පිට රට යන උන් ඇයිබන් යූටියුබ් චැනල් අටවන් වීඩියෝ දාන්නේ? හැම එකාම travel with wife කොපි කරන්න හදනවා. එක්කෝ රට යන විදිය කියනවා වීසා ගන්න විදිය කියවනවා. බ්ලා බ්ලා... මොන මගුලක්ද මන්දා එපා වෙනවා..
ඇත්තටම ට්රැවල් කරන චැනල් එකක් විදියට හිතන්න පුලුවන් travel with wife and සංචාර තමයි. අනිත් ඒවා මේ පිටකොටුවේ චයිනිස් බඩු වගේ...
ඇත්තටම ට්රැවල් කරන චැනල් එකක් විදියට හිතන්න පුලුවන් travel with wife and සංචාර තමයි. අනිත් ඒවා මේ පිටකොටුවේ චයිනිස් බඩු වගේ...