රටවල් 25 ක තානාපතිවරු රනිල්ට

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
රටවල් 25 ක තානාපතිවරු රනිල්ට

25-ambosiders-supports-to-PM-Ranil.jpg

අරලියගහ මන්දිරයට රැස්වූ රටවල් 25 ක තානාපතිවරුන් නීත්‍යාණුකූල අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම සඳහා සහාය පළ කරන බව අද පැවසූහ.
ඇමරිකාව, එක්සත් ජනපදය, යුරෝපා සංගමයට අයත් රටවල් සහ ඉන්දියාව පාකිස්ථානය ඇතුළු ලොව ප්‍රධාන රටවල තානාපතිවරුන් 25 දෙනෙකු රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයෙන් අද සවස අරලියගහ මැදුරට රැස්වූ අතර අගමැතිවරයා ඔවුන්ට ජනාධිපතිවරයා විසින් සිදුකළ ව්‍යවස්ථා විරෝධී වත්මන් ක්‍රියා පිළිවෙත පිළිබඳ කරුණු පැහැදිලි කෙළේය.
ප්‍රජාතන්තවාදය සහ සංහිඳියාව ගෙන ඒම සඳහා තමා ඇතුළු එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව සිදුකළ ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමය ගැන කරුණු පැහැදිලි කළ අගමැති වික්‍රමසිංහ මහතා තවත් විශාල වැඩ කොටසක් ඉටු කිරීමට ඇතැයිද පැවසීය. ඒ සඳහා කටයුතු කරමින් සිටින අවස්ථාවක දී ජනාධිපතිවරයා බහුතර බලයක් නොමැති වෙනත් පුද්ගලයෙකු අගමැතිවරයෙකු ලෙස පත් කිරීම ව්‍යස්ථා විරෝධී බව කරුණු සහිතව පැහැදිලි කෙළේය. මෑත දී ගෙන ආ විශ්වාස භංග යෝජනාවෙන් තමන්ට බහුතර බලය තිබෙන බව තමා විසින් ඔප්පු කර තිබියදී මේ ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියාව සිදුකරන ලද බවත්, දැන් පාර්ලිමේන්තුව කල්දමා ඇති බවත්, වහාම පාර්ලිමේන්තුව කැඳවා බහුතර බලය තමාට තිබෙන බව පෙන්වීමට අවස්ථාව ලබා දී ප්‍රජාතන්ත්‍රවාදයත් පාර්ලිමේන්තු සම්ප්‍රදායත් රැක ගැනීමට සහාය දක්වන ලෙස අගමැතිවරයා තානාපතිවරුන්ගෙන් ඉල්ලා සිටියේය.
මෙහිදී අදහස් දැක්වූ සෑම තානාපතිවරයෙකුම පාහේ කියා සිටියේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා තමන් සහාය දෙන බවත් ඊට පටහැනිව සිදුකරන ක්‍රියා දාමය ගැන තමන් දැඩි අවධානයකින් පසුවන බවත්ය. ඔවුන් රනිල් වික්‍රමසිංහ මහතා තව දුරටත් අගමැතිවරයා ලෙස පිළිගන්නා බව සනාථ කළහ.
මේ අතර බහුතර බලයක් නොමැති නීති විරෝධී අගමැති මහින්ද රාජපක්ෂ දිව්රුම් දුන්නද එකදු රටකින් හෝ ඔහුට මේ දක්වා සුබ පතා නැත. අඩුම ගණනේ සුබ්‍රමනියම් ස්වාමි හෝ සුබ පතා නැත.

Ranil is meeting diplomats in Colombo as PM of Sri Lanka

DqgtOYkVsAA43Ss.jpg
 
  • Like
Reactions: Anemanda1

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ලොල් තානාපතිල උබට වඩා ලoකාවෙ විවස්තාව දන්නව බන්,මේව මේ ගූ ඇන් පී මඩ බලකායෙ මෝඩ ජෝක්.. :lol::lol::lol::lol:
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ලොල් තානාපතිල උබට වඩා ලoකාවෙ විවස්තාව දන්නව බන්,මේව මේ ගූ ඇන් පී මඩ බලකායෙ මෝඩ ජෝක්.. :lol::lol::lol::lol:
    අවුලක් වෙන එකක් නැහැ බන් උබලගේ ලොක්කට. කොහොමත් කවදත් පොරට යුරෝපියන් උන් හිටියෙම නැහැනේ. උගන්ඩා උනුයි, සුවාසි උනුයි ඉන්නකන් බයවෙන්න දෙයක් නැහැ.. සැලෙන්න එපා. කොහොමහරි 16 වෙනකන් බිඩ් කරපන් ඔළුගෙඩි ගාන. බ දැන් යුඇන්පී එකට බැන්නට.. බලපන්කො 16 දවසට උබලගේ ලොක්කගේ දැත් ශක්තිමත් කරන්න පෙළගැහිලා උන් එන හැටි. එදාට උබත් උන්ව පිලිඅරගනින්. වරදට සමාව දියන්
     
    • Like
    Reactions: pissupoosa jr.

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    රෙද්ද තමා..උන් කියල තියෙන්නේ ලන්කාවෙ තත්වය ගැන අවදානයෙන් ඉන්නව කියල විතරයි..රනිලගෙ මුන පුක් වෙලා..පිටරටින් හරි පුශ් එකක් දෙන්න හදන්නේ..
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    නිල්ට බල්ලෙක්වත් හිටියේ නම් නැ බැංකු හොරකමෙන් ආර්ථිකේ පුක් වුනාම උදව් කරන්න:lol::lol::rofl:

    ගුඑන්පි උන්ගේ මොලේ පුපේ කියන්නේ ඇත්ත.තාමත් මුන් හිතන් ඉන්නේ රනිල් ආර්ථික ඔස්තාර් මුළු ලෝකෙම උට සලකනවා කියල :lol::lol::lol:

    සිරාට සලකපු සලකිල්ලවත් ඕකට නැ:lol::lol:
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    නොදන්නා මගුල් කියවන්න එපා බන් , මේ තියෙන්නේ සාක්ෂි සහිතව

    https://twitter.com/Swamy39/status/1056014657968840704

    LN9Q6ns.png
    ඔය කොන්ග්‍රචුලේට් කරලා නෙමෙයි බන්.. මම එනවා ප්‍රයිස් එක ක්ලෙම් කරන්න.. ලෑස්ති කරලා තියපන් කියලා කියන්නේ.. දැන් අපි රනිලා කොටියා කියනවා වගේම මහින්දගෙන් අහන්න ඕනා, සුබ්‍රමනියම්ට මොනවද පොරොන්දු උනේ කියලා ඩිල් එක ගොඩදාගන්න.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    රෙද්ද තමා..උන් කියල තියෙන්නේ ලන්කාවෙ තත්වය ගැන අවදානයෙන් ඉන්නව කියල විතරයි..රනිලගෙ මුන පුක් වෙලා..පිටරටින් හරි පුශ් එකක් දෙන්න හදන්නේ..
    එහෙමම කියන්නත් බැහැ නේද බන්. සාමාන්යෙන් සම තනතුරේ (කවුන්ටර්පාටි) උන් විශ් කරලා මැසේජ් එවන්න ඕනා නේද පත්වීම ඒ රටවලින් පිළිගන්නවානම්. මම හිතන්නේ මේ පත්වීමට එහෙම පිළිගැනීමක් නැහැ තවම. 16න් පස්සේ බහුතරේ පෙන්නුවහම තමා මේක ඔෆීෂියල් වෙන්නේ.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    as usual enews misleading readers with their fabricated stories.
    It was a meeting requested by Ranil. Probably whining about his current situation.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    UNP leader Ranil Wickramasinghe currently meeting US, UK, EU, Indian, Japan, Canada, Australian diplomats in Temple Trees

    DqgtPYOUUAAVcHA.jpg

    අන්තර්ජාතික ප්‍රජාව, තානාපති වරු තවමත් පිලිගන්නේ නෛතික අගමැති මහින්ද කියා බව මින් පැහැදිලියි.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    UNP leader Ranil Wickramasinghe currently meeting US, UK, EU, Indian, Japan, Canada, Australian diplomats in Temple Trees

    අයි බන් උඹ ඔහොම බොරු කියන්නේ, දැන් එකක් සාක්ෂි සහිතව පෙන්නුවා .. දැන් තව බොරු කියනවා `
     
    Last edited:

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    UNP leader Ranil Wickramasinghe currently meeting US, UK, EU, Indian, Japan, Canada, Australian diplomats in Temple Trees

    අන්තර්ජාතික ප්‍රජාව, තානාපති වරු තවමත් පිලිගන්නේ නෛතික අගමැති මහින්ද කියා බව මින් පැහැදිලියි.

    A meeting does not mean they support him.:lol:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අයි බන් උඹ ඔහොම බොරු කියන්නේ, දැන් එකක් සාක්ෂි සහිතව පෙන්නුවා .. දැන් තව බොරු කියනවා `
    බොරු කියන්නේ උඹයි. අනෙක් රටවල් වල තානාපති වරු එන්නේ නෛතික (Lawful) පසුබිමක් තියෙන. රටක ව්‍යවස්තාවට අනුකූල (constitutional), තමන්ගේ රටවල් වල රජයන් පිලිගන්න, අගමැති කැඳවන නිල (official) රැස්වීම් වලට විතරයි. එක එකා කැඳවන ඕනේ මලදානයකට ඔවුන් එන්නේ නැහැ.
    :yes::yes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මරුසිරා;23802731 said:
    නිල්ට බල්ලෙක්වත් හිටියේ නම් නැ බැංකු හොරකමෙන් ආර්ථිකේ පුක් වුනාම උදව් කරන්න:lol::lol::rofl:

    ගුඑන්පි උන්ගේ මොලේ පුපේ කියන්නේ ඇත්ත.තාමත් මුන් හිතන් ඉන්නේ රනිල් ආර්ථික ඔස්තාර් මුළු ලෝකෙම උට සලකනවා කියල :lol::lol::lol:

    සිරාට සලකපු සලකිල්ලවත් ඕකට නැ:lol::lol:

    :shocked::shocked::):)
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මම කිව්වේ මේක ගැන

    ඉන්ග්‍රීසි බැරිද? හොඳට කියවනවා හලෝ! ඔකේ තියෙන්නේ මහින්ද මෝඩයෙක් වගේ ඌට කතා කරලා කියල මම අගමැති වුනා කියලා. අරුත් මනුස්ස කමට "ආ කොන්ග්‍රට්ස්, හැබැයි මට මේව, මේව ඔනේ පුතා" කියල තියල. මීට පස්සේ යමක් දාන්න කලින් කාගෙන් හරි අහගන්න හරි තේරුම.
    :lol::lol::lol:
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0

    ඉන්ග්‍රීසි බැරිද? හොඳට කියවනවා හලෝ! ඔකේ තියෙන්නේ මහින්ද මෝඩයෙක් වගේ ඌට කතා කරලා කියල මම අගමැති වුනා කියලා. අරුත් මනුස්ස කමට "ආ කොන්ග්‍රට්ස්, හැබැයි මට මේව, මේව ඔනේ පුතා" කියල තියල. මීට පස්සේ යමක් දාන්න කලින් කාගෙන් හරි අහගන්න හරි තේරුම.
    :lol::lol::lol:
    :lol::lol::lol::lol: