රටයන උන් ඇයි බන්

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    Attention
    Show off
    Easy money

    ගොඩක් උන් vlog කරන්නෙ ඔය හේතු වලට, ශෝඕෆ් කරනව නම් ගෙවල් 10-15 තියන් luxury වාහන පැදල ශේප් එකේ ඉන්න සිංහලුත් ඉන්නවා,තව උන් ඉන්නවා පන්සල් වල දායක සභා වල,ඉවෙන්ට් ඕගනයිසිං සීන් වල ඇඩ් එක දාන...අප්‍රසන්නයි :lol:

    හොඳම වැඩේ තමා දන්න කියන හොඳම උන් ටික දෙනෙක් (ආයෙ ඉස්කෝලෙ කාලෙ වගේ ඕන රෙද්දකට) ආශ්‍රය කරල අනිත් උන් ඈතින් තියන් හරි පඩේකටවත් ගනන් නොගෙන ඉන්න එක... හැම එකා එක්කම බජනෙට ගියාම ආයෙ චීත්ත එහෙම අපුල්ලන උන් / ට්‍රැක් අවුට් මානසික සයිකො ඩයල් / cctv / රට ආවට පස්සෙ බොරුවට පොශ් උන උන් වගේ නානාප්‍රකාර විකාර උන් සෙට් වෙනවා එපා වෙන්නම. :rofl:
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මං හිතන්නේ පිට රට ඉන්න උන්ට ලංකාවේ වගේ තමන්ගේ දේවල් පෙන්නන්න කට්ටිය නෑ. මොකද ඒ රටවල් වල මිනිස්සු , ඒ කියන්නේ එහා ගේදර ඉන්න එකා. නෑදායයෝ ඔප දුප හොයා හොයා කාලේ කනන්නේ නෑ ඉරිසියා කර කර ඉන්නේ නෑ. ඒ නිසා ලංකාවෙන් ගිය මුන් තම්ගේ අලුත් lifestyle Eka මේකයි කියලා පෙන්නලා attention Ganna youtube දන්වා.
    හෙන ගැහුවා වගේ...මේක තමා ඕයි සීන් එක ඓහනම්..❤️❤️
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    සිරාවට අමු පච කෙලින්නේ.. පඩේ වෙඩිල්ල කරනවා.. මගේ නම් අදහස පුලුවන් එවුන් ඈවිත් මේ රටවල සිටිසන් ගන්න පුලුවන් නම් අරගන්න තියෙන්නේ.. පහසුකම් ලන්කාවට වඩා වෑඩි, සමහර හොද දේවල් තියෙනවා. ඒ වගේම ලන්කාව තරම් හොද නෑති දේවලුත් ඕන තරම් තියෙනවා. මෙහේ ශෝට්කට් නෑ.. කාට වුනත් තියෙන ක්‍රමවේදේ ගිහිල්ලා තමා කොයි එකත් කරගන්න ඕනේ. ඒක හොදයි වගේම සමහර වෙලාවට අවුල්. උදාහරණයකට ගත්තොත් ලයිසන් එකේ ලකුණු කෑපුනාම කවදා හරි ලයිසම අහෝසි වෙන්න පුලුවන්. එහෙම වෙච්ච එවුන් ඕන තරම් ඉන්නවා.. මිනිස්සු යට කරලා මරලා නෙමේ, වෙන රතවාහන වෑරදි වලට. ලන්කාවේ නම් එහෙම බයක් නෑනේ.. ශේප් කර ගන්න පුලුවන්නේ 😂 😂
    ඔන්න ම දැන් මාසෙක විතර ඉදන් කතාවක් අවා ෆින්ලන්ඩ් යන ස්ටුඩන්ට් ලගේ අකවුන් චෙක් කරනවා කියල
    එහෙම මගුලක් නැ . RP එක දෙන්නේ ඒ සේරම බලලා. හොර කරලා එන උන් මෙහෙන් නිකන්ම යනවා
    දැන් හැම එකාම ෆ්රාන්ස් ට්‍රාන්සිට් අරගෙන එන්නේ හෙල්සින්කි චෙක් කරයි කියල. ඕවා ගෘප් වල ටියුබ් එකේ එහෙම පලු ඇරියා
    එහෙන් එන්න ඉන්න උන්ට මම කිව්වේ එහෙම එකක් නැ වරෙන් කියල. ආපු උන් බනිනවා ටියුබ් කාරයන්ට සහ ගෘප් වල උන්ට

    ඔය ගෘප් වල වෙන්නේ මේකෙයි. මෙහෙ චෝර වෙන උන් එකතු වෙලා පටන් ගන්නවා උපදේශන සේවාවක්. දන්නා ඇති රෙද්දකුත් නැ. එකෙට දායක සබාව ඉන්නේ යුරෝප තියා සමහර උන් පිටකොටුවට ගිහින් නැ . පව් ඉතින් ඇත්තටම වැදගත් විදිහට එන උන්. මම මේ ටිකේම ගෘප් එකක් හදලා උන්ව අරගෙන වැඩේ කියල දිදී ඉන්නේ. පව් බල කෝටි ගණන් වියදන් කරගෙන ළමයි දෙන්න තුන් දෙනා එක්ක එන්නේ. ඒජන්සි කාරයෝ කෙලින්ම 20 කට විතර විදිනවා.

    Mama nam loweth balannna oya gu channel.

    Wadagath youtube channel ona tharam thiyenawa.oya lankawe unge huyannawal balanawata wada athul ban p0rn
    මම බලන ඩයල් එකක්.
    බොරු සින් නැ . හොද වැඩ කාරයෙක්. වීඩියෝ වල ෂොට් එහෙමත් මාරු

    ------ Post added on Mar 13, 2023 at 12:35 AM
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    epa wenawa ban youtube dakka
    A
    lankawe labbawal suggest weddima not interested dapan.. kunu jarawak baladdi incognito dala palayan.. magenam youtube eke lankawe jarawa nathima tharam.. hariyata algorithm eka hadaganin aulak naha.. anika sub karannath epa lankawe magul.. umba kamathima saha useful deyak arenna sub karanna epa.

    මම බලන ඩයල් එකක්.
    බොරු සින් නැ . හොද වැඩ කාරයෙක්. වීඩියෝ වල ෂොට් එහෙමත් මාරු
    mu patta math balanawa idala hitala.. lucky guy to marry a suddi then go norway :D
    ------ Post added on Mar 13, 2023 at 12:44 AM
     
    • Like
    Reactions: HAneo

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මට නම් ලොකු අවුලක් නෑ.උන් ගොඩක් වෙලාවට කරන්නෙ ට්‍රැවල් තීම් නෙවෙයි.ලයිෆ්ස්ටයි චැනල්. ලංකාවෙ ඉදන් රටකට යන්න හදන එකෙකුට හරි මෝටිවේශන් එකක් ටිප් එකක් දෙනවනම් උන් ඔය මොකවත් උදවුවක් කරන්නෙ නැතු කුහක හුත්තිගෙ පුතාලට වඩා හොදයි
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මං හිතන්නේ පිට රට ඉන්න උන්ට ලංකාවේ වගේ තමන්ගේ දේවල් පෙන්නන්න කට්ටිය නෑ. මොකද ඒ රටවල් වල මිනිස්සු , ඒ කියන්නේ එහා ගේදර ඉන්න එකා. නෑදායයෝ ඔප දුප හොයා හොයා කාලේ කනන්නේ නෑ ඉරිසියා කර කර ඉන්නේ නෑ. ඒ නිසා ලංකාවෙන් ගිය මුන් තම්ගේ අලුත් lifestyle Eka මේකයි කියලා පෙන්නලා attention Ganna youtube දන්වා.
    ඒක නම් ඈත්ත තමා.. මටත් හිතෙන්නේ එහෙම. මම දන්න හුගක් ගෑණූ අය ඉන්නවා සෝශල් මීඩියා වල ෆොටෝ දාන එකමයි කරන්නේ.. මෙහේ ප්‍රශ්ණ දාහක් මෑද ඉන්නේ. ඒ වුනාට ෆොටෝ ටික නම් සුපිරි. දෑක්කාම එන්න හිතෙනවා.. ඈත්ත කතාව නම් ගෑණීයි මිනිහායි දෙන්නාම රස්සා කරනවා නම් මෙහේ පට්ට සෑපට ජීවත් වෙන්න පුලුවන්.. එකෙක්ගේ පඩිය ඈති ඔක්කොම කරලා සෑහෙන්න ගාණක් ඉතුරු කර ගන්නත්. හිතපන්කෝ දෙන්නාම රස්සා කරනකොට කොහොමද?

    හෑබෑයි ඉතින් මම වගේ එකෙක්ට ලන්කාවේ ජීවත් වෙනවා තරම් ආතල් එකක් නෑ කියන එක නම් පිලිගන්න වෙනවා. හයි ස්පීඩ් ඈල්ලුවාත් චූ යන ගාණක් වදිනවා දඩේට.. එපා වෙන්නේ එතකොට තමා. ලන්කාවේ නම් පොලිස් මාමට ගාණක් දීලා ශේප් වෙනවා නේ.. එහෙම තමා එක රටක් එක නීතියක් වුනාම පාඩු සහා වාසි දෙකම තියෙනවා 😂 😂 😂 😂 😂
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    ඒක ලංකාවේ උන්ගේ හැටිනේ. අලුතෙන් දෙයක් කරන්න හිතන්නේ නෑ. වෙන එකෙක් කරන එකම ඒ විදිහටම කරන එක කරන්නේ. පාර අයිනේ තේ කඩයක් දැම්මත් මාසෙකට විතර පස්සේ ඒක වටේටම සිංහලු තේ කඩ දාගෙන එකෙක්ටවත් හරියට බිස්නස් නෑ.
     
    • Like
    Reactions: dhanuka kumara

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,469
    113
    Api okotama pissu ban.untath pissu eka weradiy kiyala banin apitath pissu.sabba sathwayo unmanthaka.
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    Youtube එකේ තියන හැම video එකක්ම උබට ඕන ඒවා වෙන්නේ නෑ. ඕවට interest වැඩක් ගන්න උන් niche එකක් ඉන්නවනේ. උන්ට බලන්න දීපන්. අනිත් එක එක segment එකක Chanel එකයි තියෙන්න ඕන කියලා එකක් නැනේ.
     

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    වෙන මොකටවත් නෙවෙයි බන්, ඕවා බලන්න (අනුන්ගේ කුණු) තමයි ලංකාවේ බහුතරේ කැමති. ඉතින් රට ගිහිපු උන් කරන්නේ පාන් ගෙඩියක් ගේන්න එලියට ගියත් කැමරාවක් අටවාගෙන ගිහින් වීඩියෝ එකක් හදල YT දාන එක. එහෙම නැත්නම් රට එන විදිය ගැන, වීසා ගත්ත හැටි කියල වීඩියෝ දාන එක. ඒවත් ඇත්ත නම් තව කමක් නෑ, 90% බොරු. Dependent වීසා වලට ආපු අයගේ රඟේ තමයි ලස්සනම. උන්ටම සෙට් වෙන්න ගෑනු ටිකක් ලංකාවේ ඉන්නවා "අනේ අක්කා නම් වාසනාවන්තයි, අක්කගේ කුස්සිය ලස්සනයි" වගේ කොමෙන්ට් දදා ඉන්නේ අන්න ඒ සෙට් එක. බහුතරයක් සෙට් එක කරන්නේ ඉතින් මේවා බල බල හුල්ලනවා. තමන්ට දෙයක් කරගන්න බලන්නේ නෑ. වැදගත් වීඩියෝ එකක්/ලිපියක් බලන්නේ නෑ.

    උදාහරණයකට කියන්නම්, ජපානේ job එකක් හොයාගන්න හැටි ගැන ත්‍රෙඩ්, පොස්ට් මම දාල තියනවා එළකිරි එකෙයි FB එකෙයි. උපරිම ලයික් කොමෙන්ට් 20ක් ඇති. හැබැයි ඕකම මම "ජපානේ ලක්ෂ 20ක පඩියක් ගන්න හැටි" කියල වීඩියෝ එකක් කරලා YT දැම්ම නම් හොඳට හිට් කරගන්න පුළුවන්. අර වගේ ලිපියක් කියවල උත්සහ කරන්න බහුතරේ කැමති නෑ. එහෙමත් එකෙක් තමයි වැඩක් ගන්නේ. උන්ට ඉතින් හරි යනවා.