රටම කොවිඩ් බිලිගනි. 95% රතුවේ.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    හරියට මාතෘකාවක් දාන්න ඉගෙන ගනින්. 1 වසරෙදි ලියන්න කියල දෙන්නේ. දැන් උබ කියන විදියට ලංකාවේ 95% කොවිඩ්-19 හැදිලා තියෙන්න ඕන. වැස්සකටවත් ඉස්කෝලෙ ගියාද?
    මෝඩයෙක් ඩිටෙක්ටඩ්.
    මේ රජයේම වාර්තා. මම කියන ඒවා නෙවෙයි.
    තෝ ඉස්කොලේ ගියාද වඳස්... moh වසම් 95%ක් රතුවෙයි මිසක් 95%කට හැදුනා කියලා නෙවෙයි මෝඩ ගොන් වස්සො. සරල දෙයක් ඉන්ටප්‍රිට් කරන්න තේරෙන්නැති තොපි වගේ බුරුවෝ තමයි කොවිඩ් කාලේ නටන්නේ.
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,399
    5,756
    113
    මෝඩයෙක් ඩිටෙක්ටඩ්.
    මේ රජයේම වාර්තා. මම කියන ඒවා නෙවෙයි.
    තෝ ඉස්කොලේ ගියාද වඳස්... moh වසම් 95%ක් රතුවෙයි මිසක් 95%කට හැදුනා කියලා නෙවෙයි මෝඩ ගොන් වස්සො. සරල දෙයක් ඉන්ටප්‍රිට් කරන්න තේරෙන්නැති තොපි වගේ බුරුවෝ තමයි කොවිඩ් කාලේ නටන්නේ.
    හොදටම තේරෙනවා උබ මොකෙක්ද කියලා, මට පෙන්නපන්කො රජයේ මාද්‍යයක ඔය මාතෘකාවෙන්ම නිව්ස් එක තියෙනවා. නිකන් මිනිස්සු අවුස්සල ආතල් ගන්න හිපාටුවන්ට අනිත් උන් ඔක්කොම පේන්නේ මෝඩයෝ වගේ තමා. තොපි ඔක්කොම මනින්නෙ තමුන්ගෙ බුද්දිමට්ටමෙන්. :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,428
    100,389
    113
    හරියට මාතෘකාවක් දාන්න ඉගෙන ගනින්. 1 වසරෙදි ලියන්න කියල දෙන්නේ. දැන් උබ කියන විදියට ලංකාවේ 95% කොවිඩ්-19 හැදිලා තියෙන්න ඕන. වැස්සකටවත් ඉස්කෝලෙ ගියාද?
    අපෝ ඔව් එක බයි පොන්නයෙක් ඊයෙත් නාගත්ත මාතෘකාව විතරක් බලල. පුළුවන් නන් ජීටීට කියල ටෙක්ස්ට් ඒරියා එකක්ම දාගන්න ඕනි එක්ස්ප්ලේන් කරල මාතෘකා ලියන්න. බයි පොන්ස්ල මාතෘකාව බලල ටිපර් වෙලා නාගන්නව
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    1895.jpg
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,665
    4,333
    113
    බැ. ගොඩක් කල් ලොක්ඩවුන් අල්ලන්න බැ. අනික අපිට බැ මේ අවුරුද්දේ යන මේ විදිහට සැලකිය යුතු ගානකට වැක්සින් එක ගහන්න. පොරි දාන්න වගේනේ මේ වැක්සින් හලන්නේ. සැලැස්මක් නැ.

    Vaccinat karana arrangement eka lassanata hadala bn government wada karana un. Politicians la boruwata raganna onawata gama kaala thiyenne.
     
    • Like
    Reactions: Solo Rider