාරුයි වීසා එකක් ගන්න.. නමුත් මුන්ට නෝ ගේම් මේවගේ රටවලට යන එක... යකෝ අපි කොරියන් යන්න ගියත් පොලිස් වාර්තාව ගන්න මාසයක් බලන් හිටිය....

    අහින්සක කොල්ලො කෙල්ලන්ට කුඩු පොවල ගත්ත සල්ලි තියෙනව ප්‍රකෝටි ගනන්, ඒව පොලිට්ක්කොන්ට වියදම් කරනව, රජයෙන් සහය නැත්ට්නම් ඔය නැටිලි නටන්න බැ මහත්තයෝ

    අපි රට යන්න ගියාම , පොලිස් වාර්ත අර වාර්තා, මේ වර්තා, ග්‍රාම සේවා සහතික, මෙඩිකල් ටෙස්ට් එක එකට ගියම පුකෙත් ඇගිල්ල ගහල සේරම බලල බියුරෝත් කපන් පු&*% විතරය් අරින්නෙ නැත්තෙ මහත්තයො
     

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    ලංකාවේ පාතාලය නම් නැති කරන්න බෑ පුතා.. පාතාලය කියන්නේ දේශපාලනයේ back-end එකේ එක part එකක්. මොකා ආවත් තමන්ට විරුද්ධ එවුන් නැති කරලා දානවා විතරයි.. :yes::yes:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,033
    35,978
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ලංකාවේ පාතාලය නම් නැති කරන්න බෑ පුතා.. පාතාලය කියන්නේ දේශපාලනයේ back-end එකේ එක part එකක්. මොකා ආවත් තමන්ට විරුද්ධ එවුන් නැති කරලා දානවා විතරයි.. :yes::yes:

    yes sir
     

    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    පාතාලෙත් මේ උන්නැහෙගෙන් මේම ගේම ඉල්ලනවන්ම්.කොහොමද ප්‍රබා අය්යත් හිටියනම්..අඹ සරණයි නේද පින් වතුනි
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161
    113
    මකදුරේ මහෙෂ් කොස් මල්ලිව මරපු හැටි කියෙව්වා ලංකාදීපෙන් ගිය සතියේ.. වමනෙට ආව බං ඒව කියෝල...
    පුදුම නරුමයෝ බන් ඉන්නේ.. මරන්නේ කැරිම විදියට..
    සජිත්ගේ හොදම ගෝලයෙක් ලු මාකදුරෙ මහේශ්/. කට්ටිය එහෙම කියනව අහල තියනවා.. මාකදුරෙ මහෙශ් දැන් යුරෝප් වල ඇවිද ඇවිද බඩු ගගහ ඉන්නවලු ජොලියෙ.. මිනිහ වද දීල මරන්න ඕන අල්ලල ගෙනත්...

    නැද්ද බන් ඒ ආර්ටිකල් එක කියවන්ඩ..පුලුවන්නම් දාපන්කෝ :rolleyes:
     

    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    ඔය සේරම මහත්වරු කුඩු ඩීල් කාරයො , පොලිටික්කොන්ගෙ අතකොලු, හොදම දේ වොන්ඩර් ලැන්ඩ් එකෙන් පනින් එක මහත්තයෝ... ඔබට ජය
    එතකොට උන් යුරෝප් වල හැංගිලා ඉන්නෙ එහෙ නීති තදටම ක්‍රියාත්මක වෙන හින්දද?
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,616
    8,867
    113
    ඉතිං දැන් උන් ඉන්න තැන් කරන දේවල් පොලිසිය දන්නවයි කිව්වහම උන් නිකන් ඉදිවීද?
    මේවත් අර සේයා ඝාතන නඩුව,කහවත්ත මිනීමරපු ඒවාට ලස්සන කතා හදලා මිනිස්සු ගත්ත වගේ ඒවා වෙන්න ඇති.

    අම්මප, DNA රිපොර්ටුත් හදපු අපේ පොලොසියට මේවා මොනවද.:D:D:D