රටම lockdown කරන්නේ නැත්තේ ඇයි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113



    GMOA-COVID-19-Exit-strategy-Sri-Lanka-1.jpg



    download
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    salli koyinda ban rata duwanna lock down kalama... meka ekka paressamen jiwath wenna thama tiyenne. lock down kaloth rajaye sewakayanta salary gewanna tiya hosptl wala bethwath neti wei... ekai lock down nokaranne... me ledeth danger thama.. namuth loke yana wdiyata yanna wenawa lock kranna eka kawada wenakan krannada ? awurudu kiyak
     

    rasikac

    Active member
  • Apr 3, 2007
    316
    240
    43
    Local
    Eka atta ban. Total lock down ekak kaloth aye kela wenwa minissunta. Dan yanthan oluwa ussan awa vitrai. Hondama de sector wise lock down karala infections identify kargnna ekai
     
    • Like
    Reactions: samsri

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    කොළබ පැතිරුනොත් ගොඩක් අමාරුයි. කොටුව, මරදාන, මට්ටක්කුලිය කොලොන්නාව සෙනග වැඩි
     
    • Like
    Reactions: samsri

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ලොක් ඩවුන් නැතත් දිස්ත්‍රික් අතර සංචරන සීමා සහ රාත්‍රී 8 න් පසු ඇඳිරි නීතිය දාන්න පුලුවන් නම් ගොඩක් හොදයි. කිසිම ගානක් නෑ
    මිනිස්සුන්ට.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,457
    1
    32,146
    113
    - උඩරට -
    සජිතුයි මහින්දයි තරගෙට සෙනග ‍රැස් කරන් කොලබ වැඩ පෙන්නපු කාලේ ඕක ආවේ නෑනේ :lol:

    ඒවා නම් කරුම ඕයි කරුම. :lol:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පුතාණෝ පුටුවේ හිටියා නම්.. පෙබරවාරියේ ඉදලා එයාර් පෝට් වහලා,සැලැස්මකට අනුව රට ඉන්න කට්ටිය ගෙන්නගෙන,පක නිල් බෙදලා ජනතාවගේ ප්‍රතිශක්තිය වැඩි කරලා,පොල් මිල බස්සලා,මාසෙකට 20,000 ගානේත් බෙදලා,රජයේ සේවකයන්ට නිවාඩු දීලා,පඩිත් ගෙවලා.. රට සුරපුරයක් මෙලහට
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ලොක්ඩවුන් කර කර රට දුවන්න අමාරුයි
    එහෙනම් මේ වයිරස් එකට වැක්සින් එකක් හොයා ගන්නකන්ම ලොක්ඩවුන් කරන් ඉන්න වෙයි
    ලෝකේ යන විදිහට යනවා ඇරෙන්න වෙන විදිහක් නැහැ වගේ

    අඩුම ගානේ ගෝටා වත් මාස්ක් දාගෙන නෙමේ රට වටේ ගියේ
    මිඩියා කාරයෝ දැන් මහා ලොකුවට කොරෝනා ගැන කියෙව්වට සති දෙක තුනකට කලින් උන්ටත් කොරෝනා අමතකයි
    මිනිස්සුත් ඒ විදිහටම හැඩ ගැහුනා
    කෙල උනාම පස්සේ දැන් මිනිස්සුන්ට විතරක් බැනලා වැඩක් නැහැ
     
    Last edited:
    • Like
    Reactions: samsri and tha123

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    Economy eka beraganna anduwata wena karanna deyak naha :D

    Dan itin spread unot kamatten hari akamatten hari herd immunity mode eke yanna wenne
    USA UK mula idan oka tamai kale, un economy eka beraganna curfew damme naha itin godak minissu maruna

    Api curfew damma e wagema api beruna economy eka sacrifice karala, habai anduwa idan hama manussayata corona amataka una lesiyata hituwa dan onna shot eka hamba una :D Dan ara wage curfew dammoth economy eka supiriyata watila thawa loan gahanna wenawa corona apu china walin :P
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ලොක් ඩවුන් නැතත් දිස්ත්‍රික් අතර සංචරන සීමා සහ රාත්‍රී 8 න් පසු ඇඳිරි නීතිය දාන්න පුලුවන් නම් ගොඩක් හොදයි. කිසිම ගානක් නෑ
    මිනිස්සුන්ට.
    ow mehema deyak nam hodai... complete lock down nathuwa control1 tiyaganna eka gd
     
    • Like
    Reactions: samsri and PHBhagya

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලොක් ඩවුන් නැතත් දිස්ත්‍රික් අතර සංචරන සීමා සහ රාත්‍රී 8 න් පසු ඇඳිරි නීතිය දාන්න පුලුවන් නම් ගොඩක් හොදයි. කිසිම ගානක් නෑ
    මිනිස්සුන්ට.

    දවල් යන්න ඕනේ ගමන් ටික වෛරස් එක යයි
     
    • Like
    Reactions: samsri

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    මම ඉන්නෙ ලංකාවේ නෙමෙයි. ලංකාවෙන් භාගෙකටත් වඩා පොඩි රටක. පෙබරවාරි - ජුලි කාලේ ඇතුලත දවසකට 3000ක් වගේ පොසිටිව් කේස් ආවා. නමුත් කොයිතරම් මින්ස්සු ඉල්ලුවත් රට lockdown කලේ නෑ. සෞඛ්‍ය පුරුදු අනිවාර්ය කලා විතරයි. මුල් මාස තුනෙන් පස්සේ හුස්ම ගන්න අමාරු වුනොත් මිසක් hospital ගත්තෙ නෑ කිසිම කේස් එකක්වත්. දැනටත් දවසකට 100-200 ක් අතරෙ පොසිටිව් වෙනවා. කෙනෙක් දෙන්නෙක් මැරෙනවා. නමුත් ලොක් ඩවුන් ගැන කතාවක් නෑ.
    ලංකාවේ අපිට තියන capacity එකත් එක්ක ආයෙත් lockdown යන එක කරන්න බෑ. මේ වතාවේ බේරුනත් තව මාස තුනක් යද්දී මේ වගේම දෙයක් වෙන්න බැරි නෑ.

    මෙතනදි මිනිස්සුන්ට තමන් ගැන ලොකු වගකීමක් තියනවා. ආයෙ ලෝකේ සාමාන්‍ය තත්වයට එන්න සෑහෙන කාලයක් යයි ඒත් වෙන ඇබැද්දියක් වුනේ නැත්නම්.

    අපි කොයිතරම් කියෙව්වත් එක දවසක් ගෙදරට වෙලා ඉදල බලපල්ල කොයි තරම් අපහසුයි ද කියල. නමුත් අලුත් සාමාන්‍යයකට පුරුදු වෙන්න වෙනවා අපිට. නැත්නම් පැවැත්මක් නෑ