රටින් එන වාහනවල අලුත්ම මිල ගණන් මෙන්න

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    https://hiru.lk/B9PDad

    476126024_706582975029879_2270492842191082119_n.jpg
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    Genawama balahan,
    adu wenawa ,
    ඔව් නේ... ඇල්ටෝ එක ලක්ෂ 50 පැන්නා කිව්වා ම :ROFLMAO: මාසේ පඩියෙන් වාහනයක් ගන්න පුළුවන් කියලත් කිව්වා :ROFLMAO:
     
    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Me kyana wdyata threewheel ekakut laksha 20 panala ei wage. Bike ekak laksha 10k wat wei.
    Job elak karala eken loan ekak dala gekuth hadagena wahanekut aran lease ekath gewan kala adala idapu ape minissu bohoma podi kalayak athule life eka wenas una wdyak
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    Me kyana wdyata threewheel ekakut laksha 20 panala ei wage. Bike ekak laksha 10k wat wei.
    Job elak karala eken loan ekak dala gekuth hadagena wahanekut aran lease ekath gewan kala adala idapu ape minissu bohoma podi kalayak athule life eka wenas una wdyak
    අපේ උන් තියන දෙයින් සහිමක්ට පත්වෙන්නේ නැතුව දේසපාලුවන් ගේ ෆැන්ටසි පස්සේ යනවා නේ ...
    මොකෙක් හරි ඇවිත් කරන්න බැරි කතන්දර ටිකක් කිව්වම චූන් වෙන්ව . ඉතින් රට සිංගප්පුරුවක් වෙලා එකපාර මිට්ටෝ එහෙමම ඉද්දි රට විතරක් දියුණු වෙලා හැමදේම ලැබෙයි කියලා හිතල චන්දෙ දෙනවා හොදටම කයිවාරු ගහල මිනිස්සු අන්දන කැම්පේන් එක කරන උන් ටිකට . :rofl: