රටම නිදොස් කොට නිදහස් 🙏

nul

Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113

    2005 මයින ගෙනාවෙ නැත්නම් පොන්න රෙනිල් ප්‍රභාකරන් එක්ක පුක්පාරදාල අද උතුරෙ වෙනම රටක්.
     
    • Like
    Reactions: haunte

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    2005 මයින ගෙනාවෙ නැත්නම් පොන්න රෙනිල් ප්‍රභාකරන් එක්ක පුක්පාරදාල අද උතුරෙ වෙනම රටක්.
    ඒ කාලෙ මහින්දගෙ prime එක.. ඕනැම මනුස්සයෙක්ට එහෙම කාලයක් තියනව. තමන් මේ ලෝකෙට ආව රාජකාරිය කෙරෙන්නෙ ඒ කාලය තුළදී. හැබැයි ඒ prime එකේ හැමදාම රැදිල ඉන්න බෑ. සමහරු ඒක තමා විසින් නැති කරගන්නව සමහරුන්ගෙන් ඒක සොභාදහම විසින් උදුරගන්නවා.

    ඕනෙම ආටිස් කෙනෙක්, සෙලිබ්‍රිටි කෙනෙක් උනත් උදාහරණකෙට අරන් බලප්න් උන් නැචුරලිම worldclaas නිර්මාණ කරන, ලෝකෙට වැඩක් කරන කාල සීමාවක් තියනවා. ඊට පස්සෙ උන් ඒ දේ කරන්නෙ කෘතිම උත්සහයකින්... ඒ උන්ගෙ පීක් එරා එක ඉවර උනාම... එතකොට උන්ව මිනිස්සුන්ට දැනෙන් නෑ.. එතන තියෙන්නෙ තමන්ව පවත්වාගන්න කරන බොරුවක්.
     
    • Like
    Reactions: nul