රටවල් 24ක් ශ්රී ලංකාවට එරෙහි වෙයි
රටවල් 47ක සහභාගීත්වයෙන් එක්සත් ජාතීන්ගේ 19 වන මානව හිමිකම් සැසිවාරය පසුගිය 27වනදා ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවරදී ආරම්භ වුණා.
ශ්රී ලංකාවේ ජනතාවගේ මානව හිමිකම් කඩවීම පිළිබඳව, උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිසමේ නිර්දේශයන් ක්රියාත්මක කරන ලෙස ඉල්ලා ගෙන එනු ලබන යෝජනාවක් එදිනම අමෙරිකාව විසින් මෙම සමුළුවට ඉදිරිපත් කරනු ඇතැයි සිතා රට පුරා උද්ඝෝෂණ රැල්ලක් පැවැත්වුනු නමුත් එවන් යෝජනාවක් එදින ඉදිරිපත් වුනේ නැහැ. ඒ නිසා රටේම ජනතාව සිටියේ මේ පිළිබඳව අවධියෙන්.
ඇමරිකාව විසින් උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිසමේ නිර්දේශයන් ක්රියාත්මක කරන ලෙස ඉල්ලා ගෙන එනු ලබන යෝජනාව අද ඉදිරිපත් කළ අතර මීට ටික වේලාවකට පෙර වැඩි ජන්දයෙන් සම්මත වී තිබෙනවා.
යෝජනාව සඳහා පක්ෂව ඡන්ද 24 ක්ද, එරෙහිව ඡන්ද 15 ක්ද ලැබුණ අතර රටවල් 8 ක නියෝජිතයින් ඡන්දය දීමෙන් වැළකී සිටියා.
යෝජනවට විරුද්ධව ජන්දය පාවිච්චි කළ රටවල් වන්නේ චීනය, රුසියාව, තායිලන්තය, කියුබාව, ඉන්දුනීසියාව, බංගලා දේශය, මාලදිවයින, ඉක්වදෝරය, කිරිකිස්තානය, පිලිපීනය, උගන්ඩාව, ඇංගෝලාව, කටාර්, කුවේට් සහ සෞදි අරාබියයි
Read more: http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/#ixzz1pqYxaLYw