රටවල් 40 ක කාන්තාවන්

adithyag

Well-known member
  • Jun 15, 2016
    2,432
    4,709
    113
    Colombo
    29.jpg

    :love::love::love::love::love:
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    ශ්‍රි ලංකා කියලා දාලා පෙන්නලා තියෙන්නේ දෙමළ ඇන්ටි කෙනෙක්ව. ඇයි යකෝ මෙහෙම
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ශ්‍රි ලංකා කියලා දාලා පෙන්නලා තියෙන්නේ දෙමළ ඇන්ටි කෙනෙක්ව. ඇයි යකෝ මෙහෙම
    ගොඩක් උන් හිතන් ඉන්නේ ලන්කාව කියන්නේ දෙමල පොරවල් ඉන්න පොට් එකක් කියලා. ඒකට හෙතුව ගොඩක් යුරොප්වල කැනඩාවේ, යුඇස්වල ලන්කන්ස්ලා කියන්නේ දෙමල අය.. 80 ගනන්වල එලොපු උන්.
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    සී ලංකන් පොටෝ එක උඹ ගත්ත එකක්ද මන්ද :rofl::rofl::rofl:

    Moldova කෙල්ල දැකල මෝල් උනා :P:P:P
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මට ඔනේ Brazil, Myanmar & Russia. යකෝ හැම රටකම කෙල්ලෝ දාලා ලංකාවේ විතරක් ඇන්ටි කෙනෙක් දාලා. මේවා අධිරාජ්‍ය වාදී කුමන්ත්‍රණ

    :angry: