රටම මූසල උනා

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    සිංහල වේස බල්ලො රනිල් මැතිතුමාව පැරද්දුවාට පස්සේ රටම අඳුරු වුනා. මුලු රටම මූසල වෙලා,වහිනවා ,හෙන කොටනවා ඉවරයක් නෑ
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    සිංහල වේස බල්ලො රනිල් මැතිතුමාව පැරද්දුවාට පස්සේ රටම අඳුරු වුනා. මුලු රටම මූසල වෙලා,වහිනවා ,හෙන කොටනවා ඉවරයක් නෑ
    EJ95WYlXUAAuqb1.jpg
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    සිංහල වේස බල්ලො රනිල් මැතිතුමාව පැරද්දුවාට පස්සේ රටම අඳුරු වුනා. මුලු රටම මූසල වෙලා,වහිනවා ,හෙන කොටනවා ඉවරයක් නෑ

    එක තමා මත් බැලුවේ. මම හිතුවේ රැ වෙලා කියලා. :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Mawathagama

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සිරිකොතේ තත්වේ කොහොමද අලියො රනිල් බඩු පැක් කරනවද නැත්තං දොර වහගෙන ඇතුලේ බර අවි සූදානං කරනවද වටලෑමට මූන දෙන්න :P
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සිරිකොතේ තත්වේ කොහොමද අලියො රනිල් බඩු පැක් කරනවද නැත්තං දොර වහගෙන ඇතුලේ බර අවි සූදානං කරනවද වටලෑමට මූන දෙන්න :P

    නායකත්වය වෙනස් වෙන්නේ 2023 කෘත්තියදීකාර මණ්ඩලයේදී පමණයි. තව දුරටත් වික්‍රමසිංහයානෝ යටතේ ඉදරි මැතිවරණ වලට මුහුණදී තියන ආසනෙත් අහිමි කර ගැනීමට බලාපොරොත්තු වෙනවා... මාද්‍ය අංශය :lol: :lol: :lol:
     
    දැන් කෘත්‍යාධිකාරී මණ්ඩලේ ඉන්නේ රනිල් විතරයි රහස් චන්දයක් තියල රනිල් රනිල්වම නායකත්වයට පත්කරගනියි :P
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,667
    113
    සේදවත්ත
    බන්ඩාරණායක වලව්ව ඩෙඩ්, කොල්ලුපිටිය වලව්ව ඩෙඩ් නෙක්ස්ට් මැදමුලන වලව්ව . එකේ ආරම්භය තමා ඊයේ පටන් ගත්තේ. බලයේ හිනිපෙත්තටම ගියාම කඩාගෙන නොවැටුන එකෙක් නැ.
     
    • Like
    Reactions: Lankaputhra16

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දැන් කෘත්‍යාධිකාරී මණ්ඩලේ ඉන්නේ රනිල් විතරයි රහස් චන්දයක් තියල රනිල් රනිල්වම නායකත්වයට පත්කරගනියි :P

    මොලයක් නෙවේ මොළ ගෙනාපු නැවක් ඔහොම ජිම් මාර්ට් දදා ඉදි මිනිහා
     
    • Love
    Reactions: LazyLizard

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    අලි පුක නිහඬයි. ටෙලිෆෝනයෙන් දුර්වල නාදයක් නිකුත් විය.
     
    • Haha
    Reactions: silentsahan

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    සිරිකොතේ තත්වේ කොහොමද අලියො රනිල් බඩු පැක් කරනවද නැත්තං දොර වහගෙන ඇතුලේ බර අවි සූදානං කරනවද වටලෑමට මූන දෙන්න :P

    සාගලයට යට කරගෙන තළනව ද දන්නෑ 😂🤣😂🤣😂