රටම තිගැස්සූ හෝකන්දර සය පුද්ගල ඝාතන නඩුව

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    oya wage dewal nam ahanna labenawa adui issarahata machan. issara wage newe lajjawa baya kiyana deya wadi.

    wena pathakin pirihunath me wage dewal nam wena ekake na lesiyan aiyth

    mn nm hithanne na bn ara Tik Tok seen eka balapn ara wayasak manussayata gahala ne bn

    dn innna podi ewunge mind set hena wenas bn ape genearation eka wage neme
     
    • Like
    Reactions: acryan

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    හෝකන්දර කියන්නෙ මහ බලු මිනිස්සු ඉන්න පැත්තක් බන්
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අම්මෝ මම මේ ලිපිය කියෙව්වෙත් බොහොම අමාරුවෙන්. මුන් මේ මිනීමැරුම් පැය ගානක් තිස්සේ කෙරුවේ මොන හිතකින්ද කියල හිතාගන්නවත් බෑ. තිරිසන්නු... :baffled: :baffled:

    වයස බලපන්කෝ මුන්ගේ.. අර වීඩියෝ එකේ පෝටෝස් ටිකක් තිබ්බා මරලා තිබ්බ හැටි.. වයසක මනුස්සයා වී බිස්සක් ඇතුලෙත කොහෙද එල්ලා හිටියේ.
     
    • Sad
    • Like
    Reactions: KrishanL89 and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,109
    198,622
    113
    Colombo, Sri Lanka
    වයස බලපන්කෝ මුන්ගේ.. අර වීඩියෝ එකේ පෝටෝස් ටිකක් තිබ්බා මරලා තිබ්බ හැටි.. වයසක මනුස්සයා වී බිස්සක් ඇතුලෙත කොහෙද එල්ලා හිටියේ.
    ඒක නම් ඇත්ත මචන්. අවුරුදු 17, 19, 21 සෙට් එකක්..... :(
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ලංකාවේ තියෙන්නේ සුද්දා රැවල් නැව්වල යනකොට තිබුණ නීති. වර්ථමානයට අනුව ඒවා වෙනස් කරන්නේ නැහැ. එහෙම වෙනස් කරොත් කෙළවෙන්නේ ඉස්සල්ලාම දේශපාළුවන්ට.


    photo එකක් නැද්ද බං උගෙ. උබත් හෝකන්දර පැත්තෙද?
    ------ Post added on Jan 23, 2021 at 6:13 PM
    ඔව් නීති හදද්දිම ඒකෙන් රිංගන්න හිල් ටිකකුත් හදනවා.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ithin ban meyata kiyala lasantha, thajudin, makadura madush marapu seen eke naduwa balawanna berida