රටම විකුණලා බදු දීලා

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    රටේ සම්පත් විකුනපු එවුන්ට හෙන ගහපන් ...ඉස්සර වැරදි කරපුවා කියා කියා ඒ වරද්දම කරන එවුන්ටත් හෙන ගහපන්

    :yes::yes::yes::yes: රටේ සම්පත් සින්නක්කර විකුනපු උන්ටයි උන්ට කඩේ යන උන්ටයි හෙන ගහල හැදි ගෑවිල පල
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,845
    923
    113

    FB එකේ චූ කොල්ලෝ හදන load of BS post. :lol::lol::lol:

    හම්බන්තොට company දෙකෙ මුළු අයිතියෙන් (shares) CMPort 69.55%. වරාය අධිකාරියට 30.45%. Container handling වලින් CMPort 85% වරාය අධිකාරියට 15%.

    එතකොට ලාබෙ බෙදෙන්නෙත් එහෙමනේ.




    - http://www.ft.lk/article/632476/Hurrah-Hambantota-

    මේක වගේම තමයි

    Container handling වලින් CMPort 85% වරාය අධිකාරියට 15%.

    මහින්ද 35 අවුරුදු බද්දට China Merchants Port Holdings Co., Ltd. (CMPort) ට දුන්න කොළඹ දකුණු වරාය

    colombosouth.jpg




    - http://www.cmport.com.hk/EN/business/Detail.aspx?id=10005376

    මහින්ද පැරදෙන්න මාස 3කට කලින්(16 September 2014) හම්බන්තොට වරායේ 2015 දී වැඩ අවසන් වන ඒ කාලේ වැඩ ඉවර නැති Stage II (All the container terminals) කොටස ඩොලර් මිලියන 391 කට අවුරුදු 40කට China Merchants Port Holdings Co., Ltd. (CMPort)ට වැඩ ඉවරවූ පසු බදු දෙන්න ගහපු මූලික ගිවිසුම (Agreement on Key Terms)

    ඒ කාලේ වැඩ ඉවර නැති Stage II
    hport14_7.jpg


    වැඩ ඉවර Stage II
    hamba2.jpg


    මෙන්න CMPort එක්ක 16 September 2014දින ගැහුව ගිවිසුම
    cmportagreement.jpg


    - http://www.cmport.com.hk/UpFiles/bpic/2016-04/20160410104740609.pdf





    ඒකාලේ CMPortලගේ plan එක:

    201410101458623.jpg


    - http://www.sctcn.com/en/news/detail.aspx?id=752

    China gets controlling stake at Hambantota port

    By Namini Wijedasa

    2014.10.19

    News that Sri Lanka had granted Chinese state-owned companies operating rights to four berths at the Hambantota Port once they are completed next year has caught the shipping industry unawares.

    There had been no tenders or prior announcements. But Sri Lanka Ports Authority Chairman Priyath B Wickrama says the Government had agreed to such an arrangement with the Hambantota Port’s Chinese lenders as far back as 2010. ;)

    “We had an understanding with them when we took the loan,” he said in an interview with the Sunday Times. The loan agreement was signed with the Treasury.
    He also revealed that, in exchange for these operating rights, the Chinese have consented to ease loan conditions. “That loan was a huge loan,” he said. “The Chinese Government (has) agreed to relax the loan conditions as well. So the terms of our Phase I loan and Phase II loan are being rearranged. Those negotiations are now ongoing with the Treasury.”

    Dr. Wickrama, SLPA Chairman since 2008, said there could be concessions in repayment terms or the time granted for repayment. Phase I of Hambantota Port cost an estimated US$ 361 million with 85 per cent being met by Exim Bank of China. Phase II is priced at an estimated US$ 808 million and is a 100 per cent loan.

    “The interest (levied) on the Phase II loan is only two per cent,” Dr. Wickrama said. “The Phase I loan is at 6.3 per cent interest. All these loans will be restructured.”

    The ‘Agreement on Key Terms for Supply, Operate and Transfer (SOT) of Container Terminal Hambantota Port Development Project Phase II’ was entered into on September 16 in the presence of President Mahinda Rajapaksa and his Chinese counterpart Xi Jinping. Dr Wickrama signed on behalf of Sri Lanka.

    Signing for China were representatives of China Merchants Holdings International (CMHI) and China Communication Construction Company Ltd. (CCCC). The former already operates the new Colombo South Container Terminal which, at 18 metres, has the deepest berth anywhere in the country. The latter is building the 233-hectare artificial island known as Colombo Port City.

    The partners in the Hambantota SOT will be CMHI and China Harbour Engineering Company Ltd, an engineering contractor and subsidiary of CCCC. China Harbour did Hambantota Phase I and is now completing Phase II.


    When the SOT comes into effect (a date has not been decided) this group of companies will hold operating rights in both of Sri Lanka’s main ports. Additionally, the Chinese will have effective control of 108 hectares – 20 hectares on freehold basis and 88 on a 99-year lease — in Colombo Port City.

    In Hambantota, the Chinese joint venture will have the bigger stake in the project company. According to an announcement made by CMHI to the Hong Kong Stock Exchange, it will hold 64.98 per cent (just 0.02 percent short of 65) of shares while SLPA will have the remaining 35.02 per cent. The total capital investment into the SOT is US$ 601 million, of which the Chinese will invest about US$ 391 million.

    “The concession period to be granted to the Project Company under the SOT Agreement shall initially be 35 years from the commencement of operation of the SOT Project, which can be extended by five years at the option of the Project Company,” CMHI states.

    The investment ratios of China Harbour and CMHI in the China joint venture are yet to be determined while the detailed terms and conditions of the SOT are still being discussed by the parties, it said.

    Dr. Wickrama said the agreement only covers “the operational part” while the SLPA owns the property. The Chinese joint venture will supply container handling equipment and will guarantee revenue to the Ports Authority, depending on volumes. “That will ease our loan pressure as well,” the Chairman observed.
    The SLPA is not investing money in the project company. “Our capital is the infrastructure we developed,” he explained. “We are not spending an additional cent. Their capital is equipment and development.” Construction is expected to finish by the end of 2015.

    The Chairman said that the artificial island that was being built in Hambantota as part of Phase II would “belong 100 percent to us”. It will be reserved for port-related activities and front-end services, not warehouses or industries.

    The Chinese have offered to bring business to the industries zone. Asked if they made a firm commitment, Dr. Wickrama replied: “They have agreed to bring industries. The Chinese government has also agreed to support us to bring investments. That will come within five years.”

    None of this satisfactorily answers the question of why the public were not informed of the SOT agreement until it was signed. “We don’t want to disclose everything from the beginning,” Dr. Wickrama replied. “We have to discuss at initial level. Until we finalise something, we don’t say.”
    “But this was there for some time,” Dr Wickrama reiterated. “It was there in the last agreement. If you properly go through the loan agreement we signed, this was there. Those things were published. They were not hidden.”

    However, the Sunday Times was not able to secure a copy of the loan agreement. Dr Wickrama said it was at the Treasury and that “normally we cannot give Treasury loan agreements to you”. He also did not show us the agreement between the SLPA and the Colombo International Container Terminals Ltd that runs the Colombo South Harbour, which many Ports Authority officials said they had not seen.

    A request for information about the SOT deal (sent via email) went unanswered by Treasury Secretary P.B. Jayasundera. A spokesman for the External Resources Department of the Ministry of Finance said they did not handle the SOT agreement and knew nothing about it.

    - http://www.sundaytimes.lk/141019/news/china-gets-controlling-stake-at-hambantota-port-123262.html

    CMPort එක උන්ට 85% අයිති උන්ගේම කොළඹ දකුණු වරායේ CICT එක බංකොලොත් කරනවද ?

    මහින්ද CMPort එකට Colombo South Harbour එක දුන්නට පස්සේ වරාය අධිකාරියේ market share එක 2016 First quarter වෙනකොට 41%ට බහාල දැන් 30% ට බැහැල ඇති. :sorry:

    2016 First quarter Colombo Port market share figures:
    Colombo International Container Terminals (CICT) - 32%
    Chandrikage kaale dunna South Asia Gateway Terminal (SAGT) - 27%
    SLPA - 41%




    - http://www.sundaytimes.lk/160501/business-times/slpa-market-share-slides-191382.html

    CICT voted Best Container Terminal in Asia under 4 mn TEUs

    Thursday, July 6, 2017 - 01:00

    The CMPort managed Colombo International Container Terminals (CICT), the only deep water terminal in the Port of Colombo, has been voted the Best Container Terminal (under 4 million TEUs) in Asia at the prestigious Asian Freight, Logistics and Supply Chain (AFLAS) Awards hosted and organised by Asia Cargo News.

    CICT reported a throughput of 2 million TEUs for the 12 months ending December 31, 2016 achieving impressive YoY growth of 28 per cent in volume and enabling the Port of Colombo to register overall incremental growth in the three consecutive years since CICT came into operation. The incremental volume handled by CICT was one of the contributors to the overall throughput of the Port of Colombo growing by an estimated 11 per cent in 2016.

    - http://dailynews.lk/2017/07/06/busi...-best-container-terminal-asia-under-4-mn-teus

    South Asia Gateway Terminals (SAGT) is the first private terminal operator in Sri Lanka commencing operations in 1999.

    - https://www.sagt.com.lk/

    :oo:
     

    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    එක එකාට කඩේ යන්නැතුව වැරැද්දට වැරැද්ද කියාගන්න බැරි මිනිස්සු මේ රටේ ඉන්නෙ.ඉතින් මේ රට අවුරුදු 200ක් ගියත් එකම තැන පල් වෙවී තියෙයි.:lol::lol::lol::lol:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    owa weradi nisane machan mahinda gedara yawwe
    ehema yawala apu ewunuth ekama kalama harida?

    ඔය හම්බය දැන් අවුරුදු 2ක් තිස්සේ ඕකම පොස්ට් කර කර ඉන්නේ බන් ,අඩුමගානේ ඕකවත් දන්නේ නැ ඔකේ මොනවද තියෙන්නේ කියල :lol::lol::lol:

    හොරකම් මාට්ටු වෙලා මුන්ගේ ලොක්කත් එකට හවුල් කියල ඔප්පු වෙනකොට රෙදි නැ නේ එක වහන්න තමයි ඔය ඉතින් ..

    සරම කඩන වැටුනට පස්සේ හෙළුව වහන්න ලේන්සුවෙන් අමාරුයි
    :lol::lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,583
    28,516
    113
    මංගලගේ ලේකම් කුඩුත් එක්ක ඇල්ලූ STF ප්‍රධානියා තනතුරෙන් ඉවතට

    http://www.colombotoday.com/36979-24629

    News eke title eken "?" halila.


    :lol::lol::lol:


    Today's news:



    ජ්‍යෙ.නි.පොලිස්පති ලතීෆ්ට එස්ටීඑෆ් එකට අමතරව මත්ද්‍රව්‍ය නාශනයත්, අපරාධ මර්දනයත් දෙකම බාර දෙයි: කලකට පසු කළ හොඳම වැඩක්..!


    ශ්‍රී ලංකා පොලිසියේ දක්ෂ, අවංක සහ අනම්‍ය නිලධාරියෙකු ලෙස ප්‍රකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා දැනට වගකීම් දරණ පොලිස් විශේෂ කාර්ය බලකා (එස්ටීඑෆ්) අණදෙන නිලධාරී ධූරයට අමතරව මත්ද්‍රව්‍ය නාශක අංශය ද, අපරාධ මර්දන අංශය ද යන අංශ දෙකම බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර තිබේ.

    පොලිස් කොමිසම විසින්ද මෙම පත්වීම් ද්වයට අනුමැති දී පොලිස්පති වරයා විසින් අදාල පත්වීමේ ලිපිය අද දහවල් ලතීෆ් මහතා වෙත බාර දී ඇත.

    පසුගියදා මංගල සමරවීර මහතාගේ මහජන සම්බන්ධතා නිලධාරි සමීර මනහර සමග පිරිසක් මත්ද්‍රව්‍ය තොගයක් සමග එස්ටීඑෆ් හි විශේෂ කන්ඩායමක් විසින් අත් අඩංගුවට ගැනීමෙන් පසු සමරවීර මහතා විසින් තම දේශපාලන බලය යෙදා එස්ටීඑෆ් කොමඩාන් ලෙස කටයුතු කරන ලතීෆ් මහතාව එම ධූරයෙන් පලවා හැරීමට කටයුතු කරනවා යැයි පට්ට පල් බොරුවක් මංගල විරෝධී මාධ්‍ය විසින් පතුරුවා හරිමින් සිටියේ ය.

    ලතීෆ් මහතා එස්ටීඑෆ් කොමඩාන් ධූරයෙන් ඉවත් කරනවා වෙනුවට ඔහුට තවත් බරපතල කොට්ඨාශ දෙකක වගකීම් පවරා දී දීමෙන් ඔප්පු කර ඇත්තේ ඉහත ප්‍රචාර අමු බොරුවක් බවයි.


    ලංකා ඊ නිව්ස් හා සම්බන්ධ ආරක්ෂක විශ්ලේෂකයන් පවසන්නේ එස්ටීඑෆ් කොමඩාන් වරයාට මත් ද්‍රව්‍ය නාශක අංශයත් අපරාධ මර්දන අංශයත් දෙකම බාර දීමෙන් මෙතෙක් සිදුවෙමින් තිබූ නීතියේ හිලක් වසා දැමිය හැකි බවයි. එනම් මෙතෙක් එස්ටීඑෆ් විසින් අත් අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ව නීතිය හමුවට ගෙන යෑමට එස්ටීඑෆ් එකට බලයක් තිබුනේ නැත. ඔවුන් කළ යුතුව තිබුනේ අත් අඩංගුවට ගන්නා ජාවාරමුන් පොලිසියට හෝ මත්ද්‍රව්‍ය නාශක අංශයට බාර දී ඒ හරහා අධිකරණයට ඉදිරිපත් කරවීම ය. එහිදී බී වාර්තා වෙනස් කරමින් නොයෙක් ජල්බරි කර අපරාධකරුවන් නීතියෙන් රිංගා ගිය අවස්ථා අනන්තවත් තිබිණ. මන්ද යත් මෙහෙයුමක් සිදුකර අත් අඩංගුවට ගන්නේ එක් පිරිසක් වන අතර අධිකරණයට ඉදිරිපත් කරන්නේ තවත් පිරිසක් වන බැවිනි. සත්‍ය වශයෙන්ම සමීර මනහර ඇතුළු පිරිස එස්ටීඑෆ් මගින් අත් අඩංගුවට ගෙන පොලිසියට බාර දී පොලිසිය හරහා අධිකරණයට ඉදිරිපත් කරද්දී සමීරට එරෙහිව බී වාර්තාවේ කිසිවක් සඳහන් නොවීමෙන් පෙර කී ආකාරයේ හිලකින් ඔහු රිංගා ගියා දෝ යි සැකයක්ද මතුව තිබිණ. කෙසේ වෙතත් දැන් එවැනි නීතියෙන් රිංගා යෑමේ අවස්ථා මග හැරෙනු ඇත. මන්ද යත් සියළුම අංශ එනම් එස්ටීඑෆ් නාකොටික් සහ ක්‍රයිම් අංශ 3 ම එක එකට යා වී ඇති බැවින් නීතියේ හිල් බොහෝ සෙයින් වැසී යාම ය.

    මෙතෙක් තමන්ට ලැබුණු සියළුම වගකීම් ඉතා දක්ෂ ලෙස දියුණු සහ නිර්මාණාත්මක ක්‍රමවේද මගින් ඉටු කර ඉහල ප්‍රථිඵල අත් කර දුන් ජ්‍යෙ.නි.පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාට එස්ටීඑෆ් කොමඩාන් ධූරයට අමතරව රටේ දැවැන්ත පිළිල බවට පත්ව ඇති මත්ද්‍රව්‍යත්, අපරාධත් මර්දනය බාර දීම ගැන නීතිගරුක රටවැසියන් සතුට පළකරණු නිසැක ය.


    - http://www.lankaenews.com/news/6178/si
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,583
    28,516
    113
    කීර්තිමත් දේශීය ව්‍යාපාරිකයකු වන ආරියශීල වික්‍රමනායක සමුද්‍රිය කටයුතු පිළිබඳ විශේෂඥයෙකි. සමුද්‍රීය සේවා සපයන මාස්ටර් ඩයිවර්ස් (පෞද්.) සමාගමේකළමනාකාර අධ්‍යක්ෂවරයා වන්නේද ඔහුය. හම්බන්තොට වරාය පිළිබඳ සමාජ කතිකාවක් ඇති වී තිබෙන මෙවන් සමයක ඔහු හම්බන්තොට වරායේ උපත පිළිබඳව ඉරිදා ලක්බිමටකරනවිශේෂ අනාවරණයකි මේ.

    දැන් හම්බන්තොට වරාය හදලා චීනෙට බදුදීලත් ඉවරයි. අපි අද ගැන කතා කරමු.

    මම කියන්නේ මේක කවුරු කළත් කළ යුතුම දෙයක්. රටට අත්‍යවශ්‍ය දෙයක්. ඇයි ඔබ ගෙයක් හැදුවොත් ඒක කුලියට දෙන්නෙ නැද්ද? මම මේ ඉන්න බිල්ඩිමත් රජයෙන් බද්දට ගත්ත එකක්. මේකට කරුණා කරලා දේශපාලනේ ගාවන්න එපා. මං එදා ඉඳන් විමල් වීරවංශට, නිහාල් ගලප්පත්තිට මේක පැහැදිලි කළා. මේක රටට අත්‍යවශ්‍ය දෙයක් බව. ඊළඟට මහින්දට, රනිල්ට, චන්ද්‍රිකාට මේ හැමෝටම. මේක තවමත් කරල තියෙන්නේ සීයට 5යි. ඉතුරු 95ත් කළහම තමයි මේක සම්පූර්ණ වෙන්නෙ. ඒක සුද්දා කළාද චීනා කළාද කියන ඒක නෙමේ වටින්නේ ඉක්මනින් නිර්මාණය වීමයි.

    ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ගැන මොකක්ද ඔබේ අදහස?

    රැජිනගේ කාලෙ හදපු, අවුරුදු 69ක් පාවිච්චි නොකරපු ටැංකි ටිකත් තියාගෙන වංසෙ කබල් ගානවට වඩා හොඳ නැද්ද ඉන්දියාව වගේ රටකට ඒක කුලියට දීලා ආදායමක් ගන්න එක. ඉන්දියාව විශාල වශයෙන් තෙල් අවශ්‍ය රටක්. ඔවුන්ට මේක ගබඩාවක් කරගන්න දීම තුළ අපිට වෙන අවාසිය මොකක්ද?


    More:
    http://www.lakbima.lk/index.php/ලක්බිම-ගොසිප්/5892-හම්බන්තොට-වරායේ-තාත්තාත්මං-බාප්පාත්-මං
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,583
    28,516
    113
    හම්බන්තොට වරාය චීනයට බදුදීමට මහින්ද පිලේ එකඟතාවය – පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි

    December 8, 2017 by Lanka Truth 1 Comment

    හම්බන්තොට වරාය චීනයට පැවරීමට අදාළ ගවිසුම සම්බන්ධ ගැසට් පත්‍රය පිළිබඳව අද (08) පාර්ලිමේන්තුවේ පැවති විවාදයෙන් අනතුරුව ඊට බෙදීමක් අවශ්‍ය බවට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක මහතා යෝජනා කළ අතර ඊට සභාවේ අනුමැතිය හිමිවිය.

    කෙසේ නමුත් අදාළ ඡන්ද විමසීමේදී එයට පක්ෂව ඡන්ද 72ක් ලැබී තිබූ අතර විරුද්ධව ලැබී තිබුනේ ඡන්ද 07ක් පමණි. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු එහිදී විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබූ අතර මහින්ද පිලේ මන්ත්‍රීවරු ඡන්දය දීමෙන් වැලකී සිටියහ.

    ඒ අනුව වැඩි ඡන්ද 65කින් එය සම්මත කර ගෙන තිබේ.

    මහින්ද පිල නියෝජනය කරන දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, බන්දුල ගුණවර්ධන වැනි ජ්‍යෙෂ්ඨයන්ද නාමල් රාජපක්ෂ ඇතුළු නවකයන් පිරිසක්ද සිටි නමුත් ඔවුන් කිසිවෙකුත් හම්බන්තොට වරාය චීනයට පැවරීමට අදාළ රනිල් – මෛත්‍රී ආණ්ඩුවේ තීන්දුවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ නොකිරීමද විශේෂත්වයකි.
    :lol:

    JVP-2017.12.08-2.jpg


    - http://www.lankatruth.com/si/හම්බන්තොට-වරාය-චීනයට-බදු/
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,583
    28,516
    113
    මහින්ද රට විකුණන් කෑ හැටි හෙළිකරන ඓතිහාසික ලියැවිල්ල- ෂැන්ග්‍රිලා සින්නකර ඔප්පුව මෙන්න

    ජූලි 19, 2018 09:15

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ ගාලු මුවදොර යුද හමුදා මුලස්ථානය පිහි‍ටුවා තිබූ ඉඩමෙන් කොටසක් චීනයේ ෂැන්ග්‍රිලා සමාගමට සින්නක්කරවම පවරා දීමේ ඔප්පුවේ පිටපත පහතින් දක්වා තිබේ.

    මේ රටේ බිම් කොටසක් වෙනත් රාජ්‍යයකට විකුණා දැමු එකම පාලකයා වන්නේ මහින්ද රාජපක්ෂය. ඒ අනුව මේ ෂැන්ග්‍රිලා ඔප්පුව යනු ඓතිහාසික ලියැවිල්ලකි. මෙය රාජපක්ෂලා රටත් ජනතාවත් පාවාදුන් ලියැවිල්ලකි. රාජපක්ෂලා රට විකුණන් කෑ හැටි තහවුරු කරන ලියැවිල්ලකි.


    01.png

    02.png

    03.png

    04.png


    -http://www.itnnews.lk/2018/07/19/14912/
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,583
    28,516
    113
    දේශප්‍රේමී හදවත් සසල කරවන, උඩරට ගිවිසුම පරාද කළ මරාගේ ඔප්පුව මෙන්න..! 1815 රාජපක්ෂලා හිටියානම් හුකස්..!

    (ලංකා ඊ නිව්ස් - 2018.ජූලි.19, පෙ.ව‍‍7.45) රාජපක්ෂ පරම්පරාවේ වත්මන් නායකයා යැයි කියා ගන්නා කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ හෙවත් කුප්‍රකට ‘මැදමූලනේ මරා’ විසින් මේ ශ්‍රී ලංකාද්වීපය පිටරටට පාවා දී ඇත්තේ 1818 මාර්තු 15 වෙනිදා මුළු රටම බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වීම ස‍ඳහා අත්සන් කළ සුප්‍රසිද්ධ උඩරට ගිවිසුමටත් එහා ගිය ආකාරයට බව ලංකා ඊ නිව්ස් විසින් මෙසේ හෙළිදරව් කරනු ලදම් හ.

    උඩරට ගිවිසුමේ කොතැනකවත් “ලැබුම්කාරයන්ට සදාකාලිකව නිරවුල්ව බුක්ති විඳීමට පවරා දෙනු ලබම්හ” යැයි සඳහන් කර නැතත් මහින්ද රාජපක්ෂ විසින් ෂැන්ග්‍රි-ලා නමැති සමාගමට ලංකාවේ අගනගරය වූ කොළඹ හදවතේ පිහිටි යුද හමුදා මූලස්ථානය සහිත ඉඩම පවරා දෙද්දී එලෙස සඳහන් කර තිබේ. (මේ දෙකටම අදාල සාක්කි මෙහි සඳහන්ය)

    මූලාගේ ‘අම්මාගේ රෙද්දේ දේශප්‍රේමය’ උතුරා යන්නේ එතැන්හිද නොවේ.

    රටක සිතියම් ගත භූමියක් නොව, පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ විසින් මේ ලංකාවේ අගනුවර මහා පාරක්ද එලෙස පවරා දී ඇත. එය නමින් ‘බාලදක්ෂ මාවත’ නම් වේ. :lol:

    “…ෂැන්ග්‍රී-ලා හොටෙල්ස් ලංකා (ප්‍රයිවෙට්) ලිමිටඩ් ආයතනය ද , එහි උරුමක්කාරයන්ට, හා පොල්මඃකාරයන්ට හා අද්මිනිස්ත්‍රාසිකාරයන්ට හා ලැබුම්කාරයන්ට මේ අයිතිකාර කම පවරා භාර දෙම්හ…” යැයි සඳහන් කරමින් ‘පට්ට දේශප්‍රේමී, රට බේරා ගත්තා’ යැයි කියන මහින්ද රාජපක්ෂ විසින් අත්සන් කර ‘බාලදක්ෂ මාවත’ ඇතුළු හෙක්ටයාර දෙකයි දශම හතරයි තුනයි හයයි එකක් (2.4361) ක් ඇමරිකානු ඩොලර් මිලියන 75 ක් තරම් වූ සොච්චම් මුදලකට විකුණා තිබේ.


    මෙවැනි පාහර තිරශ්චීන නීච ජඩ පාවාදීමක් එකළ බ්‍රිතාන්‍යයන් ලංකාව යටත් කර ගැනීමට අත්සන් කරන ලද උඩරට ගිවිසුමේ හෝ සඳහන් වන්නේ නැත.

    රට යටත් විජිතයක් වීම සඳහා වුව උඩරට එදා සිටි නායකයන් සියළුම දෙනා අත්සන් කරන ලද උඩරට ගිවිසුමේ කොතැනකවත් ‘සදාකාලිකව භුක්ති විඳීමට පවරා බාර දෙනු ලදම්හ’ යන වචනය හෝ ඊට සමාන අර්ථ දෙන වදනක් හෝ නැත. එදා උඩරට නායකයන් තමන්ගේ රජු බ්‍රිතාන්‍යයන්ට බාර දී හෝ එ් ලෙස දේශය පාවාදීමක් කර නැත. බැරි වෙලා හෝ එවැනි වදනක් උඩරට ගිවිසුමේ තිබුනේ වී නම් අදවත් ලංකාවට නිදහසක් නැත. මන්ද යත් ‘පවරා දී ඇත්තේ සදාකාලිකව භුක්ති විඳීම’ සඳහා බැවිනි.

    එකල එසේ වී නමුත් මෙකල මේ දේශද්‍රෝහී මීනීමරු රාජපක්ෂ හොරු රැල විසින් රට පාවා දී ඇත්තේ ‘සදාකාලිකව භුක්ති විඳීමට පවරා දෙනු ලබම්හ’ යැයි කාලකන්නි වදන් සඳහන් කරමිනි.

    පාර්ලිමේන්තුවේ අවසරයක් නොමැතිව මැදමූලනේ මේ නීච හොරුන්ට මේ ආකාරයට රට පාවාදීමට නීත්‍යාණුකූල අයිතියක් ලැබුනේ කෙසේදැයි වෙනම සොයා දඬුවම් කළ යුතුය. එය අද වැනි ප්‍රතිපත්තියක් නැති, ගුණයක් නැති, එකිනෙකා මරා ගන්නා, පොන්න කුහක නායකයන් සිටින, බාගෙට බාගේ පාණ්ඩුවකින් නොව සැබෑ ජනාන්ඩුවකින් කළ හැක්කකි.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    ඉන්දියාවට දෙන්න යන අක්කර 2000+ එයාපෝට් එක, චීනෙට දුන්න අක්කර 4000+ වරාය මහින්ද Shangri-La හදන්න දුන්න අක්කර 10 න් වහන්න හදනව :D
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    ෂැංග්‍රිල්ලා හෝටලය යුද්ධයෙන් පසු ලංකාවට මුලින්ම ආ විශාල පරිමානයේ අයෝජනයයි. ලෝකයේ ඉතා ප්‍රසිද්ධ සමාගමක් වන ෂැංග්‍රිල්ලා ව්‍යාපාරයේ සභාපතිවරයා 2011 දී ලංකාවට ආවා. ලංකාවේ දින කිහිපයක් ගත කල ඔහු රජයේ ප්‍රධානීන් හමුවී ඉඩමක් මිලදී ගැනීමට කැමැත්ත පල කලා. ෂැංග්‍රිල්ලා හෝටලය වැනි සුප්‍රකට වෙළඳ නාමයක් ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ දියුනුවට විශාල රුකුලක් වන නිසා මේ සම්බන්දව රජයේ ඒ වෙලාවේ තිබුනේ ඉතා විශාල උනන්දුවක්. මහා භාන්ඩාගාරයේ මැදිහත්වීමෙන් රජයට අයත් ඉඩම් රැසක් ඔහුට පෙන්වන ලැබුවා. අවසානයේ මෙම ව්‍යාපාරිකයා තෝරා ගත්තේ ආරක්ශක අමාත්‍යාංශය පිටා තිබූ ගාලු මුවදොර ඉඩමයි. මෙම ඉඩමින් ආරක්ෂක අමාත්‍යාංශය ඉවත් කොට එය බත්තරමුල්ලට ගෙන යන්නට සැලස්මක් චන්ද්‍රිකා බන්ඩාරණායක ආන්ඩුව කාලයේ පටන් තිබුනද එය ක්‍රියාත්මක් නොවී තිබුනේ එයට අවශ්‍ය විශාල මුල්‍ය සම්පාදන වෙන් කිරීමේ අපහසුව නිසායි.අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් මහා භාන්ඩාගාරය අක්කර 10ක ඉඩම සඳහා ඩොලර් මිලියන 125ක් ගෙවන්නට කැමතිදැය් ෂැන්ග්‍රිල්ලා සභාපතිවරයාගෙන් ඇසුවිට ඔහු එයට එකඟ වුනා. අක්කර 10 ඉඩම ඩොලර් මිලියන 125 කට පමන අධික මිලකට තක්සේරුවූයේ ඒ විදියටයි.

    මීට අමතරව අපි අමතක කරන්න හොඳ නහැ ශැංග්‍රිල්ල නිසා ලංකාවට ඩොලර් මිලියන 800 ක පමන ආයෝජනයක් හා රැකිය අවස්ථා 1000 කට වඩා ලැබුන බව. නිදහසින් පසු ලංකාවේ ආයෝජනය කල බොහෝ විශාල පරිමාණයේ ආයෝජකයින්ට රජයේ ඉඩම් 99 අවුරුදු බද්දට ලබා දෙන ලද්දේ නොමිලේ දෙනවා හා සමාන කුඩා බදු වාරික වලටයි. මෙය තේරුම් ගැනීමට මෑත කාලීන උදාහරණයක්ම අරන් බලමු. හම්බන්තොට වරායට අවුරුදු 99 කට බදු ගිවිසුමක් අත්සන් කරනවිට රනිල් අක්කර 3000 ක ඉඩම් චීන සමාගමට දෙන්නේ නොමිලේ.එදා ජේ ආර් ජයවර්ධන ගාලු මුවදොරම විශාල ඉඩමක් ටාජ් හෝටලයට දුන්නේ නොමිලේ. ප්‍රේමදාස ජනාධිපතිතුමා කොටුවේ’වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර්’ ගොඩනැගිල්ලට ඉඩම දුන්නේ නොමිලේ.

    එවැනි තත්වයක් යටතේ ෂැංග්‍රිල්ලා හෝටලයෙන් අක්කරයකට ඇමෙරිකානු ඩොලර් මිලියන් 125 ක් එහෙමත් නැත්ම රුපියල් වලින් නම් කෝටි 1800 ක් පමන මුදලක් ලබා ගැනිමට හැකිවීම මොනතරම් රටට වාසියක්ද ? හදල ඉවරවූ වරායක් අක්කර 3000 ක ඉඩම් එක්ක ඩොලර් මිලියන 1200 කට දුන්න ජනාධිපතිවරයෙකුට පුලුවන්ද ශැංග්‍රිල්ල ගනුදෙනුවට ඇඟිල්ල දික්කරන්න ? අනික මතක තබාගන්න මෙම ඉඩමෙන් වැඩි කොටසක් භාවිත වන්නේ තට්ටු නිවාස සංකීර්ණයක් ගොඩනැගීමටයි. රටේ නීතිය අනුව තට්ටු නිවාස සංකීර්ණයක ඇති නිවාස මිලදී ගන්නා අයෙකුට ලැබෙන්නේ සින්නක්කර ඔප්පුවක්. ගොඩනැගිලේ ඉදිකිරීම්කරුට තිබෙන්නේ සින්නක්කර ඔප්පුවක්ද දිගු කාලීන බදු ඔප්පුවක්ද යන්න අදාල නහැ. තට්ටු නිවාස සංකීර්ණයක් ඇති ඉඩමක් මේ අනුව යලි කිසි දිනක රජයට ආපසු ගන්න බැහැ. ඉතින් තුට්ටු දෙකට බදු දෙන්නෙ නැතිව ඒ ඉඩමට රුපියල් කෝටි 1800ක් ගත්ත එකේ වරද කුමක්ද ?