ගොඩක් උන් හිතන් ඉන්නේ ලන්කාව කියන්නේ දෙමල පොරවල් ඉන්න පොට් එකක් කියලා. ඒකට හෙතුව ගොඩක් යුරොප්වල කැනඩාවේ, යුඇස්වල ලන්කන්ස්ලා කියන්නේ දෙමල අය.. 80 ගනන්වල එලොපු උන්.ශ්‍රි ලංකා කියලා දාලා පෙන්නලා තියෙන්නේ දෙමළ ඇන්ටි කෙනෙක්ව. ඇයි යකෝ මෙහෙම
මට ඔනේ Brazil, Myanmar & Russia. යකෝ හැම රටකම කෙල්ලෝ දාලා ලංකාවේ විතරක් ඇන්ටි කෙනෙක් දාලා. මේවා අධිරාජ්‍ය වාදී කුමන්ත්‍රණ

ලංකාවේ දාලා තියෙන්නෙත් අටේ ඉලක්කම වගේ ඇන්ටී පාරක් නේ....![]()
