රටයන උන් ඇයි බන්

PanasonicAC

Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    පිට රට යන උන් ඇයිබන් යූටියුබ් චැනල් අටවන් වීඩියෝ දාන්නේ? හැම එකාම travel with wife කොපි කරන්න හදනවා. එක්කෝ රට යන විදිය කියනවා වීසා ගන්න විදිය කියවනවා. බ්ලා බ්ලා... මොන මගුලක්ද මන්දා එපා වෙනවා..

    ඇත්තටම ට්‍රැවල් කරන චැනල් එකක් විදියට හිතන්න පුලුවන් travel with wife and සංචාර තමයි. අනිත් ඒවා මේ පිටකොටුවේ චයිනිස් බඩු වගේ...
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    උබට recommend වෙන්නේ ඇයි 🤔

    උබටත් යන්න ආසයි බට් දූපතේ හිරවෙලා ද ඉන්නේ 😄
     
    • Haha
    Reactions: handley

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    මං හිතන්නේ පිට රට ඉන්න උන්ට ලංකාවේ වගේ තමන්ගේ දේවල් පෙන්නන්න කට්ටිය නෑ. මොකද ඒ රටවල් වල මිනිස්සු , ඒ කියන්නේ එහා ගේදර ඉන්න එකා. නෑදායයෝ ඔප දුප හොයා හොයා කාලේ කනන්නේ නෑ ඉරිසියා කර කර ඉන්නේ නෑ. ඒ නිසා ලංකාවෙන් ගිය මුන් තම්ගේ අලුත් lifestyle Eka මේකයි කියලා පෙන්නලා attention Ganna youtube දන්වා.
     
    Last edited:

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    රටවල් වල උඹ කරන ජොබ් එක, තියෙන degree එක, වාහනේ size එක අනුව උඹට පිලි ගැනීමක් ඇති වෙන්නේ නැහැ, සුද්දන්ට ඕව අදාලම නැහැ. ඉතින් ලංකාවේ උන්ට showoff කරන්න විදියක් නැහැ, showoff කරන්න පුළුවන් එකම විදිය youtube තමයි. ලංකාවේ උන්ගේ genes tune වෙලා තියෙන්නේ බඩට කන්නේ නැතිව හරි කමක් නැහැ, වටේ උන්ට පේන්න ඉන්න ඕනි කියන එක. ඉතින් channel අටවාගෙන රෙන එකේ හිටන් video හදල දානවා.

    ඉස්සර youtube නැති කාලේ, ගොඩක් පිටරට උන් ඔහොම රැගුවේ පන්සල් වල. මම දවසක් එක පන්සලකට ගියාම එකෙක් ඇවිත් නම කියන්නත් කලින්, මම මෙහෙ GP කෙනෙක් කියල කිවුව. මම ඌව ගණන් ගත්තේ නැහැ, පස්සේ තමයි මතක් උනේ ලංකාවේ වගේ තමයි පන්සලේ ඇතුලේ ඉන්න ඕනි කියල
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113
    පිට රට යන උන් ඇයිබන් යූටියුබ් චැනල් අටවන් වීඩියෝ දාන්නේ? හැම එකාම travel with wife කොපි කරන්න හදනවා. එක්කෝ රට යන විදිය කියනවා වීසා ගන්න විදිය කියවනවා. බ්ලා බ්ලා... මොන මගුලක්ද මන්දා එපා වෙනවා..

    ඇත්තටම ට්‍රැවල් කරන චැනල් එකක් විදියට හිතන්න පුලුවන් travel with wife and සංචාර තමයි. අනිත් ඒවා මේ පිටකොටුවේ චයිනිස් බඩු වගේ...
    ehe un ganan ganne ne ne. hithata dukai. mehe unta magic kiyala pennanawa. thawa kiyak hari hoyagannawa
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    පලයන්.කුහකය.තොට.ඉරිසියාව.
    ඒ.මිනිස්සු.රට.ඉදගෙන.අපිට.රට.තොට.පෙන්නන්නේ.අපි.ගැන.හිතලා.
    තොට.එහෙම.වීඩියෝ.කරන්න.කෙල්ලෙක්.නෑ.කියලා.ඉරිසියාවේ.පැලෙන්න.එපා.
    ඇත්කදුරේ.ජනක්.ද.සිල්වා.
     
    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    පිට රට යන උන් ඇයිබන් යූටියුබ් චැනල් අටවන් වීඩියෝ දාන්නේ? හැම එකාම travel with wife කොපි කරන්න හදනවා. එක්කෝ රට යන විදිය කියනවා වීසා ගන්න විදිය කියවනවා. බ්ලා බ්ලා... මොන මගුලක්ද මන්දා එපා වෙනවා..

    ඇත්තටම ට්‍රැවල් කරන චැනල් එකක් විදියට හිතන්න පුලුවන් travel with wife and සංචාර තමයි. අනිත් ඒවා මේ පිටකොටුවේ චයිනිස් බඩු වගේ...
    DInesh A Pathum ge channel eka balapan nikamata.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,111
    9,953
    113
    සිංහලු කියන්නේ ලේසියෙන් දෙයක් විකුනගන්න පුලුවන් හොද මාකට් එකක්
    සිංහලු කියන්නේ ලේසියෙන් දෙයක් විකුනගන්න පුලුවන් හොද මාකට් එකක් x 2
     
    • Like
    Reactions: Ryan08

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,682
    113
    අනුන්ගේ මඟුල් හොයන් නැතුව හිටපන් බන්. උඹට ඕන නැත්නම් බලන් නැතුව හිටපන්.
    +ගන්න තියෙන දෙයක් තියෙනවා නම් ගනින්,
    +ඉස්සර පිට රටවල ඇවිදපුවා මතක් කර ගන්නවා මම නම්
     
    • Like
    Reactions: Xi Jinping