රටම කැළඹූ පාතාල නායකයින් ලංකාවට විශාල තර&#3530

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,040
    35,979
    113
    වොන්ඩර් ලැන්ඩ්
    රටම කැළඹූ පාතාල නායකයින් ලංකාවට විශාල තර&#3530

    ලංකාවේ ප්‍රධාන පෙළේ අපරාධ රැසකට සම්බන්ධ පාතාල නායකයන් තිදෙනකු වන මාකඳුරේ මධුෂ්, එස්.ටී.එෆ්. නදුන් සහ මාලිගාවත්තේ කුඩුලාල් යන තිදෙනා ඉතාලියේ මිලානෝ නුවර රහසිගත ස්ථානයක සැඟවී සිටින බවට තොරතුරු ලැබී ඇති බව පාතාල මර්දන ඒකකය ප්‍රකාශ කර තිබෙනවා.

    ඔවුන් තිදෙනා එකතු වී ඔවුන්ගේ ප්‍රතිවාදීන් ඝාතනය කිරීමේ දැඩි සැලසුමක් සකස් කරමින් සිටින බවත් පසුගිය කාලයේ කොළඹ සහ දකුණේ සිදුවූ ඝාතනයන්ද මොවුන්ගේ සැලසුම්වල ප්‍රතිඵලයන් බවත් පවසන පාතාල මර්දන ඒකකය මෙම ප්‍රබල පාතාල සාමාජිකයන් තිදෙනා එකම ස්ථානයකට රැස්වීම මෙරටට දැඩි තර්ජනයක් විය හැකි බවද සඳහන් කරනවා.එසේම පසුගියදා මෙම පාතාල නායකයන් තිදෙනා එකම ස්ථානයක රැස්වීමේ සතුට සමරමින් මත්පැන් සාදයක්ද පවත්වා ඇති බවට තොරතුරු ලැබී ඇති බව සඳහන්.

    <p>මේ හේතුවෙන් මෙම පාතාල නායකයන් තිදෙනාගේ හැසිරීම සම්බන්ධයෙන් බුද්ධි අංශවලද සහාය ලබා ගනිමින් අධ්‍යයනය කරමින් සිටින බවද පාතාල මර්ධන ඒකකය ප්‍රකාශ කරනවා.

    දකුණේ පාතාල නායකයකු වූ මාකඳුරේ මධුෂ් මීට පෙර ඩුබායිහි සැඟවී සිටි අතර ඔහු දේශපාලන රැකවල් පතා ස්විට්සර්ලන්තයට පලා යෑම සඳහා ඉතාලියට පැමිණ ඇති බවටද පාතාල මර්දන ඒකකය වෙත තොරතුරු ලැබී තිබෙන බවයි වාර්තා වන්නේ.

    මීට වසර කිහිපයකට ඉහතදී මාලිගාවත්තේ සිය පාතාල බලය පැතිරූ කුඩු ලාල් නමැත්තා මුලින් එංගලන්තයට පැනගොස් තිබුණා. ගම්පහ ප්‍රදේශයේ හිටපු ප්‍රබල අමාත්‍යවරයකුගේ සගයකු වූ කුඩු ලාල් එංගලන්තයේදී එරට කාන්තාවක සමඟ විවාහ වී සිටින බවත් මීට සති කිහිපයකට පෙර ඔහුද ඉතාලියේ මිලානෝ නුවරට පැමිණ ඇති බවත් පාතාල මර්දන ඒකකයන් වෙත තොරතුරු ලැබී තිබෙනවා. එසේම මධුෂ් සහ කුඩු ලාල් යන දෙදෙනාටම ඉතාලියේ මිලානෝ නුවර සැඟව සිටින එස්.ටී.එෆ්. නුවන් ආරක්ෂාව ලබා දෙන බවද සඳහන්.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඉතිං දැන් උන් ඉන්න තැන් කරන දේවල් පොලිසිය දන්නවයි කිව්වහම උන් නිකන් ඉදිවීද?
    මේවත් අර සේයා ඝාතන නඩුව,කහවත්ත මිනීමරපු ඒවාට ලස්සන කතා හදලා මිනිස්සු ගත්ත වගේ ඒවා වෙන්න ඇති.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මකදුරේ මහෙෂ් කොස් මල්ලිව මරපු හැටි කියෙව්වා ලංකාදීපෙන් ගිය සතියේ.. වමනෙට ආව බං ඒව කියෝල...
    පුදුම නරුමයෝ බන් ඉන්නේ.. මරන්නේ කැරිම විදියට..
    සජිත්ගේ හොදම ගෝලයෙක් ලු මාකදුරෙ මහේශ්/. කට්ටිය එහෙම කියනව අහල තියනවා.. මාකදුරෙ මහෙශ් දැන් යුරෝප් වල ඇවිද ඇවිද බඩු ගගහ ඉන්නවලු ජොලියෙ.. මිනිහ වද දීල මරන්න ඕන අල්ලල ගෙනත්...
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මම නම් හිතන්නේ ඔය ඕන එකෙක් පැය24න් අල්ලන්න පුලුවන් ඕන නම්.. මේතන තියෙන්නේ ආණ්ඩුවට ඕන නෑ මුන්ව අල්ලන්න... මොකෝ ඕකුන් කාගේ හරි හොදම ගෝලයෝ නිසා
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මම නම් හිතන්නේ ඔය ඕන එකෙක් පැය24න් අල්ලන්න පුලුවන් ඕන නම්.. මේතන තියෙන්නේ ආණ්ඩුවට ඕන නෑ මුන්ව අල්ලන්න... මොකෝ ඕකුන් කාගේ හරි හොදම ගෝලයෝ නිසා

    hmm habayi loku thalmahekge golayo,mokada oya marum kana un(samayan) sujivage un neda?
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    මම නම් හිතන්නේ ඔය ඕන එකෙක් පැය24න් අල්ලන්න පුලුවන් ඕන නම්.. මේතන තියෙන්නේ ආණ්ඩුවට ඕන නෑ මුන්ව අල්ලන්න... මොකෝ ඕකුන් කාගේ හරි හොදම ගෝලයෝ නිසා

    ඔව් කරනවානම් හොදටම පුළුවන්. මොකද තානාපති කර්යාලවලට ඩිපෙන්ස් ඇචෑචී ට අයිති වෙනවා ලංකාවට ඔන අයගේ ඉන්නවානම් බුද්ධි තොරතුරු හොයලා මෙහෙට දන්වන්න;)
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    KP ව ඇල්ලුවා නම් ඇයි බන් මේ පොන්නයව අල්ලන බැරි.සුවර් එකට ආණ්ඩුවේ ඉන්න ඇමති කෙනෙක්ගේ ගෝලයෙක් ඕකා..
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,040
    35,979
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඉතිං දැන් උන් ඉන්න තැන් කරන දේවල් පොලිසිය දන්නවයි කිව්වහම උන් නිකන් ඉදිවීද?
    මේවත් අර සේයා ඝාතන නඩුව,කහවත්ත මිනීමරපු ඒවාට ලස්සන කතා හදලා මිනිස්සු ගත්ත වගේ ඒවා වෙන්න ඇති.

    ඔය දේවල් කියනව විතරය් බන්, ඇක්ශන් ගන්නෙ නැ, අල්කය්ඩ එකට වඩා දරුනු කොටින්ට නැතිබන්ගස්තාන වෙන්න දුන්න එකේ ඔය පාතාල මහත්වරු ටික එක සතියට ලන්කාවට ගේන්න පුලුවන්, වෙන්නෙ නැත්තෙ පොලිටික්ස් නිසා මහත්තයො, සල්ලි ටිකක් එකටු කරන් වොන්ඩෙර්ලැන්ඩ් එකෙන් පනින්න, සල්ලි නැත්නම් ගල්ෆ් ගිහින් එකතු කරන් යන්න ඔබට ජය
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,040
    35,979
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මකදුරේ මහෙෂ් කොස් මල්ලිව මරපු හැටි කියෙව්වා ලංකාදීපෙන් ගිය සතියේ.. වමනෙට ආව බං ඒව කියෝල...
    පුදුම නරුමයෝ බන් ඉන්නේ.. මරන්නේ කැරිම විදියට..
    සජිත්ගේ හොදම ගෝලයෙක් ලු මාකදුරෙ මහේශ්/. කට්ටිය එහෙම කියනව අහල තියනවා.. මාකදුරෙ මහෙශ් දැන් යුරෝප් වල ඇවිද ඇවිද බඩු ගගහ ඉන්නවලු ජොලියෙ.. මිනිහ වද දීල මරන්න ඕන අල්ලල ගෙනත්...

    ඔය සේරම මහත්වරු කුඩු ඩීල් කාරයො , පොලිටික්කොන්ගෙ අතකොලු, හොදම දේ වොන්ඩර් ලැන්ඩ් එකෙන් පනින් එක මහත්තයෝ... ඔබට ජය
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,040
    35,979
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම නම් හිතන්නේ ඔය ඕන එකෙක් පැය24න් අල්ලන්න පුලුවන් ඕන නම්.. මේතන තියෙන්නේ ආණ්ඩුවට ඕන නෑ මුන්ව අල්ලන්න... මොකෝ ඕකුන් කාගේ හරි හොදම ගෝලයෝ නිසා

    ඔබ හරි බලු කුක්කන් වගේ කනෙන් ඇදන් එන්න පුලුවන් අපේ අය්යලට, පොලිටික්කන් මහත් වරු ඉන්නව මෙයාලගෙ ගාඩ් එකට.... වොන්ඩර් ලැන්ඩ් එකෙන් පනින්න ඔබට ජය
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,040
    35,979
    113
    වොන්ඩර් ලැන්ඩ්
    hmm habayi loku thalmahekge golayo,mokada oya marum kana un(samayan) sujivage un neda?

    ඔව් දැන් නිව්ස් වලින් බලලම අපිත් දන්නව පාතාලෙ වෙන සීන් වෙන්න ඉඩ තියෙන සීන්... බොක්ස් ඔපිශ් ෆිලුම් වගෙ මහත්තයෝ

    උන්ගෙ තරහ කාරයො ටික ගහල ඉවර වෙනකන් ඕක ඔහොමය්
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,040
    35,979
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔව් කරනවානම් හොදටම පුළුවන්. මොකද තානාපති කර්යාලවලට ඩිපෙන්ස් ඇචෑචී ට අයිති වෙනවා ලංකාවට ඔන අයගේ ඉන්නවානම් බුද්ධි තොරතුරු හොයලා මෙහෙට දන්වන්න;)

    ලන්කාවෙ ෆෝසස් 3 ඉස්සරහ මේ මහත්වරු බලු කුක්කන් නෙ
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඒක ප්‍රසිද්ද රහසක් මචෝ

    රවියටයි සුජියටයි තමයි මැර බලේ කඩුවෙල තියෙන්නෙ. දුමිය හිරේ නිසා උට දැන් පවර් නෑ.
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    290
    83
    Neverland
    Komada bn unn ehema developed countries walata ghin tiyenne? elakiriye unn ielts karala qualification tiyagenath yanna baruwa innawa
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,040
    35,979
    113
    වොන්ඩර් ලැන්ඩ්
    රවියටයි සුජියටයි තමයි මැර බලේ කඩුවෙල තියෙන්නෙ. දුමිය හිරේ නිසා උට දැන් පවර් නෑ.

    පොලිටික්කො කියන්නෙ තනි ගූ හැලි නේද මචන් අපෝ ඊය බන් ඔහොම සල්ලි ප්‍රකෝටි ගනන් තිබිලත් මොකටද
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,040
    35,979
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Komada bn unn ehema developed countries walata ghin tiyenne? elakiriye unn ielts karala qualification tiyagenath yanna baruwa innawa

    සල්ලි පෙන්නල වෙන්න ඇති මචන්, අනික පාතාලයො පාවිච්චි කරන්නෙ අපේ පොලිට්ක්කොන්ගෙ වීඅය්පී දේවල්
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    සල්ලි පෙන්නල වෙන්න ඇති මචන්, අනික පාතාලයො පාවිච්චි කරන්නෙ අපේ පොලිට්ක්කොන්ගෙ වීඅය්පී දේවල්

    මටත් අහන්න හිතුන ප්‍රශ්නේ උබ ඇහුවේ මචන්. මෙච්චර අමාරුයි වීසා එකක් ගන්න.. නමුත් මුන්ට නෝ ගේම් මේවගේ රටවලට යන එක... යකෝ අපි කොරියන් යන්න ගියත් පොලිස් වාර්තාව ගන්න මාසයක් බලන් හිටිය....