රටම කොවිඩ් බිලිගනි. 95% රතුවේ.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    බලපං අද රටේ තත්ත්වය.

    තාම සමාජේ නැතුව ඇති නේ.
    සමහර විට ලංකාවේ සමාජයක් නැතුව ඇති

    Screenshot_20210530-141135_Chrome.jpg
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    බලපං අද රටේ තත්ත්වය.

    තාම සමාජේ නැතුව ඇති නේ.
    සමහර විට ලංකාවේ සමාජයක් නැතුව ඇති

    View attachment 127863
    mekata main reason eka aluth ayrudu kala limitation ekak damma nathi nisa, dan nam hik wela thiyanna. hodama da lockdown eka thiyagana injection ghana eka vadi karana eka . aye repoen kaloth mulu ratama malageyak wela nawathinna. population ekin 30% death wei. aya reopen kaloth.
     
    • Like
    Reactions: Solo Rider

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොවිඩ් කියන්නෙ බිල්ලෙක් නෙමේ උබල මැවුවට වැඩක් වෙන්නෙ නැ.
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,399
    5,755
    113
    හරියට මාතෘකාවක් දාන්න ඉගෙන ගනින්. 1 වසරෙදි ලියන්න කියල දෙන්නේ. දැන් උබ කියන විදියට ලංකාවේ 95% කොවිඩ්-19 හැදිලා තියෙන්න ඕන. වැස්සකටවත් ඉස්කෝලෙ ගියාද?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    mekata main reason eka aluth ayrudu kala limitation ekak damma nathi nisa, dan nam hik wela thiyanna. hodama da lockdown eka thiyagana injection ghana eka vadi karana eka . aye repoen kaloth mulu ratama malageyak wela nawathinna. population ekin 30% death wei. aya reopen kaloth.
    බැ. ගොඩක් කල් ලොක්ඩවුන් අල්ලන්න බැ. අනික අපිට බැ මේ අවුරුද්දේ යන මේ විදිහට සැලකිය යුතු ගානකට වැක්සින් එක ගහන්න. පොරි දාන්න වගේනේ මේ වැක්සින් හලන්නේ. සැලැස්මක් නැ.