රටම හඬවමින් භාතිය අවසන් හුස්ම හෙළයි 😢

Emios

Well-known member
  • Dec 10, 2009
    75,666
    68,033
    113
    Feeling bad for the elephant and feeling good fot the elephant at the same time.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    මං හිතන් හිටියෙ උඹ හෙන සංවේදී කෙනෙක් කියල :(
    මූ ඒකාලෙ ඉදන්ම typical කුහක pure ම ජෙප්පෙක්. සතෙක්ට ආදරයක් කරුණාවක් දක්වන්න පුරුදුවෙලා නෑ කවදාවත්. ජීවිතේම කරලා තියෙන්නෙ ඇති හැකි උන්ට බැන බැන ඊරිසියා කර කර ඉදපු එක. තමනුත් මහන්සිවෙලා සල්ලි හොයන් ගොඩ යනවා වෙනුවට උන්ට මෙහෙම වෙලා තියෙන්නෙ උන්ගෙ වරදින් නෙවෙයි සමාජ ක්‍රමයෙ වරදින් මේ ක්‍රමය වෙනස් කරලා සමාජවාදී ආණ්ඩුවක් ගෙනල්ලා සම්පත් හැමෝම අතරෙ සමව බෙදන්න ඕන වගේ ගොන් කතා පිනට ප්ලේන්ටි ලොව ලොව පඩ ඇර ඇර කියව කියව හිටපු කාලකන්ණි යෙක්.
     

    AnuradhaRa

    Well-known member
  • It should've got euthanized
    ඔව්

    Feeling bad for the elephant and feeling good fot the elephant at the same time.
    ඔව් නේ බං යන ලෝකෙක මීට වඩා සතුටින් ඉදියි එයා
    ලංකාවෙ අලියෙක් ඇතෙක් වෙලා උපදිනව කියන්නෙ හෙනම සාපයක්
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,382
    1,492
    113
    ළිඳේ ♥♥♥♥
    ali minissu pprashna walata danwath wisadumak katahari denna puluwannam
    අවස්ථා කීපයකම වෙඩි ප්‍රහාරයට ගොදුරු වුනා කියන්නෙ ඕකාගෙන් කැරිම වදයක් තියෙන්න ඇත්තෙ මිනිස්සුන්ට.
    pissuda ban,minissu saththu inna kalawal elai karala padinchi wela alinta inna thanak nathuwa giyama un gamwala enakota wedi thiyanawa,moda harak me rata palanaya karanne,saththunta ayithi kalawal ewidiyata unta nidahasae inna thiyenna one,minissu owa asse ringala magul karanna giyama thama prashna,anith de athek ta wedi thiyanne nikan newe,dala thiyena hinda,oluwen therum ganin harakek wenne nathuwa
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    පිස්සුද උඹට
    වෙඩි තියන්නෙ දල දෙක ගලෝගන්න

    මනුස්සයෙක් වෙලා උපදින්න පින් කරන්න ඕනෙ කිව්වට
    මේ වගේ මිනිස්සුත් ඉන්නව
    ඇත්තුන්ට වෙඩි තියනවා කියන්නේ දළ ගලවන්නම නෙවෙයි. උන්ගේ දළ නිසා විද්දුලි වැටවල් කඩන්න ලේසියි ලු. ඉතිං අලි රචුවක් එක්ක හිටියොත් ඌ නිසා වගාවට කෙල වෙන නිසාලු උන්ව මරන්නේ
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    මෙච්චර තුවාල සහ ආසාත්මිකතා තිබ්බ ඇතාව වතුර වලක පෙරළ පෙරළ කරපු නාඩගම් මොකක්ද බං...... ඒ අලපනල්ලේ මේ හොන්තුවක් ඇවිල්ලා ඩ්‍රාමා එකක් දානව. (මාලනීලේ පියුරනල් එකේ දෙක...)
     
    Last edited:
    • Like
    Reactions: War Fighter