රටම හඬවමින් භාතිය අවසන් හුස්ම හෙළයි 😢

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,460
    8,615
    113
    රටම හඬවමින් භාතිය අවසන් හුස්ම හෙළයි


    දින ගණනාවක් පුරා ප්‍රතිකාර ලබමින් සිටි භාතිය හස්තියා අද (15) උදෑසන මියගොස් තිබේ.

    වෙඩිවැදීමකින් ලද තුවාල හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ භාතිය හස්තියාට ප්‍රතිකාර කිරීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ හිටපු පීඨාධිපති මහාචාර්ය අශෝක දන්ගොල්ල මහතාගේ මූලිකත්වයෙන් යුත් කණ්ඩායමක් පොල්පිතිගම ප්‍රදේශයට ගොස් මහත් වෙහෙසක් දැරීය.

    එසේ වුවත් මාංශ පේෂි දියවී ගොස්, රුධිර සංසරණයට ද බාධා එල්ලවී හස්තියා ඉතාමත් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ පශු වෛද්‍යවරුවන් පැවසීය.

    කෙසේවෙතත් දින ගණනාවක් පුරා ප්‍රතිකාර ලබමින් සිටි භාතිය හස්තියා ඊයේ (14) අනෙක් පසට හැරවීම සිදුකර තිබුණි.

    මහාචාර්ය අශෝක දංගොල්ල මහතාගේ උපදෙස් අනුව වෛද්‍ය තරිදු විජේකෝන්, වනජීවී නිලධාරීන්, යුද හමුදා නිලධාරීන් හා එක්ව ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකර තිබුණේ මහත් පරිශ්‍රමයක් දරමිනි.

    භාතිය වයසට වඩා පිරුණු පෙනුමකින් හෙබි, සමමිතික, හැඩ දළ යුවළකට හිමිකම් කියන අවුරුදු 30 - 35 අතර වයසක පසුවන කාගෙත් අවදානයට ලක්වූ හස්ති රාජයෙකි.

    අවස්ථා කිහිපයකදීම හස්තියා වෙඩි ප්‍රහාරයන්ට ගොදුරු වීම් නිසා හේතුවෙන් දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයේ පසුවී මෙලෙස අද උදෑසන ජීවිතය හැර ගියේ රටම කම්පාවට පත්කරවමිනි.

    පොල්පිතිගම ප්‍රදේශයේ වතුර වළක හස්තියා සතියක පමණ කාලයක් වැතිර සිටියේය.

    නිකවැරටිය වනජීවි කලාපය තුළදී මෙම ඇතා වෙඩි ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා සිටින බවට මුල්වරට ගම්වාසින් නිරීක්ෂණය කර තිබුණේ ඉකුත් පෙබරවාරි මාසයේදීය.

    ඉන් අනතුරුව ඉකුත් මැයි මාසයේදී තවත් වෙඩි ප්‍රහාරයකට ලක්ව සිටි භාතිය දක්නට ලැබී ඇත්තේ ඊට කිලෝමීටර් 20කට ආසන්න දුරිකින් පිහිටි මහව වනජීවි කලාපය තුළදීය.

    ඒ අනුව නිකවැරටිය වනජීවි පශුවෛද්‍ය ඒකකය හස්තියාට ප්‍රතිකාර කිරීම ඇරඹුවද සම්පූර්ණයෙන් සුවය නොලැබූ භාතිය ඉන්පසුවද වෙඩි ප්‍රහාරවලට ලක්ව ඇතැයි වාර්තා වේ.

    එලෙස කන ප්‍රදේශයටත්, පාදයකටත් එල්ල වූ වෙඩි ප්‍රහාර හේතුවෙන් දිනෙන් දින දුර්වල තත්ත්වයට පත්වූ හස්තියා අවස්ථා කිහිපයකදීම ස්ථාන කිහිපයකම දණින් වැටී තිබුණි.

    ඉතා අසාධ්‍යව දුක්විඳිමින් සිටි භාතිය අද උදෑසන රටම හඬවමින් අවසන් හුස්ම පොඳ වාතලයට එක් කරමින් නික්ම ගියේය.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    තව ටික දවසක් ජීවත් වෙලා හිටියා නම් ෆේස්බුක් ඇඩ්මින්ලට තව ලයික් ටිකක් රීච් ටිකක් හොයාගන්න තිබ්බා. පකයලා පැයෙන් පැයට අප්ඩේට් දානවා ඒව බලන්න උන්ගෙ ලින්ක් වලට යන්න ඕනේ. සුව පතලා පෝස්ට් ශෙයා කරන්න කියනවා.

    අනිත් එක තමයි ගොඩක් උන් භාතිය භාතිය ගගා කියවන්නෙ නිකන් උන් හරියට මේ ඇතාව අවුරුදු ගානක් තිස්සෙ ෆලෝ කරලා යම්කිසි දැන හැඳුනුම් කමක් තියෙන උන් වගේ. ඇටෙන්ශන් වේසිගෙ පුතාලා ඔය නමින් ඇතෙක් ඉන්නවා කියලා දැනගන්න ඇත්තෙත් ඔය සතා ලෙඩ උනාට පස්සෙයි.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    තව ටික දවසක් ජීවත් වෙලා හිටියා නම් ෆේස්බුක් ඇඩ්මින්ලට තව ලයික් ටිකක් රීච් ටිකක් හොයාගන්න තිබ්බා. පකයලා පැයෙන් පැයට අප්ඩේට් දානවා ඒව බලන්න උන්ගෙ ලින්ක් වලට යන්න ඕනේ. සුව පතලා පෝස්ට් ශෙයා කරන්න කියනවා.

    අනිත් එක තමයි ගොඩක් උන් භාතිය භාතිය ගගා කියවන්නෙ නිකන් උන් හරියට මේ ඇතාව අවුරුදු ගානක් තිස්සෙ ෆලෝ කරලා යම්කිසි දැන හැඳුනුම් කමක් තියෙන උන් වගේ. ඇටෙන්ශන් වේසිගෙ පුතාලා ඔය නමින් ඇතෙක් ඉන්නවා කියලා දැනගන්න ඇත්තෙත් ඔය සතා ලෙඩ උනාට පස්සෙයි.
    oowa ona tharam beraganna chance eka thibba.

    oowa ussan gihin kunu wathura walaka bassa kunu wenna arala marala damma.

    pissu huttala ralak meke inne!

    wana jeewi amathiya ponna pakek. hamadama wanajewwei amathita danne kohe hari yana nikamek.

    kari puna rude. kalin ekage kari wiyathmaga.

    me welawe ali 3k 4k innawa kakul walata wedi wadichcha un. lankawe gobba wahela ali pennala dolar garuwata unwa balaganna wada piliwelak naha!
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    අවස්ථා කීපයකම වෙඩි ප්‍රහාරයට ගොදුරු වුනා කියන්නෙ ඕකාගෙන් කැරිම වදයක් තියෙන්න ඇත්තෙ මිනිස්සුන්ට.
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,588
    6,909
    113
    Gedara
    තව ටික දවසක් ජීවත් වෙලා හිටියා නම් ෆේස්බුක් ඇඩ්මින්ලට තව ලයික් ටිකක් රීච් ටිකක් හොයාගන්න තිබ්බා. පකයලා පැයෙන් පැයට අප්ඩේට් දානවා ඒව බලන්න උන්ගෙ ලින්ක් වලට යන්න ඕනේ. සුව පතලා පෝස්ට් ශෙයා කරන්න කියනවා.

    අනිත් එක තමයි ගොඩක් උන් භාතිය භාතිය ගගා කියවන්නෙ නිකන් උන් හරියට මේ ඇතාව අවුරුදු ගානක් තිස්සෙ ෆලෝ කරලා යම්කිසි දැන හැඳුනුම් කමක් තියෙන උන් වගේ. ඇටෙන්ශන් වේසිගෙ පුතාලා ඔය නමින් ඇතෙක් ඉන්නවා කියලා දැනගන්න ඇත්තෙත් ඔය සතා ලෙඩ උනාට පස්සෙයි.
    ඒ වගේද ජේවීපී වේසිගෙ පුතාලා රටේ සල්ලි නාස්ති වෙනවා කියලා මූලික අවස්තාවෙ කරන්න ඕනෙ ඒවා නොකර මග ඇරලා හිටියා
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    අවස්ථා කීපයකම වෙඩි ප්‍රහාරයට ගොදුරු වුනා කියන්නෙ ඕකාගෙන් කැරිම වදයක් තියෙන්න ඇත්තෙ මිනිස්සුන්ට.
    minissu marala dana eka wisadumak neweida? lankawe lassa 230k innawa. lassa 100k maruwath awulak na. kari gota vaccine gauwe nathnam laasa 25k withara elowa yawala danna thiba!

    ඇති යන්තං
    ඒත් දැං ඉතිං ආයෙත් හෑලි ලියයි
    thoth ispirithaleka leda ade watila marenna arala dammama dawasaka therei. jeppo minissunta salakanneth na kiyala!
    ------ Post added on Jul 15, 2025 at 12:32 PM


    ------ Post added on Jul 15, 2025 at 12:33 PM

    නිකවැරටිය වනජීවි කලාපය තුළදී මෙම ඇතා වෙඩි ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා සිටින බවට මුල්වරට ගම්වාසින් නිරීක්ෂණය කර තිබුණේ ඉකුත් පෙබරවාරි මාසයේදීය.

    ඉන් අනතුරුව ඉකුත් මැයි මාසයේදී තවත් වෙඩි ප්‍රහාරයකට ලක්ව සිටි භාතිය දක්නට ලැබී ඇත්තේ ඊට කිලෝමීටර් 20කට ආසන්න දුරිකින් පිහිටි මහව වනජීවි කලාපය තුළදීය.


    Wanajeewi kalapa athule wedi thiyenne mokkuda kiyala hoyanne na!

    pare minissu mara mara yana un gana hoyanne na.

    karima jathika araksawa!
    ------ Post added on Jul 15, 2025 at 12:34 PM
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    Saman Kumara
    භාතියගෙ ප්‍රශ්නෙට වනජීවි එකටයි ඇමතියටයි පලු පැලෙන්න බැන්නට හැමෝටම දැන් අමතකයි මේකෙ මුල මොකද්ද කියලා. ඇයි භාතිය ලෙඩ වෙලා වතුරෙ බැහැගෙන හිටියෙ? ඌට වෙඩි තියලා තිබ්බ නිසා. කශේරුකාවටම වෙඩිල්ල බැහැලා නිසා. එතකොට වෙඩි තිබ්බෙ කවුද? ඇයි වෙඩි තියන්නෙ? ඒක හොයන් ගියාම එතන තියෙන්නෙ අලි මිනිස් ගැටුම.
    මේ අලි මිනිස් ගැටුම කියන එකට මුල වියලි කලාපෙ නූගත් අඩුකුලේ ගංකබර හැත්ත. අලි කියන්නෙ හරිම අහිංසක ලස්සන සත්තු ජාතියක්. වියලි කලාපෙ කාලකණ්ණි ඉගෙනගන්න බැරි කමට ඕලෙවල් ෆේල් වෙලා ඔහේ බිකවගෙන ඉද්දි බිස්නස් එකක්වත් කරන්න සල්ලිත් මහ උන් ගාවවත් නැති නිසයි, උනුත් පඩිපෙල වගේ නංගිලා මල්ලිලා පෝලිමකුත් හදලයි නිසා කන්න බොන්න විදිහක් නැති හින්දා ඔන්න කොල්ලා ලගම තියන කැලයක් ඌ වගේම අනාත යාලුවෙක් දෙන්නෙක් අල්ලගෙන එලි කරලා හේනක් කොටන්න ගන්නවා. ඊටපස්සෙ ඒකෙන් පොඩි හරි ආදායමක් එන්න ගත්ත ගමන් ඒකෙම පැල්කොට කෑල්ලක් අටවගෙන එහාගමෙන් උස්සන් එනවා ඌ වගේම නූගත් ගංකබර ගොන් කෙල්ලෙකුත්. ඊටපස්සෙ රජයෙ හොස්පිට්ල්වල නොමිලේ වදන්නත් පුලුවන් නිසා පටන් ගන්නවා හිගන පැටව් ගැහිල්ල දෙන්නා. හරි හමන් ස්ථිර ආදායම් මාර්ගයක් නෑ, ඉන්න හිටින්න තැනක් නෑ අඩුම තුන් වේලවත් ශුවරුත් නෑ. හැබැයි ලමයි හදනවා උන්ටත් දුක දීලා සමාජෙටත් දුක දෙන්න. ඊටපස්සෙ සමුර්දියයි අස්වැසුමයි ඔක්කොමත් ගන්නවා. අහිංසක සත්තු ඇවිල්ලා උන්ගෙ වගාව කනවා කියලා උන්ට මදු ගහනවා, හක්කපටස් තියනවා. යකෝ සත්තුන්ගෙ කැලේ උන්ගෙ කෑම තිබ්බ කැලෑ අස්සෙ මේ හිගන්නු ගිහිං ගුබ්බෑයම් අටවගත්තම කැලේ සත්තු කන්නෙ KFC එකෙන්ද?
    අන්තිමට මේ කිව්ව දෙන්නා ගහන හිගන පැටව් ටිකත් කරදඩු උස්මහත් උන ගමන් මේ රෝලමයි කරකන්නෙ. කොල්ලො කැලෑ එලි කරලා හේන් කොටන්න ගන්නවා, කෙල්ලො ඒ වගේම අනාත වෙන හේන් කොල්ලෙක් එක්ක පැනලා ගිහිං හිගන පැටව් බෝ කරනවා. මේ ප්‍රශ්නෙ විසදන්න නම් එක්කො ලමයි හදන්න නම් ස්ථිර ආදායම් මාර්ගයක්, ඉන්න හිටින්න තැනක් තියනවා කියලා ඔප්පු කරලා රජයෙන් අවසර අරං විතරක් ලමයි හදන්න දෙන සිස්ටම් එකක් හදන්න ඕන. එහෙම නැති උන්ට ඒ දේවල් හදාගන්න කන් රජයෙන්ම උපත් පාලන ඉන්ජෙක්ෂන් එකක් වගේ බලෙන්ම ගහන සිස්ටම් එකක් හදන්න ඕන. එතකොට අඩුගානෙ ඉපදෙන අහිංසක ලමයි ටිකවත් දුක් විදින්නෙ නැතුව ඉදී. සත්තු ටිකටත් මීටවඩා ටිකක් හරි පාඩුවෙ ජීවත් වෙන්න පුලුවන් වෙයි.
    ඊලගට රක්ෂිත වනාන්තර ඉඩම් වල බලෙන් පදිංචිවෙලා ඉන්න උන්ගෙ ගෙවල් හේන් ඔක්කොම කඩලා බිදලා දාලා උන්ව කැලෑ වැවෙන්නෙත් නැති පුත්තලම වගේ පැතිවල තියන මුඩුබිම් වගේ ඒවගෙ ගෙවල් රජය ගානෙ හදවලා පදිංචි කරලා රජයෙ ව්‍යාපෘති වල කම්කරු වැඩවලට ඒවගෙ මිනිස්සුන්ව අරං ගෑනුන්ටත් ඇදුම් මහනවා වගේ ස්වයං රැකියා කරන්න සිස්ටම් එකක් රජයෙන් හදලා දෙන්න ඕන. එහෙම නැතුව වියලි කලාපෙ නූගත් ගංකබර හිගන හැත්ත පැටව් ගහනකං මේ අලි ප්‍රශ්නෙ විසදන්න බෑ.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    අවස්ථා කීපයකම වෙඩි ප්‍රහාරයට ගොදුරු වුනා කියන්නෙ ඕකාගෙන් කැරිම වදයක් තියෙන්න ඇත්තෙ මිනිස්සුන්ට.
    වියලි කලාපෙ. අස්වැසුමෙන් පිනට කන, කැලෑ එලිකරලා හේන් කොටන හිගන හැත්ත නම් රොතු පිටින් මැරිලා ගියත් මොකද යකෝ මේ ලස්සන අහිංසක සතෙක්ට කරදරයක් නොවී 😡
     
    • Like
    Reactions: vito

    AnuradhaRa

    Well-known member
  • අවස්ථා කීපයකම වෙඩි ප්‍රහාරයට ගොදුරු වුනා කියන්නෙ ඕකාගෙන් කැරිම වදයක් තියෙන්න ඇත්තෙ මිනිස්සුන්ට.
    පිස්සුද උඹට
    වෙඩි තියන්නෙ දල දෙක ගලෝගන්න

    මනුස්සයෙක් වෙලා උපදින්න පින් කරන්න ඕනෙ කිව්වට
    මේ වගේ මිනිස්සුත් ඉන්නව
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    ඇති යන්තං
    ඒත් දැං ඉතිං ආයෙත් හෑලි ලියයි
    තොටයි, අර වන්නි වල ගංකබර නිකමුන්ට තුවක්කු බෙදුව ලාල් කාන්තයටයි, කුහක හිගන ජෙප්පොන්‍ටයි පෝලිමට හිටවලා දණ ගස්සලා වෙඩි තියලා දාන්න ඕනෙ 🤬
     
    • Like
    Reactions: War Fighter

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,324
    35,023
    113
    මං හිතන් හිටියෙ උඹ හෙන සංවේදී කෙනෙක් කියල :(
    සංවේදී තමයි. ඒත් ම⁣ට ඔය මිනිස්සු රැල්ලට සංවේදී වෙන එක පේන්න බෑ
     
    • Dislike
    Reactions: Mr UNKNOWN

    AnuradhaRa

    Well-known member
  • සංවේදී තමයි. ඒත් ම⁣ට ඔය මිනිස්සු රැල්ලට සංවේදී වෙන එක පේන්න බෑ
    දැං උඹට මේක රැල්ලට සංවේදි වෙන දෙයක් වගේද?

    රට පටලගන්න එපා බං

    රැල්ලට සංවේදී වෙන සැබෑ අවස්ථාත් තියෙනව
     
    Last edited: